MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඑළත්‍රාසජනක (TV)තීරණය ඔබේලක්ෂාන් පියුමන්තසිංහල උපසිරැසි

Fear The Walking Dead [S02 : E13] with Sinhala Subtitles | මරණයේ කාලවේලාව [සිංහල උපසිරසි සමඟ]

Rating: 10.0/10. From 4 votes.
Please wait...

ඔන්න යාලුවනේ මම ඊළඟ කොටසත් ගේනවා. මාර බඩගින්නෙන් තමයි මේ ලිපිය ලියන්නේ. නොලිය බෑනේ, හොඳයි ඔයාලා ඉස්සෙල්ල කොටස බලන්න ඇති නේ. ඒ ගැන නැවත මේක තුලින් පෙන්නා දෙයි. මම අද ගෙනාපු කොටස ගැන කතාවට බහින්නම්කො.

අද  කොටසින් ගෙනල්ලා දෙන්නේ අර තාත්තයි පුතයි ගැන කතාවයි. මේකේ වෙන්නේ හිතපු නැති දෙයක්. තාත්තයි පුතයි වෙන් වෙනවා. ඒකට හේතුව ඔයාලා බලන්නකෝ. එතකොට දැන ගන්න පුළුවන්. මැඩිසන්ට ට්‍රවිස්ව හමුවෙනවා. ඊට පස්සේ එයා මැඩිසන්ට ඒ වෙච්ච කතාව ඔක්කොම කියනවා.

ඔයවිදිහට තමයි මේ කොටස ගලාගෙන යන්නේ. මම සබ් ගෙන්න පරක්කු වෙච්ච එකට සමාවෙන්න. ඉස්සෙල්ලා සබ් වලට comment කරපු හැමෝටම මම ස්තුති වෙනවා. ඒ වගේම උදව් කරපු අනෙක් අයටත් ස්තුති වෙනවා.

වෙනදා වගේම මොනවත් අදහස්, යෝජනා, චෝදනා, තියෙනව නම් comment කරන්න. එහෙනම් මම අදට සමුගන්නවා. ඊලග අවසාන කොටස් දෙක තුලින් හමුවෙමු. ඔයාලා හැමෝටම සුභ දවසක් වේවා!

Fear the Walking Dead (2015– ) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Fear.the.Walking.Dead.S02E13.720p.HDTV.x264-AVS

Fear.the.Walking.Dead.S02E13.720p.HDTV.2CH.x265.HEVC-PSA

Fear.the.Walking.Dead.S02E13.720p.HDTV.x265.ShAaNiG

මෙම ලබා දී ඇති උපසිරැසිය ඉහත පිටපත සඳහා අදාළ වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 3298 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2016/12/LakshanPiyumantha3-e1481536631508.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලක්ෂාන් පියුමන්ත” සොහොයුරා හට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

       << Previous Episode                     All Episodes                        Next Episode >>

14 thoughts on “Fear The Walking Dead [S02 : E13] with Sinhala Subtitles | මරණයේ කාලවේලාව [සිංහල උපසිරසි සමඟ]

  • pitcher bro

    Season 3 one bn.thanks sub ekata.

    Reply
  • ko bola anith deka ??? kawadada denne ?

    Reply
  • praneeth madu

    බොහොම ස්තුතියි

    Reply
  • බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • සබ් එකට ස්තුතියි සහෝදරයා

    Reply
  • ඉෂාන් මදුෂ

    ස්තුතියි සහෝ සබ් එකට

    Reply
  • සයිට් එක ආයේ පන ගහලා වැඩකරනව දකිනකොට මාරම සතුටක් දැනෙන්නෙ උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ…****

    Reply

Leave a Reply to yasinduakalanka2 Cancel reply

Your email address will not be published. Required fields are marked *