Falling Skies [S04 : E02] | ඇස… [සිංහල උපසිරැසි සමඟ]
කොහොමද යාළුවනේ… ඔන්න මේ කතාවේ දෙවනි එපියත් අරන් ආවා. ගියසැරේ කතාව ටිකක් මතක් කරන්නම්කෝ.
මේ වෙනකොට ටොම් ඇතුළු පවුලේ අය විසිරිලා තමයි ඉන්නේ. ටොම් හැල් එකතැනකත්, ලෙක්සි බෙන් එකතැනකත්, මැට් එක තැනකත් සහ ඈන් තවත් තැනකත් තමයි ඉන්නේ. ලෙක්සි ගොඩක් වෙනස් වෙලා ඉන්නවා ඔයාලා දකින්න ඇතිනේ. ඒ වගේම ඈන් ලෙක්සි වෙනුවෙන් ගොඩක් වෙනස් වෙලා. ටොම්ලා ඉන්නේසිර කදවුරක. ඒ වගේම ඔයාලට මතක ඇතිනේ ටොම් අර භූතයෙක් වගේ හැසිරෙනවා. හැමෝම එයා ආරක්ෂක දූතයෙක් විදියට සලකන එක.
අද කතාවේ සිද්ද වෙන දේවල් මොනවත් කියන්නේ නැහැ. එහෙනම් කතාව බලන්නකෝ. ඊළග කොටසින් හමුවෙමු.
SInhala Subtitles
-- Count 5232 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/05/Sureni-Athurugiri.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුරේනි අතුරුගිරි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
thanks
සුරේනි අතුරුගිරි thanks sab ekata
බොහොම ස්තූතියි සුරේණී සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
උපසිරැසියට තුති….
bohoma stuti sahodari….. .
godaaak sthuthiyi…
බොහෝම ස්තූතියි..
thx sis
sub ekata thanx aaaaaaa
එලස්
අද සබට තුති
ඔබට ජය………..
ස්තුතියි සුරේනි අක්කා ……………………….
බොහෝම ස්තූතියි සබට….. ජය…….
බොහොම ස්තුතියි සුරේනි 😀 ජය
තරහා වෙන්න එපා අක්කෙ මෙහෙම කියනවට, ඔයාගෙ සබ් එකේ අඩුපාඩුනම් ගොඩයි!
අම්මෝ මේක එනකන් උන්නේ..
අපු ගමන්ම දුන්න එකනම් හුගක් වටිනවා..
උපසිරැසියට තුති….
😀 😀 😀
ඊයෙම එපිය බාගෙන ඉන්නේ
අද සබ් එක දෙනවා කියලා කලින්ම කිව නිසා
ඔන්න සබ් එක ගත්තා අක්කේ සබට තුති..! 🙂 🙂 ජය
ස්තුතියි සුරේනි අක්කා !
ජය වේවා!
අහ්හ්!! මේ තියෙන්නේ! 🙂 thanx sis!!
thanks
thnksss sis..denkan hitiyeeeeee….
ආපු ගමන්ම දුන්න නේද.:-) බොහොම ස්තූතියි සුරේනි….. දිගටම දෙන්න. අපි බලන් ඉන්නව. ඒ වගේම මේ වෙන මහන්සියත් අමතක කරන්නෙ නැහැ. thanxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx
ela thanx sis.