Fargo [S01 : E04] | ඝාතකයා සොයා… [සිංහල උපසිරසි සමඟ]
ආයුබොවන් සියලුම දෙනාට… මම ආසම කතාවේ හතරවෙනි කොටසත් සබ්දාලා ඉවර කලා.
මේ කොටසේදි මෝලි දක්ෂ ලෙස කටයුතු කරමින් මිනීමැරුම කරේ කව්ද කියන එක ගැන පැහැදිලිව හොයාගන්න කටයුතු කරනවා. එයාට ඩුලුත්වල පොලිසියේ කෙනෙක්ගේ සහයොගයත් ලැබෙනවා. මේ අතර ලෙස්ටර් නයිගාර්ඩ්ට හෙස්ගේ රක්ෂන ඔප්පුවේ ලියකියවිලි අරන් යෑම නිසා ගැටලු සහගත තත්ත්වයකට මුහුන දෙන්න වෙනවා.
කාටත් බලන්න ආරධනා කරන ගමන් සමුගන්නවා…
[button link=”http://tinyw.in/wH6b” type=”icon” “center” newwindow=”yes”] 140 MB කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyw.in/4Vb2″ type=”icon” “center” newwindow=”yes”] 360 MB කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyw.in/bOMH” type=”icon” “center” newwindow=”yes”] 1.3 GB කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 3168 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/04/krishaja.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අංජන ඉෂාන් ක්‍රිෂාජ” සහ “නිශාන්ති වික්‍රමසිංහ” යන දෙපලට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
elama saho thanks
meka nam patta supiri…. meka
balanna balanna bayai wage.. mini marum godai
meka balanna balanna kutuhale wadi wenawa.jayawewa
thanks lot!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
niayamai saho…thanxs..sub walata..
බොහොම ස්තූතියි දෙන්නටම සිංහල උපසිරැසියට. මේකත් එක්ක කොටස් දෙකක් බැලුවේ නෑ. ඉක්මනටම බලන්නම්කෝ. ජය෴෴ 😛 😛
Thankzz ‘Anjana’ & ‘Nishanthi’ Couple Ekata Sub Ekata….
Oya Denna Mekath Dena Gaman Thawath Sub Godak Denawane…
Digatama Sub Demu…..
Jaya Wewa !!!! 🙂 🙂
ela ela saho jaya wewa
එල
ඩබලටම තෑන්ක්ස්
සබට තුති
ඔබට ජය…………
එලකිරි ජයවේවා 😀 දෙන්නටම
උපසිරැසියට ස්තූතියි…!
:v මෙක බලන්න පුරුදු උනේ අනික් බලන ටිවි ශො ටිකේ සබ එනකන් හැමදාම රීලෝඩ් කරලා කරලා.. 😀
අවසානෙ මෙන්න මන් මෙක බලනෝ.. 😀
නියමයි
😛
උපසිරැසියට තුති……. 🙂
නියමයි අංජන & නිශාන්ති.
ජයවේවා.බොහෝ…………………………………………………………………………………………ස්තූතියි…!
Thanks.
thanks
ගොඩක් ස්තුතියි දෙන්නටම ජයවේවා !!
niyamai onna bawa taz…