Falling Skies [S03 : E10] | ආගමනය. [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න යාළුවනේ අවසාන කොටස
අවසාන කොටස ගැන කියන්න කලින් season 4 ගැන කියලා ඉන්නම්. හුඟක් අය ඒ ගැන අහලා තිබුනනේ. මේ වෙනකොට season 4 හි ට්‍රේලර් ඒකක් නිකුත් වෙලා තියනවා. ඒකේ විදියට දරුණු ප්‍රහාරයක් අතරමැදදි ටොම්, ඈන්, බෙන් සහ හැල් එකිනෙකාගෙන් වෙන්වෙනවා. ඒ වගේම මැට් එක්තරා විදියක අධීශික්ෂණ වැඩසටහනක ඉන්නවා පෙන්වනවා. තව දෙයක් හැරීපෝටර් චිත්‍රපටියේ අවසන් කොටස් තුනේ පැන්සි පාකින්සන් විදියට රඟපාපු Scarlett Byrne නුත් මේකට ඒකතුවෙලා තියනවා. කියන විදියට season 4 නිකුත්වෙන්නේ 2014 ගිම්හාන කාලෙදි. ඒක නිකුත් උනු ගමන්ම ඔයාලට අරන් එන්නම්කෝ.
එහෙනම් ඔන්න ගිය සතියේ වෙච්ච දේවල් ටිකක් මතක් කරගනිමුකෝ. මතක ඇතිනේ චාල්ස්ටන් වලට බෝම්බ ප්‍රහාරයක් එල්ල උණා. ඒකෙන් කෝචිස් හැර අනිත් සියළුම වෝම් වැසියන් විනාශ උනා. අන්තිමට ඩොක්ටර් කඩාර්ට තමයි සිද්ද උනේ වෝම් ආයුධය ගැන බලන්න. ඒවගෙම ඒස්ෆනි ඔත්තුකාරයා ලෝඩස් කියලත් එයාලට දැනගන්න ලැබුනනෙන්.
අද කතාවෙදි යුද්ධයෙ අවසානය සිද්ද වෙයිද, ටොම් ඇතුළු පිරිසට සාර්තකව ඒස්ෆනි ජාලය විනාශ කරන්න පුළුවන් වෙයිද, යුද්ධය අවසන් කලත් වෝම්ලා මිත්‍රපාක්ෂිකයන් විදියටම රැදීසිටීවිද? මේවට පිළිතුරු, කතාව බලලම හොයාගන්නකෝ. මම පුංචි ඉඟියක් දෙන්නම්. කතාව අවසානෙය් හිතාගන්නවත් බැරි විදියේ පුදුමයක් සිද්ද වෙනවා. කතාවෙන් ඉවත් කලා කියලා හිතපු දෙදෙනෙකුගේ නැවත පැමිණීම සිද්ද වෙනවා.
ඒ වගේම තමයි මම විශේෂයන්ම විකියා සහෝදරයට ස්තූතිවන්ත වෙනවා මම එවන සබ් ඒක නියමිත වෙලාවට ඔබ අතරට ගෙන ඒම පිළිබදව. ඒ වගේම මට කමෙන්ටුවක් දාලා දිරිගන්වපු හැමදෙනාටම. තියෙන කාර්යබහුලත්වය නිසා ඒවට reply කරන්න බැරි උනත් මම ඒ හැම එකක්ම කියවනවා. කියලා තියෙන වැරදි බොහෝදුරට හදාගන්න උත්සාහ කරනවා. ඒත් තාමත් වැරදි ගොඩක් තියනවා තමයි. ඉදිරියට ඒවත් නිවැරදි කරන්න උත්සාහ කරන්නම්.
එහෙනම් season 4 න් හෝ ඊට පෙර ඉඩක් තිබුනොත් වෙන කතාවකින් ඔබව මුණගැහෙන්නම්. ඔබ සැමට ජය…!
SInhala Subtitles
-- Count 2793 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/07/සුරේනි-අතුරුගිරි.jpeg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුරේනි අතුරුගිරි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
thanks saho sub ekats
season 3 ma baluwata comment karanna beri una..thanks mahansi wela sub dunnata ..patta 🙂 🙂
thanks
thanks sub dammata
mekanam pattai
ස්තුතියි 🙂
onna akke season 4 eka 22nida enwlu….
june hode…
සුරේනි sis …… season 4 එකට sub දුන්නොත් හොදයි නේද.
සිසන් 1,2,3, නියමයි.. සිසන් 4 ඉක්මනට දෙනචද අක්කෙ….
|| නියමයි ||
| 😛 |
🙂 උපසිරැසියට තුති……. 🙂
Thanx oyata
thanx 😀 godak lassana kathaw
Thanx akki
මම season 3 වෙනකන්ම බැලුව නියම storyයක් !
අපිට සිංහල sub දුන්නට අක්කේ ඔයාට බොහොම ස්තුතියි !
එළම තමා.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
දිගටම උපසිරැසි දාන්න.. 😀
ජයවේවා හැමෝටම.! [thumbsup]
සිංහල උපසිරසියට බොහොමත්ම ස්තූතියි
4 apugaman denna.
ගොඩක් ස්තුතියි අක්කේ … මේක කොහොම හරි දුන්නට වැඩ අස්සේ 😀 ඔන්න එහෙනං බැලුවා
sureni @ මන් බලපු හොදම tv sires ගොඩට මේ sires එකත් එකතු වෙනවා උඩිම්ම. මේ කතාමාලාව ඉවර උණු ගැන බොහොම දුකයි . ඒ වගේම මේ කතාමාලා 3ටම ඔය මහන්සි වෙලා දීපු උප සිරස්තලයන්ට බොහොම ස්තුති . ඒවා හොද උසස් තත්වයෙන් තිබ්බිම ගැන මම අගය කරනවා . ඒ වගේම season 4 වලින් හමුවෙන්න බලා පොරොතු වෙනවා .ඔබට සුබ වසරක් වේවා .
samiddha marapana
නියමයි සුරේනි.
ඇත්තටම පට්ට වැඩක් ඔයා කලේ.
කිසිම අවුලක් නැතිව සෙට් එකම සුපිරියටම දුන්නා.
වෙලාව තියෙන විදිහට තවත් සබ් අපිට ගේන්න කියල ඉල්ලනවා.
ජයවේවා.බොහෝ………………………………………………………………………………….ම ස්තූතියි…!
My favorite TV series.thank you so much to you miss Sureni.and waiting for season 04
Thanx
බොහොම ස්තූතියි සුරේනී සිංහල උපසිරැසියට. ඔක්කොම දීලා ඉවර කරපු එකනම් බොහොම අගය කරන්න ඕනා වැඩක්. ඔයාගෙ අතින්ම හතරවෙනි එකත් බලාපොරොත්තු වෙනවා. ජය෴෴ 😛 😛
Teen Wolf එකට සබ් දේන්න බලන්නකෝ එක හොද කතාවක්,සිසන් 3යි තියේන්නේ ,සිසන් තුනෙම කොටස් 36යි කොහෝම හරි දේන්න…
සුරේනි අතුරුගිරි thanks sab ekata.godak pin api wenuwen sab eka dunnata.sisan 4th apu kaleka denna.ethakam wena ekak patan ganna kiyala illanwa.
teen wolf/grimm/Once Upon a Time/The Walking Dead mewath sub dennakoo
ස්තුතියි සහෝදරිය මේ කතා මාලාවටම සබ් දුන්න එකට…හතර වැනි සීසන් එකත් ආවම එකටත් සබ් දෙන්න.ජය 😛 😛 😛
bohoma isthuthi sahodari……..
thanks digatama sub aragena awata.
thawa tv series ekakatama sub denna puluwannam.
bohoma stuti sahodari… .
wedi wediyen sub danna diriya shaktiya lebewa…. .
නියමයි ඈ
ඉවරයක් කළා එහෙනම්
වෙච්චි මහන්සියට බොහොම පින්
ඔව් ඔව් ඒක එන්න කලින් තව එකක් කරමු
එල අක්කේ මේ ටික ඔක්කොම දුන්න එක නම් මරු ඈ…
සබට තුති
ඔබට ජය…..
fatta fatta akki….
digatama sub denna…
Next TV Series ekak thora gannawanam
Teen Wolf kiyana kathawa poddak salaka balanna
බොහොම ස්තුතියි සුරේනි 😀
කොහොම හරි 3ත් ඉවරකරා
4ත් ආපුවාම දෙනකන් අපි බලන් ඉන්නවා 😛 ජය
ThanKz veRy MucH
බොහොම ස්තූතී අක්කා..දැන් මුළු serice එකම බලන්න පුළුවන්….
තවත් සබ් දෙන්න
ජය!
digatama subs denna akkaa
elama athama hode
niyamayi akki
thanks very much for sinhala sub…
jayawewaa……wasanaweewa…..pinsiduweewa…
thanks
elazzzz thnxzzzz
meyeke iwarayak wenakam deepu aka nam agaya karanwa
thawath hoda awa denna labeywa!
ජයම වේවා අක්කේ දිගටම ස්බ්ස් දෙන්න ෆිල්ම් වලට හොද ඒවා තියෙන පරණ සබ් නොදාපු
thanks
ela akka ahenam films tikata subs demu meyka iwra nisa