Fargo [S03 : E03] with sinhala subtitles | තැඩියස් මොබ්ලි [සිංහල උපසිරසි සමඟ]
හොදයි කලින් සතියේ දැක්කනේ රේ යනවා අයියගෙන් මුද්දරේ හොරකන් කරන්න. නමුත් එයාට ඒක කරන්න වෙන්නෑ. ඒ වගේම වී එම් වර්ගගේ සෙල්ලම් ටිකකුත් දැක්කා. අද කොටසින් සම්පූර්ණයෙන්ම වගේ කතා කරන්නෙ ඝාතනය උන එනිස් ස්ටසි ගැන. පේන විදිහටනම් මිනිහා අමාරු කාරයා තරුණ කාලයේදි. ඒ වගේම මිනසෝටා වලට එන්න කලින් මිනිහගේ නම තමයි තැඩියස් මොබ්ලි. දක්ෂයෙක් විද්‍යා ප්‍රබන්ධ කතා ලියන්න. ඉතින් අද කොටසත් බලන්න ආරාධනා කරනවා. සෙල්ලන් නෑ ෆාර්ගෝ සබ් එකනම් හැම තැනම ඉඩියම් ඇත්තම කියනවනම් මෙයාලා ඉඩියම් වලින් විතරයි කථා කරන්නෙ ඔව්😣😣 ඉතින් ගූගල් එක පීරන්න ඕනි ඒවගේ තේරුම් හොයන්න මොක උනත් කතාවනම් උණුසුම් වීගෙන් එනවා කොහොමත් 6 වෙනි 7 වෙනි එපිසෝඩ් තමයි නැගලම යන්නෙ මේ කතා වල මට හිතෙන විදිහටනන්. එහෙනම් ගිහින් එනනම් ඔබට ජය.
Due to copyright issues, we do not provide any torrent links.
Fargo.S03E03.HDTV.XviD-AFG
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 1902 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2017/01/PraneethMadhu3-e1483997108806.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රනීත් මධූ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
මෙකෙ පොර ඩබල් ඇක්ටිං කරන්නෙ කියල දැන ගත්තෙ දැංනෙ මටනම් නිකමටවත් මිටර් උන්නැ සුපිරි එත් better call soul වලට පස්සෙ වැලලි යන show එකක් අන්තිමට උනෙ මෙකද්ද කියලවත් බලාගන්න විදිහක් නැ.
Thanks machn..! Jayen jaya
elama saho thanks
meka supiri storiyak yaluwa, sub dennako please
Thanks malli ko anith ewa
බොහොම ස්තුතියි. කථාවට ලැබෙන ප්‍රතිචාර අඩු නිසාද දන්නෑ ඉතිරි කොටස් වලට සබ් දෙන්න පරක්කු වෙන්නේ??? අපි සබ් දෙනකම් බලන් ඉන්නවා.
මේක නියම කතාවක් යාලුවා.. සබ් ඉතුරු ටිකත් දෙනකන් අපි බලන් ඉන්නේ.. ඔබට ජය
machoo plz ithuru tikata sub diyanko. asawen balanne mchn, ubata pin
තැන්ක් මචො..
සුපිරි කතාව..
දැන් එපි 5ත් ඇවිත්
තියෙන්නෙ…
සබ දෙන්නෙ කවද්ද මචො….
ela bro tnks
machan hoyaganna puluwan torrent ekakata sub eka dennako
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
***බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට***
~~බුදුසරණයි..ජය වේවා~~
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴
බොහොම ස්තුතියි ප්‍රනීත් සහෝ.ජයවේවා !