Fear The Walking Dead [S01:E01] |ඇවිදින මළමිනීවල නව ආගමනය හා තැතිගැන්ම [සිංහල උපසිරැසි සමඟ]
The Walking Dead කිව්වම හැමෝම දන්නා කියන නමක් තමයි’ ඇවිදින මළමිනී”. ඒක විකාශය වෙන්න තවත් කාලය තියෙන නිසා නිර්මාණය කරපු ඒ වගේම කතාවක් තමයි මම අරගෙන ආවේ. සමාවෙන්න ඕනේ මේක බාරගගෙන ලබාදෙන්න ප්‍රමාද වුණාට, අධ්‍යාපන කටයුතු නිසාම කිසිම වෙලාවක් තවම නැහැ. උණුඋණුවේ බයිස්කෝප් එකට ගෙනාවට ටිකක් පරක්කුයි ඒ හන්දා දඩිබිඩි ගාලා කියන්නම්. මේක මම කරන්න කියලා ඉල්ලීම කලාම ඒකට අවස්ථාව ලබාදුන් සමීර චතුරංග සහෝට ගොඩක් තුති.
The Walking Dead විකාශය වන AMC නාලිකාව විසින්ම විකාශය කිරීමට ආරම්භ කරපු කතාමාලාවක් තමයි මේ Fear The Walking Dead. කොටින්ම කිව්වොත් මේක හරිම කෙටිම කාතාමාලාවක්. ඒ මොකද කොටස් හයයි තියෙන්නේ.එක කොටසක් පැයක කාලයක් ධාවනය වෙනවා. IMDb අගය 8/10 ඉහළ අගයක් ලබාගැනීමට හැකියාව ලැබිලා තියෙනවා. පළමු කොටස විකාශය වුණේ 2015 අගෝස්තු 23 වෙනි ඉරිදා.
නික් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා ඉන්න කෙනෙක්. මොහු දවසක් මත්ද්‍රව්‍ය භාවිතා කර සිහිනැතිව නැගිටිනකොට හරි පුදුම දෙයක් වෙනවා. ඒ තමන් ළග එදින හිටපු යෙහෙළිය ඔහුගේ මිතුරන්ව මරාගෙන කනවා. නිකන් නෙවේ බඩවල් එලියට අරගෙන. ඇයගේ නම ග්ලෝරියා. ඒවගේම මේ වගේ කුඩු ගහන හරිම රස්තියාදු කට්ටිය ඉන්නේ අතහැරලා දාපු පල්ලියක. නික්ව කොහොම හරි ග්ලෝරියා දකිනවා. ඇය දැක්ක ගමන් නික්වත් කන්නයි තමයි එන්නේ. දන්නවනේ ඉතිං කියන්න ඕනේ නැහැනේ සොම්බි කන්න එන්නේ කොහොමද , කන්නේ කොහොමද, ඇවිදින හැටි කොහොමද, ඇස් දෙක කොහොමද කියලා. අන්න ඒ වගේ තමයි. නික් බයේ දුවනවා. ඒවගේම ඔහු දුවන අතරතුරේ ඔහුව කාර් එක්ක හැප්පිලා රෝහල් ගත කෙරෙනවා. ඔහුගේ අම්මා, තාත්තා, ඒවගේම ඔහුගේ සහෝදරිය එනවා ඔහුව බලන්න. ඒවගේම නික්ව රෝහලේ ඇදේ තියලා අතපය ගැටගහලා තියෙන්නේ. ඒ ඇයි? ඔහු වෙච්ච දේවල් කියනවා ඔහුගේ තාත්තට. නමුත් කට්ටිය පිලිගනිවිද ඔහු කියන දේ? මොකද ඔහු මත්ද්‍රව්‍ය භාවිතය කරන නිසා. ඒවගේම නගරයේත් පොඩි පොඩි අමුතු සිදුවීම් ගොඩක් සිද්ද වෙනවා. අන්තිම හරිය තමයි කතාවේ නියම ආරම්භය. මහා ලොකු දෙයක් නැහැ. නමුත් මට විශ්වාසයි මේක කම්මැලි කමක් නැතුව බලන්න පුලුවන්. ඕනෙම කතාවක කොහොමත් පළමු කොටස ලොකු දෙයක් නැහැනේ. කට්ටියම එහෙනම් මේ කොටස බලන්න කියලා ආරාධනා කරනවා ඒවගේම මේ කතාමාලාව නරබන්න මං එක්ක ඉදිවී කියලා විශ්වාස කරනවා.
මිලග කොටසින් හා Ballers කතාමාලාවේ කොටස් වලින් ඉක්මනින් හමුවෙමු. ගිහින් එන්නම් ජය…!!!
[button link=”https://goo.gl/jKCi5b” type=”icon” “center” newwindow=”yes”] 470 MB කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 3729 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/02/චාමර-සම්පත්.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Thanks bro…!
බොහොම ස්තූතියි උපසිරැසියට සහෝ
walking dead කියන්නේ මන් කැමතිම TV series එකක්
අනිත් කොටස් වලත් උපසිරස දාන්ඩකො Plzzzz..
where the rest
බොහොම ස්තුතියි
thnks mchow. i love zombi series 🙂
onna gaththa,,,, niyama wedak saho,,, oyata jaya,,,,,,,
බොහොම ස්තූතියි චාමර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Walking dead season නවයම බලලා ඉවරයි walking dead season 10 එනකන් බලන් ඉන්නෙ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය
#Hail_Hydra
දෙනකම් බලාගෙන හිටපු තවත් එකක් නොවෑ ගෙනත් තියෙන්නෙ..
ගොඩක් ස්තූතියි සහෝ උපසිරැසියට..
දිගටම කරගෙන යමු..
ජය වේවා !!!
Thanks mcn…
ado dn site eka patta lassanai
suppaa…
2weni epi eketh sub depnko broo
බොහොම ස්තුතියි උපසිරැසියට
150mb wage copy walatat sub denna plzzzzzzzzzzzz
elzzzzzzzzzzzzzzzzzzzz
ela ela,,, meka denakammai hitiye…
thanks,,,,
jayawewa,,,
Meke sub eka downlod karanna bane.
niayamai…thanks CHAMARA saho..sub ekata..digatama sub demu.jaya wewa……
ඇත්තටම කියනවන්ම් මේ කතාවේ වෙන්නේ The Walking Dead එකට කලින් සිදු වීම් tnxxxxxxxxxxxxxxxxxxxxx
ඇත්තටම කියනවන්ම් මේ කතාවේ වෙන්නේ The Walking Dead එකට කලින් සිදු වීම්
ela ela saho ohoma yann…..!!!
Thank you.ඊළඟ එකත් ඉක්මනට දෙන්න.
මම හිතුවේ වෝකින් ඩෙඩ් එක දීලා කියලා. මේක නම් බලන්න ම ඕන. කොටස් 6 නිසා ඔක්කෝ ම දුන්න ම බලනවා. බොහොම ස්තුතියි උපසිරැසියට.
මෙන්න මේ tv series එකටත් sub දාලා.FATTA
තෑන්ක්ස් චාමර සහෝ!
ජය!
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !!!
thans kollo…………
thans kollo…………………
thanklssss
එලම සහෝ. පලමු එපිය බාගෙන හිටියේ. දැන් සබ් එක්ක බැලුවැහැකි. ජය වේවා!
thanks
පලවෙනි කොටස බා ගත්තා. තාම බැලුවේ නෑ. දැන් සිංහලෙන්ම බලතැකි.
ඇත්තටම කියනවන්ම් මේ කතාවේ වෙන්නේ The Walking Dead එකට කලින් සිදු වීම්.
2වෙනි කොටසත් ආපු නිසා එකත් ඉක්මනින් දෙමු.
සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. 😉
ජය වේවා. ! 😀
Thankss…………………………
thanks sahoooo api innawa digatama ohoma karagena yann,,,,
ikkmanata Ballers sub ekath daanna… subha!!!!!
thanks nbnbnbn
thanks