Falling Skies [S03 : E03] | ඔත්තුකාරයා [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න එහෙනම් තුන්වෙනි කොටස. පසුගිය කොටස් දෙක රසවිදන්න ඇති කියලා හිතනවා.
පුරුදු විදියට පසුගිය කොටස් දෙකේදී සිද්ද වුනු දේවල් ටිකක් මතක් කරන්නම්. මතක ඇතිනේ ඈන්ට බබා ලබුනා. ඇලෙක්සිස් ඩෙනිස් ග්ලාස් මේසන් ,ඒ වගේම ඔයාලා දකින්න ඇති මේ බබා ටිකක් අමුතු විදියේ බබෙක් කියලත්. ඒ වගේම මහාචාර්යතුමා තමයි දැන් අලුත් ඒක්සත් ජනපදයේ ජනාධිපතිතුමා. හැල් රෝද පුටුවට වැටිලා හිටියත් එයා හොදින් සටන් කරනවා සතුරාට ඒරෙහිව. ඒ වගේම ඔයාලා දකින්න අැති අපේ අලුත් මිත්‍රහමුදාව ගැන. වෝම්ලා. ඔවුන් නිසා දැන් අපි බොහෝ දුරට යුද්ධය දිනලා කියලා මට හිතුනා.
හරි අද කතව පැත්තට හැරෙමුකෝ. අද කතාවෙදි ළගකදි මැට්ට හුගක් ළංවෙච්ච කාත්තානකෙග් වියෝව සිද්දවෙනවා. ඒ වගේම ටොම්ගේ තනතුරට පොඩි අභියෝගයක් වගේ දේකුත් එල්ල වෙනවා අද දවෙස් සිද්ද වෙන සිද්ධියක් නිසා.අලුත් ඇලෙක්සිස් සුපුරුදු විදියටම අමුතු විදියටයි හැසිරෙන්නේ. මේ ගැන ලෝඩස් සහ ටොම් දැන ගන්නවා. ඒයාලා මේක මොන විදියට තේරුම් ගනීවිද? ටොම්ගේ තනතුරා එල්ලෙවන බලපෑම මොකද්ද වගේම ඔත්තුකාරයා කවුද කියලා පොඩි හෝඩුවාවකුත් අපිට දැනගන්න පුලුවන්.
එහෙනම් කතාව බාගෙන කමෙන්ටුවකුත් දාගෙනම යන්නකෝ .
SInhala Subtitles
-- Count 3132 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/07/සුරේනි-අතුරුගිරි.jpeg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුරේනි අතුරුගිරි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
thanks
ස්තුතියි 🙂
|| නියමයි ||
| 😛 |
🙂 උපසිරැසියට තුති……. 🙂
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
ජයවේවා හැමෝටම.! [thumbsup]
තැන්ක්ස් වේවා!!!
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි
atthatama godak satutui apita sub ekke film balanna dena support ekata.thanks
NEXT EKA KAWADDA???? SUPERB KATHAWA AAAAA…….
Anith kotas tikath ikmanatama dipanko machaaan……………..
ithuru tikath ikmanatama danna…. balan inna ba dawas ganak…
S3 okkoma ba gaththa. sinhala sub thama dan oneeeeeeeeee
ගොඩක් ස්තුතියි මචෝ…
digatama denna jayawewa.
Thank u kelle
බොහොම ස්තූතියි සුරේනි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
නියමයි කෙල්ලේ.උඹනම් සුපිරි කෙල්ලෙක් අප්පා.
ජයවේවා.බොහෝ………………………………………………………………………….ම ස්තූතියි…!
thanks
bohoma stuti saho…. .
ගෙඩක් Thanks හැමොටම. මේකෙ 01, 02 බැලුව 03 එනකම් ඉවසුමක් නැතිව හිටියෙ. ගොඩක් හොද නියම Film දෙනව හැමදාම. බයිස්කෝප් හැමෝටම ගොඩක් පිං…
බොහොම ස්තුතියි සුරේනි ජය 😀
බොහොම ස්තුතියි …………………..
බොහොම ස්තුතියි~
ස්තුතියි අක්කේ උපසිරැසියට….ඉතුරු කොටස් ටිකත් දිගටම දෙමු.ජය ツ 😀
සුරේනි අතුරුගිරි තැන්ක්ස් සබ් එකට.අනිත් එකත් ඉක්මනට දෙන්න…
great work sureni..thanks lot..
thanks
Mama nam meka Season 3 ivaravenakotama balala ivaray. Meka tama pattama TV Series eka mata nam. Season 4 enakan iavasillak na.
Eka episode ekak balala navattanava kila hituvata eaka ivara veddi anit eka balanna taram kick ekak enava 😀
එල එල
සබට තුති
ඔබට ජය…..
උපසිරසට බොහොම ස්තුතියි සහෝදරි
මොන වැඩේ තිබ්බත් අපිට මේ කතාව ගෙනාවට ගොඩක් ස්තුතියි 😀 අක්කේ ජය වේවා !!!
thanx….
බොහොම තුති සහෝදරි මේකට දිගටම දෙන එකට
සබ් දානකොට හැමදාම ඔයාගේ අතින් වෙන නැවත නැවත ගගග යෙදීම වැනි සුලභ දෝෂ නිරාකරණය කරගන්න කියල ඉල්ලනවා… සබ් ඒකට තැන්ක්ස්… 🙂
elazzz thnxzzz
ජය වේවා අක්කා
wow,, maru 😀
thanks very much for sinhala sub…
jayawewaa….pinsiduweewa..wasanaweewa..
බොහොම පින් හොදේ
elane digatama denna
niyamayi akki jaya!!!!
තැන්ක්ස් වේවා!!!
bohoma pin meyka denakm unne
maxxa akki digatama denna
Thanks