Faster (2010) with Sinhala Subtitles | යුක්තිය පසිඳිලීම පරක්කු වැඩිය [සිංහල උපසිරැසි සමඟ]
Dwayne Johnson රඟන අපූරු බයිස්කෝපයක් වෙනුවෙනි මෙවර මගේ උප සිරැසි අනුවර්තනය වූයේ. සැබැවින්ම Dwayne Johnson මීට පෙර රඟ පෑ ළමා බයිස්කෝපය (Tooth Fairy) නිසා අනාගත්තා යැයි මට සිතුනි. එහෙත් මෙවර නම් ඔහුට අපූරු චරිතයක් Faster (2010) හී ලැබී තිබේ. ඔන්න මම හිතලා නම් නොවේ මේ බැංකු මංකොල්ල තියෙන බයිස්කෝප් වලටම උප සිරැසි දාන්නේ. ඇත්තටම මෙහි බැංකු මංකොල්ලයක් මූලික කරගත් වෙනත් ක්‍රියාදාම වැලක් තමයි දිවෙන්න. සැකැවින් විස්තරේ මෙසේය.
සහෝදරයන් දෙදෙනෙකු සමඟ කල්ලියක් බැංකු මංකොල්ලයක යෙදෙති. එහෙත් මංකොල්ලයෙන් පසුව ඔවුන්ව තවත් කල්ලියක් පැමිණ කොල්ල කති. මෙහිදී එක් සහෝදරයෙකු හැර අනිත් සියල්ලෝම මැරුම් කති. ඔහු හිරෙන් නිදහස්ව එන්නේ ඒ වෛරය පිරිමැසීමටයි. ඔහුව මැරීමට තවත් මිනීමරුවෙකු යෙදවෙයි. ඔහුට තම පළිගැනීම කළ හැකි වෙයිද? නැතහොත් මැරුම් කාවිද? එසේත් නැතිනම් පොලිස් රහස් පරික්ෂකයන්ට මොවුන් අල්ලා ගැනීමට හැකි වෙයිද? බාලම බලන්න.
ඇත්තෙන්ම මමත් මුලින් හිතුවේ මෙය නිකං ඔහේ පළිගැනීමේ යෙදෙන මිනිසෙකුගේ කතාවක් වේවි කියායි. එහෙත් එසේ නොවන අපූරු කතාවක් මෙහි යටින් දිවෙන්නේ බයිස්කෝපය අවසන් වන තූරු එය සොයාගත නොහැකි වන අයුරින්ය. තවත් එකක්. මම කැමැති නිළියකුත් මෙහි ඉන්නවා හැබැයි සහයක චරිතකට. ඒ තමයි Lost රූපවාහිනී කථා මාලාවේ සිටි Maggie Grace. එහෙනම් ඉතිං ක්‍රියාදාම, අපරාධ, සහ නාට්‍යමය ගුණ රැගත් IMDb ලකුණු 6.7 ක් ගත් Faster (2010) බලා ප්‍රතිචාරයකුත් දක්වන්න, තව උප සිරැසි ඕනේ නම් එහෙම.
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 11362 --
[author] [author_image timthumb=’on’]https://www.baiscope.lk/wp-content/uploads/2012/10/වා.මු.-නිලන්ත-පියසිරි.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “වා.මු. නිලන්ත පියසිරි” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2010/09/28
උපසිරසි වලට ගොඩක් ස්තූතියි.
Thanks for the sub.
සබ් එක වෙනුවෙන් ගොඩක් ස්තුතියි…
ජයවේවා…!
thanks bro
thanks….
ස්තූතියි මචී
thanks machan
Thanxx
Thanx
Thanks bro
ela kiri
Thanks macho…
Thanks
Sub download krnna bane ..page not found..kiyla ene.mkkda shao krnn ona
Ko subtitle na ne
me banna be bn. help karapankoo
nice machoo
rock innawanam kohomath supiri thamai… thanx nilantha saho !
math meka balanna oni.sub ekata thanks…
එළ එළ.. 8)
සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට සිංහල සබ් දාන්න.. 😀
ජයවේවා කිවුවා හැමෝටම.! [thumbsup
pattama film ekakata sub dunnata bohoma pin
404 error watenawoooooooooooo
ko naneeeeeeeeeeeee
Sinhala subs Not Found !! lu poddak hadala denna saho…………..
maxxa film 1k wage. bami
liyala thiyena widihath maru 🙂
Jayen jaya
thanks!!!!!!!!!!!!!!!!!!
thnx
eye man meka baluwa, siraa kiyanne pattama sira, meyage ranganayat niyamai. thanx sub walata, kiyanna bari taram.
me naluwa inna nisa onna baganna list ekata damma, thanx sub walata ehemat. jaya wewa!!!
wasala onna math bagena balanawa thank machan.
gin gika meaana chikath meka banawaaa………..
mama meka balala godak kal.kamak na sinhala sub walata thanks.hamoma meka baala balanda supiri film ekak
thanks
thankz for ur subtitels….
thanx macho sinhala sub walatha.
pissu pi kudu..
eththatama me site eka hamba wneth me film eka bagayak balanakotai bohoma isthuthi,
Ela sinhala sub walata…….
Cricket gana english film na nada? 🙂
thank kiwwa sinhala sub walata
niyamai movie eka yaluwa.. den thamai balala iwara une.. maxxa… godak Thanks yalu.. niyamai thawath Sub danna puluwan wewa !! godak pin.. 276 MB torrent eka godak thanks yalu..
thank u
The mechanic 2011 ekath langadima danna….jaya!!!!
බානවෝ 🙂 සිංහල සබ් වලට ස්තූතියි 😀
machan thank u very mauch sub walata
.
thank you machan sub walata….
Niyamai yaluwa.. math gaththa.. movie eka balalama comments ekak dannamko.. Godak Thanks sinhla Sub walata.. 🙂 t.c
math me film eka beluwa… sub ekka ayeth balanawa yaluwoth ekkama.. sub wede hodai.. jaya wewa…. 🙂 😉
mamath meka baluwa pattai.jayawewa!!!
Eththatama pattama acton film ekak … eka winadiyakwath kammeli nethuwa balanna puluwan…Thanks again …………Nilantha sahota saha baiscope team ekatama…
Nice work. Thanks.
maxxxaa macho maxxaa
thanks machan… sub dad di me wage br rip wala tama dapn….. jaya wewa..
thanks………………………….
Onna eyae rama film 1a baluwa 🙂 Patta katawak
Paliganema saha samawa dema keyana dewal gana alutin hetanna yamak tiyanawa 🙂 A nisa bagena baluwata paduwak nam na:)
Comment 1k keyanne bohoma podi deyak aiya. oyagollo me wage films dena 1ta tama pin labenna oni:)
Anyway thankzzzzzzzz again 🙂
thawa sub diyan macho
ඔන්න අද බලන්න යන්නේ.
Sinhala Upasiresi walata godak sthuthi Saho.
film eka pasuwa bema sadaha torrentuwa ithiri kara gathimi, sub filaya nam ba gathimi. kagen hari film eka hamba unoth mona deyyanta kiyanna ye ne? 😀
Idiruyatath tawa tawath sinhala upasiresi nirmana sdaha dayaka veemata awashya shakthiya lebewa kiyala prarthana karanawa.
Jaya Weva නිලන්ත saho!!!
Jaya Weva බයිස්කෝප්!!!
baalama balamau..ekath niyama1k wage..thnkx machanzz..
ෆිල්ම් එක තියෙනවා.උපසිරැසි වලට බොහොම ස්තුතියි . .වැඩි වැඩියෙන් උපසිරැසි කරන්න . . . .
Thanks
උප සිරසි එක්කම දුන්නට ස්තූතියි
thanks machn
shinhala sub dunnata thanx…
but mama meaka baluwa. kamak na ayeth balamuko..
Elakiri Machan Thanks .
Meka Bala Balath Iwarai. Sinhala Sub Dunna Nisa Onna Ayeth Balanawa
Thanks machan
Jaya Wewa…..
මමත් බාන්න දැම්මා.බොහොම ස්තූතියි……..
මෙයා නේද දෑන් සීනා එක්ක ගේම ඉල්ලන්නේ???:P උපසිරස වලට ස්තුතියි..
ela machan.. oyage mahansiya godak agaya karanawa
Tooth Fairy හොන්දයි මට නම් මේකට වඩා…!
bami machan damma bami thanx
niyamai 😀
thanx machan
@ osh – You are welcome.
@ handa – කොමෙන්ටුවට බොහොම ස්තුතියි.
@ Sha – හොඳයි එහෙනම් බලලා ඉවරවෙලත් කොමෙන්ටුවක් දාන්නකෝ. බොහොම පිං කොමෙන්ටුවට.
@ ruchiranga – කොමෙන්ට් එකෙන් ම පෙනෙනවා සතුට. බොහොම පිං.
@ ruwani87 – Thank you. Hope you will comment on sinhala sub too.
@ රොයිලි – රොයිලි මලේ, තේරීම ගැන කීවාට බොහොම පිං. ඒත් ඉතිං ඔයාගේ තේරීම ඊට වඩා උපරිමයි. කියන්න ඕනේ නැහැ නොවැ. මෙය පල කිරීම ගැනත්, බයිස්කෝප් විබ පල මෙවන් අයුරින් පවත්වාගෙන යාම ගැනත් බොහොම පිං.
@ buddika – Welcome!
@ charitha – බාලා හොඳ නරකත් කියන්න.
@ THUSITHA – බයිස්කොප් විබ පලට ජය වේවා.
@ dinesh – ඔයාගේ වගේ කොමෙන්ටු දැක්කහම හරිම සතුටුයි. ඒ හැමෝම සතුටු වීම ගැන හරිම සතුටුයි. කොමෙන්ටුවටත් බොහොම පිං.
@ චන්දන – කොමෙන්ටුවට පිං.
@ sunanda – අනිවා සුනන්ද තව උප සිරැසි දානවා. කොමෙන්ටුවට තියු.
@ Viraj – දිරිය ශක්තිය පැතීම වෙනුවෙන් පිං.
@ Udaya සාලින්ද – උප සිරැසි එක්කත් බලන්න.
@ uda – සීඩස් අඩු වෙන්නේ මේ බයිස්කෝප් එක ඇවිල්ලා ටිකක් කල් නිසා. හොඳම දේ තමයි, ලැයිස්තුවට ආපු ගමන් බාලා තියාගන්න එක නේද? හැබැයි ඉතිං අමාරුම දේ තමයි බාලා නොබලා තියාගෙන ඉන්න එක, එහෙම නේද?
@ ashan – බාලා කියන්න, උප සිරැසි හොඳද කියලා. කොමෙන්ටුවට පිං.
@ sandaru – කොමෙන්ටුවට පිං.
@ lahiru – පැතුම වෙනුවෙන් පිං.
@ chathuranga – Welcome.
@ madusanka – Maxa වගේ නෙමේ තමයි, බොහොම පිං කොමෙන්ටුවට.
@ susantha – ආයෙත් බලන්න, උප සිරැසි හොඳදත් කියන්න.
great movie… <3 <3
@ මී හරකා – කොමෙන්ටුවට පිං.
@ Asanka – උපරිමදත් කියලා කියනවා. කොමෙන්ටුවට පිං, සහෝ.
@ Dilshan – දෙනවා කොල්ලෝ, බය වෙන්න එපා.
@ මාටිං – බාන්න බාන්න, හොඳයි කියලා දැන ගනියි.
@ mudiya – බොහොම දෙනෙක් කැමැති නළුවෙක් තමයි. අනිවා බෑවෙයි. කොමෙන්ටුවට බොහොම පිං.
@ Priyantha De Silva – බයිස්කෝප් එක අමතක නොකරන බව දන්නවා යාළුවා, බොහොම තියු කොමෙන්ටුවට.
@ -HacKrisH- – කොමෙන්ටුවට බොහොම පිං. තවත් උප සිරැසි නම් දාන්න ඕනේ. මේ දින වල පොඩ්ඩක් වැඩ වැඩි වෙලා තියෙන්නේ. අනිවාර්යෙන්ම තව උප සිරැසි දෙනවා.
ජය වේවා.නියmai.කියල වැඩක් න.ලොවෙත් නෑ.ලොවි ගහෙත් නෑ.ගහ ලොවෙත් නෑ.බොහොම ස්තුති.
Ela aiya film 1ta Thankz.
A wagema sinhala sub 1th thankzzz.
Film 1a balala hoda naraka keyannam.
Onna banna damma 🙂
@ Dinusha – බැලුවට කමක් නැහැ සිංහල උප සිරැසි එක්ක බලලා හොඳ නරකත් කියන්න. කොමෙන්ටුවට පිං.
niyamai patteta athi. ela.
thanx a lot..
නිලන්ත අයියගේ තේරීම නම් ඉස්තරම්. බලලා නැති අය බාගෙන බලන්න. බලපු අය කමෙන්ට් එකක් දාලම යන්න. ඉවර කරලා එවපු සබ් එකත් පට්ට්ම කතාවක්. 😛 😛
@ buwaa – කොමෙන්ටුවට පිං.
@ udara – කොමෙන්ටුවට පිං. ඉදිරියටත් උප සිරැසි දෙන්නම්.
@ chamila – අපරාදේ. උප සිරැසි දාන්නත්, ඒවා දෙන්නත් පමා වෙනවා නොවැ. එතකොට බොහොම අය බාලා, බලලා ඉවරයි. ඒත් ඉතිං, ලැයිස්තුවේ උප සිරැසි දෙනවා කියලා තියෙනවා නම් ඔන්න මම ඒක බලන්නේ නැතිව ඉන්නවා.
කොහොම ස්තුති කරන්නද කියල තේරෙන්නෙ නෑ මචං මේ සිංහල සබ් දෙන එකටනම්.අපේ ගෙදර හය දෙනෙක් මේක බැලුව.
ජයවේවා!!!
@ Shashini Bhawana – බොහොම පිං ඒ ප්‍රවෘත්තියට. මොන තරම් බයිස්කෝප් බැළුවත්, මට ඔය wresting කෙළියනම් අල්ලන්නෙම නැහැනේ.
@ sujja – Thanks for the comment.
@ max – ඒ චගේ වැඩ වලට ඉතිං පින යන්න ඕනේ, රොයිලියටයි, වාසලටයි වගේ බයිස්කෝප් කණ්ඩායමට තමයි.
@ සමියා – එකඟයි නොවැ. බොහොම පිං කොමෙන්ටුවට.
@ කැනී – අයියෝ බැළුවද?, උපරිමයි තමයි, ඒත් ඉතිං උප සිරැසි වලින් පලක් ගන්නේ නැතිද?
@ pcw – Thank you.
@ සාගර – කොමෙන්ටුවට පිං.
@ gayan – හොය හොයා හිටිය නම් ලබා දීමට ලැබීම ගැන සතුටුයි. කොමෙන්ටුවට ස්තුතියි.
ඔන්න මමත් බෑවෝ…
thanks……..
@ CoolGuy, Anonymous – Thank you for commenting, Brother
@ casper,dinuka,Dinuka,chndralal – බලලා ඉවර වෙලත් හොඳ නරක කියන්න.
@ blackcorde – ඔය විදිහට උනන්දු කරනවා නම් ඉතිං උප සිරැසි නොදී කොහොමද නේද?
@ විකියා – උඹ ඉතිං මේක දෙනකල් බලාගෙන හිටියා කියන එකත් පුදුමයක් නොවැ. හැමෝම සිංහල උප සිරැසි දාන්න උනන්දු කරන එක්කෙනා නේ. ඔයා ගේ ඊළඟ උප සිරැසි එනකල් තමයි මමත් මේ බලාගෙන ඉන්නේ.
@ Tharindudoo – කොමෙන්ටුවට බොහොම පිං සහෝ, ඔයාගේ යෝජනාව ගැන බයිස්කෝප් කණ්ඩායම සලකා බලාවී. ඔයාගේ උප සිරසකුත් ලඟදී දැක්කේ නම් නැහැ. මොකද වැඩ වැඩිද?
fillm akanam baluva kamak naha sin sub dala aye balanava. thnxxxxxxx
එල එල මැක්සා film 1 වගේ……….බලමුකො…..
thanx
තව වැඩි වැඩියෙන් සබ් දැමීමට ලැබේවා…….මෙන්න බෑවා.ගොඩක් ස්තුතියි.
thankss sahooooooooooooooo
menna banawoooooo
thanks
නියමයි මචෝ තැන්කිව්, සීඩ්ස්ලා අඩු එක තමා අවුල!
mama meka kalin beluwa maxxxa …. thanks saho.
බොහොම ස්තූතියි වා. මු. සහෝ. වැඩි වැඩියෙන් සිංහල උපසිරැසි දාන්න තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා.
ෆිල්ම් එක නම් බැලුවා.ආයේත් සබ් දල බලමුකො.එල එල නිලන්ත කොලුවො.තව ෆිල්ම් එකකට සබ් දාමු……….
maxxxxaaaaaa….thank you wewa….
man aasama actor kenekne.njyamai.adama d/load unoth goda.ethakota adama balanna puluwan.thank u wewaaaaaaaa
බාගන්න දැම්ම, බලමු කොහොමද කියල.
Thawa films one kolloooooo
pissu kiyanda epa….
😛
Maxxaaaaaaaaaaa Muchannnnn………
real one
Thank you.
net ekata enna tharam wath wwelaawa nethi unath ape yaaluwoo balanna aawa.. godaakk pinn deela mamath meka aragannawaa..
welaawa aapu gaman ma balanna honda ekakk thamai meka namm..
බැලුවා නෙව… කමක් නෑ. සිංහල සබ් තියෙන නිසා ආයෙත් බලනවා තැන්කු නිලන්ත මචෝ… තව වැඩි වැඩියෙන් අලුත් හොඳ බයිස්කෝප් වලට සබ් දාන්න… ජයවේවා!!!
mamath meka baluwa……kamak na sub 1kka ayeth balanawa….thnx macha..
meka baluwa… පරක්කු වැඩිය 🙁
thanks saho. issarahatath sinhala sub denna.
එල
මරේ මරු
meka hoya hoya hitiye thanks saho….
ස්තුතියි.ව.මු.දිරිය ශක්තිය නිරතුරුවම ලෑබේවා!!!
maxxa movie nice story thanks
මම මේක බැලුවා,මැක්සා තමයි.
Tooth Fairy නම් චාටර් තමයි මේකනම් හොදයි වගේ බාලම බලමු ස්තූතියි පියසිරි සහෝ ජයවේවා !
276 mb wage podi torrent dena ekata godak pin.. eka api wage limited internet use karana ayata karana loku udawwak… Thanks sahoo…. keep it up…!!!
WWE stars.. thanks mate.. thanks for the subs..
නියමයි මමත් බාන්න දැම්මාග ඒ වගේම මෙ දවස් වල Dwayne Johnson (The rock) john cena එක්ක අළුත්ම රංගනයකට සූදානම් වෙනවා. ඒක බලන්න නම් ඉතිං ඔයාලා සතිපතා wwe wrestling බලන්න වෙනවා.
Mamath meke bluray 1k bava,,sub 1 elatama set venava,,thanxxx machoo,Digatama karagena yamu,,
dhena hama sinhala sub 1tama 276MB eke upasirasith denna,,a sub 1 godak types valata set venava
මැක්සා මේක දෙනකම් බලාගෙන හිටියෙ….
බොහොමත්ම තුති….සහෝ……..
maxxa නිලන්ත පියසිරි ayya niyamai,,,,,thawa danda…godaaaaaaaaaak thnx….niyamai….
onna math banna demma thanx
bohoma sthuthy…sahooo..sub walata…
ah niyamai.tnx saho.danmama banna danna ona…
thnx thnx.1nma banna damma මරු මරු
thanksss
Thnx Bro!!!