Falling Skies [S05 : E02] |එස්ෆනි මුහුන් දෙබරා… [සිංහල උපසිරැසි සමඟ]
කට්ටියම හොදින් ඇති කියලාා හිතනවා. පසුගිය කොටස බලලා රසවිදින්න ඇතිනේ. කෝකටත් කියලා ටිකක් මතක් කරන්නම්. පසුගිය සීසන් එකේ හදට ගියපු ටොම් ආපහු ආවා. ටොම් සඳ මත තිබුන එස්ෆනි බල මූලය විනාශ කරලා නිසා දැන් මෙක්ලා සහ බීමර් නැහැ. ඒවට බලය දෙන්න විදියක් නැහැනේ. හැබැයි ඉතිං ඒ ආපහු ආවේ පරණ ටොම් නෙවෙයි. දැන් එයා කේනතියෙන් වියරු වැටිලා ඉන්න කෙනෙක්. ඒ වගේම ඔයාලා දකින්න ඇති පසුගිය සීසන් එකේ ඈන් හිටියේ සොල්දාදුවෙක් වෙලා. වෛද්‍යවරියක්ට වඩා. ඒත් මේ සැරේ කතාවෙදී ඇය තමන්ගේ සුපුරුදු වෛද්‍ය වෘත්තිය පැත්තට වැඩිපුර යොමු වෙලා ඉන්නවා කියලා මට හිතෙනවා. ඒ වගේම ඩෙනීගේ තමයි ශෝකජනක සමුගැනීම සහ ටොම් වංශාධිපතියාව ඝාතනය කිරීම මතක ඇති කියලා හිතනවා.
හොදයි එහෙම නම් අද කතාව බලන්නකෝ. අද කතාවෙදි ටොම් ඇතුලු දෙවන අනුඛණ්ඩය එක් ස්ථානයක කොටුවෙලයි ඉන්නේ. ස්කිටර්ස්ලා හතරවටින්ම පහර දෙනවා. ඒ අතරතුරේදී එයාලගේ ආහාර ගබඩාවත් විනාශ වෙනවා. එහෙමනම් කතාව බලන්නකෝ. ටොම්ලට කෑම හොයාගන්න පුළුවන් වෙයිද කියලා සහ ස්කිටර්ස්ලගෙන් බේරෙන්න පුළුවන් වෙයිද කියලා. මීළඟ කොටසින් හමුවෙමු.
SInhala Subtitles
-- Count 5134 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/08/සුරේනි-අතුරුගිරි-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුරේනි අතුරුගිරි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
<< Previous Episode All Episodes Next Episode >>
thank
Thanks Akkiyoooooooo Scorpion ekath Lagadima enawa neda??
සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. 😉
ජය වේවා. ! 😀
බොහොම ස්තූතියි සුරේනි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
thanks
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය
#Hail_Hydra
Well Done Dr
ඉදිරියටම යමු ඔබට ජය
සුරේනි අතුරුගිරි තැන්ක්ස් අක්කා සබ් එකට
ගොඩක් ස්තූතියි අක්කේ සබ් එකට..
දිගටම කරගෙන යමු..
ජය වේවා !!!
Thanks for sub
Thnx….
Ikamanata dilane. Ela elas
Dr… sis thanks sub ekataaa
sub ekata thanx aaaaaaaaaa
Thank you wewa akke 🙂
ගොඩක් ස්තුතියි අක්කේ
ගොඩක් ස්තුතියි අක්කේ 😀
niayamai…thanks SUREENI Sis..sub ekata..digatama sub demu.jaya wewa……
ELAZ
tnx sis sub ekata
Ammoo….sub enakan patta amaruwen iwasan hitye… Thnx dr!! Nice work…
thank u sister.
thanx sis!!!
ස්තුති සහෝ…
Agili gana gana hitiye meke sub eka dana kan…
Thanks sis… sub ekata
Agili gana gana hitiye meke sub eka dana kan…
Thamks sis… sub.ekata
thanks