Fargo (1996) | කුඩා නගරෙක භයානක අපරාධයක්. [සිංහල උපසිරැසි සමඟ]
ටික කාලයක නිවාඩුවකට පස්සේ චිත්‍රපටියක සබ් දාන්න හිතුවා. මේක 1996 තිර ගත වෙච්ච චිත්‍ර පටියක්. මේ චිත්‍රපටියේ නමටම කතා මාලාවකුත් තිබුනා. ඒකේ සබ් එක කරෙත් මම. ඒක නිසා මේකත් කරන්න හිතුවා.
මේක ත්‍රිලර් ගනයට වැටෙන හොඳ කතාවක්. පරණ උනත් හොඳ කතා රසයක් තියෙනවා. සත්‍ය කතාවක් මත පදනම් වෙච්ච එකක් කියලා තමයි කියන්නේ. කොටස් වශයෙන් විකාශණය වුනු වෘතාන්තයේ සහ මෙම චිත්‍රපටියේ මෙය සත්‍ය කතාවක් බවට සඳහන් උනත් මේ කතා දෙකම එකිනෙකට වෙනස්.
කොකාෙහාම උනත් කාටත් බලන්න අාරධනා කරනවා.
[button link=”http://tinyw.in/tqAX” type=”icon” “center” newwindow=”yes”] 400 MB (BR) කොපිය මෙතනින් බාගන්න[/button]
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 1208 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/04/krishaja.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අංජන ඉෂාන් ක්‍රිෂාජ“ට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Thank you
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි ❤️❤️
නියමයි… බොහෝම ස්තූතියි්්…..
thanks for the sub
උප සිරසි හොදයි..
ඒත් මේ කතාව ඵච්චර ගතියක් නෑ..
parana wunata niyama film ekak. Anjana, hondatama hondai oyage wayama. mama nam film eka rasa winda. digatama subs denna site ekata ena api wage aya wenuwen. thank you very much!
අන්ජන ගොඩක් ඉස්තුති මෙ සබ් එකට, පුලුවන්නම් Fargo TV සිරිස් එකේ සිසන් 02 එකට සබ් දෙන්න පුලුවන්ද?
නියම කතාව සහෝ…imdb ටොප් 250 අතරේ තියෙන එකක් කියන්නේ ඉතින් ආයෙත් කියල වැඩක් නෑ
ela film ekak
සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය
එල
සබට තුති
ඔබට ජය………..
නියමයි නියමයි.
අංජන අයියාව දැක්ක කල්.
ආයේ සබ් වැඩේ අල්ලලා වගේ.
පරන උනත් සුපිරි එකක් ගෙනත් තියෙන්නේ.
මේකේ ටීවී සීරිස් එකත් අනිවා බලන්න ඕනේ.
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි.
දිගටම සබ් දෙන්න අවැසි ශක්තිය ලැබේවා!
ජයෙන් ජයම වේවා!!
එල ඈ..
පට්ටනේ. මට මතකයි මේක කරනවා කිව්වා.
Fargo සීසන් 2ත් එනවලු. එකත් ආවම අනිවා ඔනේ.
The Blacklist එකත් ආයි පටන් ගත්තා. එකත් දෙමු.
ජය වේවා. !
thanks
බොහොම ස්තූතියි අංජන සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
ස්තුතියි අංජන.ටීවී සීරිස් එක බලලා මේකටත් සබ් දෙන්න කියලා මම ෆේස්බුක් මැසේජ් එකකුත් එව්වා.ජය වේවා ! 🙂
සහෝ මේක tv series එකක් විදිහටත් ගියා නේද ..
නියමයි සහෝ.
😛
ගොඩක් ස්තුතියි සබ් එකට.
ජයවේවා. 😀 😀 😀
niayamai…thanks ANJANA saho..sub ekata..digatama sub demu.jaya wewa……
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
mnd bn gotha film daane
daapanko tikak hoda ekak
anne palyan yanna
ehenam uba daapanko hoda ekak
ubata eken wadak nane
එල T.V Series බැලුව එකේ මෙකත් බලන්න ඕනේ..
සබට තෑන්ක්ස්…
සහෝ ඔයා කරගෙන අපු Blacklist එකට සබ් දෙන්නෙ නැද්දෝ??
පුලුවන්නම් එකටත් සබ් දෙන්න සහෝ..
ජය වේවා !!!
Thank u saho….blacklist eket ituru tikata sub denna puluwan nam loku deyak
Thank you very much…Digatama sub denna…
අව්ලක් නෑ. හොද ෆිල්ම් ඒකක් වගේ. තෑන්ක්ස්.
ස්තුතියි අංජන අයියා! අයෙත් වැඩ අල්ලලා වගේ..
දිගටම වැඩ කරං යමු එහෙනම්.
ජය වේවා!
ස්තූතියි සහෝ. පරණ වුනත් හොදනම් අනිවා බලනවා.