Fargo [S04 : E11] sinhala subtitles | ඇමරිකාවේ කතාවක්! [සිංහල උපසිරසි]
එහෙනම් ෆාර්ගෝ හතරවෙනි කතාසමයේ අවසානයටත් අපි ඇවිත්. මේ අවසන් කතාංගය. ෆාර්ගෝ සමඟ එකතුවුන, අදහස් දක්වපු, නොදක්වපු හැමෝටම ස්තූතියි. මේ වැඩේට එකතුවෙලා මේක ඉක්මනින් ලබාදෙන්න කණ්ඩායම්ගත වුන අපේ කට්ටිය වන : මයුර, නිලුපුල්, කලිදු, රෂීන්, සුභාෂිණී, ලහිරු, මලිත්, රොෂාන්, සොනාලි හැමෝවමත් මතක් කරනවා වගේම ඒ හැමෝටම ස්‍තූතියි. සොහාන් ඇතුළු හැමෝටමත් වැඩේට උදව්කලාට ස්තූතියි. එහෙනම් අපි අවසානය නරඹමු!
බොහෝ සිදුවීම් පෙලක් ගියවර කොටසෙදීත් සිදුවී අවසන් වුනා. දැන් කතාව අවසානය කරා ලංවන බව නිරායාසයෙන්ම තේරෙනවා කතාවේ ප්‍රධාන චරිත එකින් එක නැතිවී යනවත් එක්ක.
කතාවේ මුලම ඉදල හිටිය අයගෙන් සුළු පිරිසක් විතරයි දැන් ඉතුරුවෙලා ඉන්නෙ. කොහොමවුනත් ජොස්ටෝ ෆාඩා සහ ලෝයි කැනන් අතර බල අරගලය තවම ක්‍රියාත්මකයි. නමුත් දෙපැත්තම වගේ මේ යුද්ධය නිසා හොඳට බැටකාලයි තියෙන්නෙ. අනිත් පැත්තෙන් අපේ පිස්සු නර්ස්ගේ වැඩත් මාට්ටුවෙලා හිරේ යන්න සිද්ධවෙනවා. ඒවගේම නොසිතූ විදියට ගයිටානෝ කතාවෙන් සමුගන්නේ පොලිස් නිලධාරී ඕඩිස්වත් කතාවෙන් අහක් කරගෙනයි. අවසානයේදී ඩොනටෙලෝ ෆාඩාගේ අත පැලදි මුදුව එතල්රීඩාගෙන් කැනන්ට ලැබෙනවා. කතාව උඩු යටිකුරුවීමක් මෙයින් සිදුවෙනවා. ඉතින් මේ ඉතාලියන් මාෆියාවේ සහ අප්‍රිකානු ඇමරිකානු කණ්ඩායමේ යුද්ධය මොන විදියකින් අවසන් වෙයිද කියලා මේ කොටස නරඹලාම ඔයාලට බලාගන්න ආරාධනා කරනවා! අවසන් වශයෙන් අදහසකුත් දක්වලා යන්න කියමින් ෆාර්ගෝ මේ කතාමාලාවේ අවසානය මෙලෙස සටහන් කරනවා! හැමෝටම ජයවේවා!!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 1216 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉසුරු දිල්ශාන්” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
GOLD MEMBER
JOINING DATE – 2015-06-21
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
Season 5 sub denne ndda eka karanawa nam loku deyak
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴
Nacos mexico , el chapo ,chicago pd vage avatath puluvannam sub denna
බොහෝම ස්තුතියි..
දිගටම හොඳ දේවල් කරන්න ශක්තිය දහිරිය ලැබේවා
ඉසු පුතාගේ සියලු අපල දුරු වේවා
සබ් එකට ස්තූතියි…
The blacklist ඉතුරු ටිකටත් සබ් දෙන්න පුළුවන් ද??
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
Blindspot S05 ත් සබ් දෙන්න සහෝ කොටස් 11 ක් වගේ තියෙන්නේ ….
තෑන්ක්ස් සහෝ මේ කතාවට සබ් දුන්නට
අවසානයේ…
කැලුම් මියයයි
දේදුනු තනිවෙයි
ඉතින් ඊට පස්සේ….
පෙරුම් පුරාගෙන ආ සංසාරේ
පැතුමද සුනු විසුනුව වැටුනේ
කාටද රිදුනේ කවුරුද හැඬුවේ
දුම්රිය මොහොතක් නතර වුණේ
මලක් වගේ රොන් සුවඳ වගේ
ජීවිතයේ සුව අපමණ වේ
මලක් වගේ රොන් සුවඳ වගේ
ජීවිතයේ සුව අපමණ වේ
දොළක් වගේ දිය දෝත වගේ
ජීවිතයේ අම සිසිල දැනේ
වරක් නෙතඟ කඳුලැලි පිරුණාදෝ
සිතට දරාගනු බැරි දුක් වීදෝ
වරක් නෙතඟ කඳුලැලි පිරුණාදෝ
සිතට දරාගනු බැරි දුක් වීදෝ
දිවිය මොනතරම් සුන්දරදෝ
දුකම කොයිතරම් සතුටක්දෝ…
පෙරුම් පුරාගෙන ආ සංසාරේ
පැතුමද සුනු විසුනුව වැටුනේ
කාටද රිදුනේ කවුරුද හැඬුවේ
දුම්රිය මොහොතක් නතර වුණේ…