Falling Skies [S04 : E07] | සමූලඝාතනය… [සිංහල උපසිරැසි සමඟ]
මෙන්න එහෙනම් 7වෙනි කොටසත් අරගෙන ආවා….
තව කොටස් 3යි ඉතිරි වෙලා තියෙන්නේ, ඒ වගේම දැන් කතාව එන්න එන්නම කුතුහලය වැඩිකරනවා. සුපුරුදු පරිදි පසුගිය සතියේ සිදුවීම මතක් කරන්නම්කෝ. ලෙක්සි කෝෂ ගතවීමත් පෝප් සහ හැල් ඇතුලු පිරිස ලෙක්සිට විරුද්ධව නැගී සිටිම වැදගත්ම සිදු වීම විදියට සලකන්න පුලුවන්. ඒ වගේම අෑන් අර බෙහෙත් වගයක් අරගෙන එයා එස්ෆනි යානය ඇතුලේ ඉන්න කොට සිදුවුන දේවල් මතක් කරගන්න හදනවා කට්ටියට මතක ඇතිනේ. ඒ වගේම මේසන්, බෙන්, මැට්, වීවර්, මැගී සහ අෑන් ලෙක්සිව ආරක්ෂා කරන්න ඉදිරිපත් උනා.
එහෙනම් අද කතාව පැත්තට හැරෙමු. අද කතාවෙදි අර වංශාධිපතියා ටොම් ව අල්ලගන්න එන එක තමයි තියෙන්නේ. අන්තිමට බැලුවට පස්සේ අද කතාව ෙශා්කාන්තයක්ද කියලත් මට හිතුනා. මීට වඩා මොනවත් කියන්න යන්නේ නැහැ. බාගෙනම බලන්නකෝ මොනවද වෙන්නේ කියලා.
එහෙනම් මීළග කොටසින් හමුවෙමු…
සැමට ජය!!!
SInhala Subtitles
-- Count 5068 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/05/Sureni-Athurugiri.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුරේනි අතුරුගිරි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
thanks
කොතවම නැ
kooooooooooooo appa thame ne na e8
කො e8 තවම නැ නේ……..මෙ කොටසට අද අකුරු දෙන්න හොදෙ…..
අද නිවාඩුවකුත් දලා ඉන්නෙ….ජය
epi 8 thama nane ???
koooooooooooooooo e8 thame ne na………………….
බොහොම ස්තුතියි 😛 ජය
thanks for the sub………………………………………………
උපසිරැසියට තුති…… 🙂
meka nam supiri series ekak, ane digatama denna sub nam nawaththanna epaaaa
oyaata thank you…
සුරේනි අතුරුගිරි බොහොම ස්තූතියි
බොහොම ස්තූතියි සුරේනි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
හොදා…….යි හොදා……යි
සබට තුති
ඔබට ජය…..
thanx sis.
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි
Godakma sthuthiyi… Asawen sinhala daanakan balan hitiye…
ස්තුතියි සුරේනි…
ජය වේවා!
thanks
sub ekata thanx aaaaaaa
දැන් බානවා.මම අරංගල
සිංහල උපසිරැසියට බොහොම ස්තුතිය.. 😀
Thanks akke…
gdaak thanks….
උපසිරැසියට තුති සුරේනි අක්කේ
අම්මේ ඊයේ දවල් ඉදන් බොහොම අමාරුවෙන් ඉවසන් උන්නේ
දැන්මම බලන්න ඕනේ සබට තුති සුරේනි අක්කේ 🙂 🙂 ජය.!!
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
ela ,,,akkiyo
thankss sis..sub denakn hitiyee….
ස්තුතියි සුරේනි අක්කා!
ජය වේවා!
thanks
ඔන්න බැවා තැන්ස්… තව ටිකයි දිගටම කරගෙන යමු… සුභපැතුම්.