Falling Skies [S03 : E01 & E02] | ඔත්තුකාරයා [සිංහල උපසිරැසි සමඟ]
කොහොමද යාළුවනෙ. ඔන්න යාන්තන් තුන්වෙනි සීසන් එක අරන් ආවා. මම දන්නවා ඔයාලට ගොඩක් කේන්ති ගිහින් තියෙන්නේ කියලා. මේක දෙන්න ප්‍රමාද උන එක ගැන. ඒ ගැන මුලින්මමම සමාව ඉල්ලනවා. ඇත්තටම මට මේ දවස්වල exam .ඒක නිසා හුගාක් වැඩ වැඩී.CHOGMනිසා පොඩි විවේකයක් ලැබුන නිසයි වැඩේ කරගන්න පුලුවන් උනේ. ඔයාලා දාලා තියෙන කමෙන්ට් දිහා බැලුවම තරහා ගියපු තරම හිතා ගන්න පුලුවන්. ඒකයි පාඩම් කරන එකත් පැත්තකින්තියලා සබ් එක දාන්න පටන් ගත්තේ. හරි ඒහෙනම් තරහා මරහා අමතක කරලා මට සමාව දීලා කතාව බලන්නකෝ.
පසුගිය සීසන් ඒකේ සිද්ද වෙච්ච දේවල් ටිකක් මතක් කරන්නම්. දැන් ඉතිං ටිකක් කල් ගතෙවච්ච නිසා කට්ටියට අමතකත් ඇතිනේ, අපේ මහාචාර්ය මේසන් සහ ඔහුගේ දෙවන අනුඛණ්ඩයෙ පිරිස චාල්ස්ටන් නගරයට ඇවිත් පිටසක්වල ආකෘතියක් විනාශ කරපු තැනින් කතාව නැවැත්තුවා මතක ඇති කියලා හිතනවා. ඒ වෙග්ම වෛද්‍ය ඈන් මහාචාර්යතුමාගේ දරුවක්ගෙන් ගැබ් අරෙගෙන තිබුන එකත් අර වංශාධිපති පිටසක්වලයාව මරපු එකත් ඔයාලට මතක ඇතිනේ. තව දෙයක්, අපේ හැල්ට අර හැල්ගේ පරණ පෙම්වතිය කැරන් මොකක් හරි දෙයක් කලා. ඩයි ජීවිතෙන් සමුගත්තා. අන්තිමටම මේසන් ඇතුළු පිරිස චාල්ස්ටන් නගරයට නැවත පැමිණෙනවා. ඒ වගේම තවත් අමුතුම පිටසක්වලෙයක් අපේ ලෝකෙට එන තැනින් කතාව අවසන් උනා මතක ඇතිනේ. ඔන්න දැන් කතාව පටන් ගන්නෙ ඒ සිද්දියෙන් හරියටම මාස 7ට පස්සෙ. ගොඩාක් දේවල් වෙනස්වෙලා.චාල්සටන් නගරය දැන් යම් ස්ථාවරයකට පත්වෙලා. අපේ මහාචාර්යතුමා දැන් ඉතාම වැදගත් තනතුරක් හොබවනවා. ඒ මොකක්ද කියලා මම නොකියා ඉන්නම්. කතාව බලලම ඒ තනතුර මොකක්ද කියලා බලන්නකෝ.
අනිත් එක තමයි මේ අලුත් චාල්සටන් වල අලුත්ම නගරවැසියා කවුද කියලත් බලන්නකෝ. අනිත් කාරණාව තමයි දෙවන අනුඛණ්ඩයට කරදරවලින් නම් අඩුවක් නැහැ. දැන් එයාලට ලොකු ගැටළුවකට මුහුණෙදන්න වෙලා ඔත්තුකාරෙයක් නිසා. මේ ඔත්තුකාරයා අපි කවුරුවත් හිතන කෙනෙක් නම් නෙවෙයි. ඒ විතරක් නෙවෙයි දැන් අපි සටන් කරන්නෙ තනියම නෙවෙයි . ප්‍රතිරෝධී ස්කිටරෙයාත් තව මිත්‍රහමුදාවකුත් අපිට උදව් කරනවා. දැන් ඉතිං ඔයාලට කතාව බලන්නම වෙනවා. අර අන්තිමට ආපු පිටසකවලයෝ කවුද? එයාලා අපේ සතුරොද මිතුරොද කියලා දැනගන්න විතරක් නෙවෙයි චාල්ස්ටන් නගරය අලුතින් ගොඩනැගිලා තියෙන්නේ කොහොමද කියලා දැනගන්නත්. මේ දීලා තියෙන සබ් එකේ පළවෙනි සහ දෙවැනි කොටස් දෙකම තියෙනවා. දැන් කට්ටියට තරහා ගිහින් ඉන්න එකේ කොටස් දෙකක්ම එක පාර බලලා මට සමාව දෙන්නකෝ.
SInhala Subtitles
-- Count 3412 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/07/සුරේනි-අතුරුගිරි.jpeg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුරේනි අතුරුගිරි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
thanks
fatta mcn ela thanxxxx
ස්තුතියි 🙂
|| නියමයි ||
| 😛 |
🙂 උපසිරැසියට තුති……. 🙂
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
ජයවේවා හැමෝටම.! [thumbsup]
බොහොම තුති
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි
ගොඩක් ස්තුතියි මචෝ….
bohoma stuti sahodari………. .
patta patta thanks sub ekata
බොහොම ස්තූතියි සුරේනී සිංහල උපසිරැසියට වගේම මුළු කතාමාලාවම තනියම ඇදගෙන යන එකටත්. ජය෴෴ 😛 😛
THANX…….
thanks
thanx surani meke sub ikmanata dunnata….
ස්තුතියි සහෝදරි සබ් එකට…මේක දෙනකන් තමයි මෙච්චර කල් බලා ගෙන හිටියේ …Thanks….
පරක්කුවෙලා උනත් මේක දුන්නු එක සෑහෙන වටිනව සුරෙනි… බොහොම ස්තුතියි.
niyama season ekak akka .
thanks sureni .great sub.tikak ikkmanin denna .meka unu kawun wage
දිනපතාම බල බල හිටියෙ තවම නෑ කියල. ස්තූතියි සහෝ …
සබ් එකට බොහොම ස්තුතියි ………………………….
thanks saho..thanks very much for sinhala sub…
jayawewaa……wasanaweewa..pinsiduweewa…
තෑන්ක්ස්.
මේක දෙනකම් හිටියේ.
සුරේනි අතුරුගිරි තැන්ක්ස් සබ් එකට, මේක දෙනකම් බල උන්නේ.ඉක්මනට මේක දීල ඉවර කරලා වෙන එකක් පටන් ගමුකෝ
Mekata sub denakan balaagena hitiye
Thanks 🙂
Hiks.. . dan dakke.. . akkiyek ne.. . =D thanks hode.. .
Oya nam Deiyek aiya.. . ela
thankxxxxxxxxx…………..3 weni ake sud denna patan gaththa 1 ta………
ammmooooo awada… ela ela////
Thanks Sureni..
mama meka enakan thama idiye 🙂 ele Sis thax u
ela kiri ………….. sahoo
එල එල
මේකත් ඉක්මන්ටම දෙමු
සබට තුති
ඔබට ජය…..
maxxa macn thanks a lot…….. 😀
කෙල්ල කිව්වා වගේම වැඩ අල්ලලා තියෙන්නෙ 😀
ඒත් පාඩම් වැඩ අතපසු කරගන්නැතුව ඕන එකක්….;)
හදිස්සියක් නෑ ඉඩ ලැබෙන හැටියට දෙමු ජය 😀
thanks
මේ කෙල්ල නම් මාරම කෙල්ලෙක් තමයි.
පාඩම් වැඩ නතර කරල සබ් කරන්න පටන් ගත්තලු.
පුළුවන් වෙලාවට අධ්‍යාපන වැඩවලට බාධාවක් වෙන්නෙ නැති වෙන්න සබ් දෙන්න කෙල්ලෙ.
සබ් එක පරක්කු වුනා කියල අපේ අමනාපයක් එහෙම නෑ ඕං.
මේ වගේ නියම වැඩත් අතඅරින්නෙ නැතිව දිගටම කරන එක නම් ගොඩාක් අගය කරනව.
ජයවේවා.බොහෝ…………………………………………………………………………..ම ස්තූතියි…!
ස්තුතියි සහෝදරි සබ් එකට…මේක දෙනකන් තමයි මෙච්චර කල් බලා ගෙන හිටියේ 🙂
baiscope aka pattama site aka
elazzz thnxzzz
3 වන season එක අමතක කරලා හිටියේ. නමුත් sub දැක්කට පස්සේ අය බලන්න හිතුන.කොහොම උනත් ගොඩක් ස්තුතියි සහෝදරි
ela ela niyamai dan digata demu
Thanks
anith tikath digatama denna maxxaa
බොහොම තුති එක දිගට මේක දෙන එක සහෝදරි
wow,, maru 😀
Thank u
thanks
elane s3 aka denakam unne jaya!
ගොඩක් ස්තුතියි අක්කේ ..බලං හිටියේ දෙනෙක්ම් .. 😀 මේ කොටස් 10 ත් ඉක්මනට දෙමු …ජය වේවා !!
තැන්ක්ස් වේවා අක්කි
පට්ට පට්ට ආයේ දෙන්න ගතපු එක ජය!