Falling Skies [S02 : E01] | ලෝකයෙන් ඈතට [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න මේ කතා මාලාවේ දෙවෙනි සීසන් එකත් අරං මම ආවා.මුලින්ම ගිය සැරේ සීසන් ඒක බලලා ඒකට කමෙන්ට් දාලා මාව දිරිමත් කරපු හැමෝටම ස්තුතියි.කලින් ලිපි වලින් මේ ගැන කියන්න හිටියත් කියන්න බැරිවීම ගැන කණගාටුයි.ඒ වගේම ගිය සැරේ ලිපි ඒතරම් දිගු නොවීම ගැනත් කට්ටිය චෝදනා කරලා තිබුනානේ. ඒ ගැන මගේ කණගාටුව මොකද මම ලිපියක් ලියන්න ටිකක් කම්මැලියි. මේ සැරේ වත් ටිකක් ලොකු ලිපියක් ලියන්න උත්සාහ කරන්නම්.
හරි දැන් ඉතිං කතාවට බහිමුකෝ.මුලින්ම පුරැදු විදිය පසුගිය සීසන් එකේ උන දේවල් ටිකක් මතක් කර ගනිමු නේද? ඔව් පසුගිය කොටස් වලදී ටොම් මේසන් සහ එයාගේ පිරිස ඒකතු වෙලා පිටසක්වලයන්ට එරෙහිව සටන් වැදුනා ඔයාලට මතක ඇතිනේ .ඒ වගෙම තකාව අවසන් වෙන්නේ ටොම් අර පිටසක්වල යානාවක් ඇතුලට ඇවීදන් යන එකෙන්. ඔයාලට මතක ඇතිනේ කලින් හැල් යාලුවෙලා හිටපු ගෑනු ළමයා තමයි ටොම්ව යානාව ඇතුලට කතා කරගන්න පිටසක්වලයන්ට උදව්කරන්නේ. ඔයාලට මතක ඇතිනේ ටොම්ගේ දෙවෙනි පුතා බෙන් ගැන.එයාව පිටසක්වලයන්ගෙන් බේරාගෙන අරං ආවට එයාට තාමත් පිටසක්වලයෝ එක්ක සම්බන්ධ වෙන්න පුලුවන්කම තියෙනවා.ඒත් එයාට ඒක කරන්න උනේ නෑ.ඒ වගේම මේ අය නැවතිලා ඉන්න ජෝන් ඒෆ් කෙනඩි විදුහල අතැරල යනවා පිටසක්වල ප්‍රහාර නිසා.
හරි දැන් මේසැරේ කතාව පැත්තට හැරෙමුකෝ කතාව පටන් ගන්නේ ටොම් ආපහු එයාලගේ පුතාලට මුණගැහෙන තැනින්.බෙන් අතින් වැරදීමකින් ටොම්ට වෙඩි වදිනවා.මේවෙනෙකොට මෙයාලා කලින් නැවතිලා හිටපු ඉස්කෝලෙන් ගොඩක් දුරගිහින්.ඒයාලට නවතින්න ස්ථිර තැනක් නැහැ.ඒ වෙග්ම ටොම්ගේ අඩුව පුරවන්න එයාගේ පුතා හැල් ලොකු උත්සාහයක් දරනවා ලොකු අයියා වශයෙන් වගේම කණ්ඩායම් නායකයෙක් හැටියටත්. ඒත් බෙන් ඒයා පිටසක්වලයන්ට අහුවෙන්න කලින් හිටපු පොත්ගුල්ලා නෙවෙයි දැන්.ඒයා දැන් හුගක් ශක්තිමත් කණ්ඩායම වෙනුවෙන් ලොකු සේවයක් කරනවා. මැට් පුංචි කොල්ලා ඒයාටත් දැන් ඕනේ සටන් කරන්න එයාගේ අයියලා වගේ. ඩොක්ටර් ඈන් ග්ලාස් එයා ලෝඩස් ඒක්ක ඒකතු වෙලා බස් එකක තමයි එයාගේ සායනය පවත්වෙගන යන්නේ ඉතාම ධෛර්යකින් ජීවිතයට මුහුණ දීලි තියෙනවා. ටොම් නැති වෙලාවේ එයාගේ පුතාලා 3න් දෙනාවත් බලාගෙන
අද කතාවෙදි ආපහු තමන්ගේ පිරිස අතරට ඒන ටොම් දරුනු විදියට තුවාල ලබලා ඉන්නේ.ඈන් ලොකු උත්සායහක් දරනවා එයාව බේරගන්න.ඒ වගේම පිටසක්වල ප්‍රහාර නිසා නැවතිලා ඉන්න තැනින් පිටත් වෙන්න සිද්දවෙනවා.අපි බලමු ටොම් මේසන්ව බේරෙන්න පුලුවන් වෙයිද කියලා. කතාව බාගෙනම බලන්නකෝ
අම්මෝ සබ් දානවට වැඩිය අමාරුනේ කතාව ලියන්න ගියාම.ආපහු කියවලාබලනකොට නිකන් අගක් මුලක් නැති විකාරයන් වගේ…ඊළග කොටසින් ඉක්මනින්ම හමුවෙමුකෝ…..
SInhala Subtitles
-- Count 4694 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/07/සුරේනි-අතුරුගිරි.jpeg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුරේනි අතුරුගිරි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Ela saho thanks sub ekata
ස්තුතියි 🙂
|| නියමයි ||
| 😛 |
🙂 උපසිරැසියට තුති……. 🙂
thank you very much……
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
ජයවේවා හැමෝටම.! [thumbsup]
thanks
පට්ටනෙ 2 පටන් අරන් එල එල… බොහොම ස්තුතියි සිස්..
බොහොම ස්තූතියි සුරේනි සිංහල උපසිරැසියට. දිගටම දෙන එක නම් හොඳ දෙයක්. මෙන්න බානවා. ජය෴෴ 😛 😛
anith tikath pata gala one aaaaaaa
තැන්කූ අක්කි….. මේක දෙනකල් බලාගෙන හිටියේ…… පුළුවන් නම් සයිස් එකෙන් අඩු 150MB කොපි වලටත් සබ් දෙන්න ලොකු උදව්වක්… 😀
Elama thama
කිවුවත් වගේ සුරේනි කෙල්ල දෙවෙනි සීසන් එකත් බොහොම ඉක්මනට දෙන්න පටන් අරන් නේද.නියමයි හොඳේ.ජයවේවා.බොහෝ…………………………………………………………………ම ස්තූතියි…!
balana hitiye enakan thanks macho
Akke falling skies season 2 eke serama episode wala sinhala sub tika ikmanata dannakooooooo
jayawewa sureni ela sub eka thanks
tnx mcho,.. ela kiri….
thanxxx
bohoma stuti sahodari…. .
wedi wediyen sub danna diriya shaktiya lebewa….. .
deyyek ubanam machooo..banawooooooo me
අහා
එල එල
ඉක්මනටම දෙවනි එකත් අරන් ඈවිත්
සුරේනි අතුරුගිරිthanks yalu,ikmanata sub denna seson 3k thiyenawane…ithuru eka denakam bala innawa
ela akke ela
ela ela
thanks sahodariya sub 1 ta
thankzzzz
මෙච්චර කල් මම විතරයි ලිපි ලියන්න කම්මැලි කෙනෙක්ට හිටියේ. දැන් තව කෙනෙක් ඉන්නවා. 😀 😀 😀 කොහොම වුනත් බොහෝම ස්තුතියි අක්කේ සබ් එකට
THankZ
Godak Thanks macho
IKMANATA AWATA THANKX…
ගණන් ගන්න එපා සුරේනි සබ් කරන්නත් හොද පිටුවහාලක් වෙනවා ලිපිය ලියන එකෙන්,
කම්මැලි වෙන්නේ නැතුව බලන්නත් යමක් ඉතුරු කරලා කථාව දාන්න..
ඉතුරු ටිකත් දිගටම දෙන්න.
ජය වේවා!
එල එල 2
පටන් ගන්නකම් බලන් උන්නෙ
මේ ටිකත් එක දිගට දෙමු
සබට තුති
ඔබට ජය……….
Thanks,,,
deweni eka genakam maga balagena hitiye..
enkan balan hitiye. thanx….
thnx……… 😀
thanks
Thanks
අප්පට සිරි කිව්වා වගේම දීලා නැතැයි
ඔහොම යං ඔහොම යං
ස්තුතියි සහොදරි ජය
තැන්ක්ස් වේවා!
wow,maru 😀
thQ saho
sry sahodari 🙂
ගොඩක් ස්තූතියි සිංහල සබ් දුන්නට.
මම හිතුවේ නෑ සීසන් 2 මෙච්චර ඉක්මනට දෙයි කියලා.
මම සීසන් 2, 3 කලින්ම ඩවුන්ලෝඩ් කරගෙන ඉන්නේ.
දැන් තියෙන්නේ සබ් දෙන වෙලාවට කතාව බලන්න විතරයි.
මගදි නතර කරන්න නම් එපා……
පුළුවන් විදිහට දිගටම සබ් දෙන්න.
jayen jaya!!!!
2 වෙනි එක සබ් දෙනකම් හිටියේ ඔන්න ගත්තා 🙂
sub akata thanks so much akke lassana kathawak
thanks
maxxxa digatama demu
thnx akkki
maru kathawak 2 ka denakm apith hitiye
ජයෙන් ජය අක්කේ දිගටම දෙමු
🙂
එල දෙවෙනි එකත් පටන් ගන්නකම් උනන්නේ ජය!!!