Fargo [S02 : E08] with sinhala subtitles |ගණුදෙනු.. [සිංහල උපසිරසි සමඟ]
ඉක්මන්ටම අටත් ගෙනාව ඔන්න..දැන්නම් ගොඩක් දේවල් වෙනවා කතාවේ..ෆ්ලොයිඩ් දැන් පොලීසියට සහය දෙනවා ඒ උදව්වෙන් කොහොම හරි කෙන්සාස් සිටි මාෆියා කණ්ඩායම පරද්දන්නයි හදන්නේ..කොහොමහරි බෙයර් ඩොඩ්ගේ දුවව මරණවා මොකද එයාගේ පුතා හිරේ යන්නේ ඩොඩ්ගෙ වරදින් කියලා හිතන නිසා..මයික් මිලිගන්ව ආයෙම කැදවනවා ඔවුන්ගේ පරිපාලනය විසින් ඒත් ඔහුටනම් අත හරින්නම බෑ වගේ ගේම.ඒ වගේම ෂෙරිෆ් ලාර්සන් පිටසක්වලයන් එක්ක කතා කරන්න භාෂාවක් හොයාගෙන වගේ…එහෙනම් මේ කොටසත් බලල ඉමු…මේකටත් imdb අගය 9.6ක් වැනි ඉහළ අගයක් ලබා ගෙන තියනවා..ඊලග එපියෙන් හමුවෙමු…
ඔබට ජය…
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 2904 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2016/05/praneeth-madhu.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රනීත් මධූ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
elama saho thanks
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
ආ නියමයිනේ ප්‍රනීත් ඊයේ එකයි අද තව එකක්. ඔන්න එහෙනම් ඒකත් ගන්නවා ස්තූතියි ජයවේවා
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
එපිසෝඩ් 10 ම ඩවුන්ලොඩ් කරගෙන සබ් දෙනකම් බලාගෙන හිටියේ. ඉක්මනට සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි.
thanks bro…..
සබ් එකට තුති සහෝ ඊලග කොටසෙන් හමු වෙමු
ස්තුතියි ප්‍රනීත් සහෝ.ජයවේවා !
🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂
කාලෙකින් එක උනා
ගොඩාක් ස්තූතියිගොඩාක් ස්තූතියිගොඩාක් ස්තූතියිගොඩාක් ස්තූතියිගොඩාක් ස්තූතියිගොඩාක් ස්තූතියිගොඩාක් ස්තූතියිගොඩාක් ස්තූතියිගොඩාක් ස්තූතියිගොඩාක් ස්තූතියිගොඩාක් ස්තූතියිගොඩාක් ස්තූතියිගොඩාක් ස්තූතියිගොඩාක් ස්තූතියිගොඩාක් ස්තූතියි