Falling Skies [S01 : E05] | නිහඩ ඝාතනය [සිංහල උපසිරැසි සමඟ]
කොහොමද යාළුවනේ. ඔන්න අදත් ඊළග කොටසත් අරන් ඔබ හමුවෙන්න ආවා. මුළින්ම පසුගිය කොටසේ උනු දේවල් මතක් කරගමු නේද?
පසුගිය කොටසේදි ටොම් ඒයාගේ පුතා බෙන්ව බේරගන්න අවශ්‍ය දේවල් රැස් කරන්න යනවානේ. බෙහෙත් බයික් වගේ දේවල්. ඒ වගේම පොප් පැකලා යනවා බයික් ඒකත් අරෙගෙන. ඒ වගේම ඈන් උත්සාහ කරනවා අර අල්ලගත්ත ස්කිටරයාත් ඒක්ක අදහස් හුවමාරැ කරගන්න. මේ අතරේ අර බේරගත්ත ළමයා රික් අවදිවෙච්ච ගමන්ම අර බාලකය ආපහු එනවනේ.
අද ඒතැන් සිට, ටොම් සහ ඒයාගේ පිරිස බෙන්ව බේරගන්න සැලසුම් කරන විදියත් ඒ වගේම ඒ සැකසුම් හරියනවද නැද්ද කියලත් අපිට මේ කොටෙස්දී බලා ගන්න පුළුවන්. ඒ වගේම ඩොක්ටර් හැරිස්ට මොකද වෙන්නේ, ඈන් කොහොමද ඒයාගේ හැඟීම් පාලනය කරෙගන ඉඳලා තියෙන්නේ කියලත් මේ කතාවේදී අපිට තේරුම් ගන්න පුළුවන්. බාගෙනම බලන්නකෝ එහෙනම්.
SInhala Subtitles
-- Count 5072 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/07/සුරේනි-අතුරුගිරි.jpeg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුරේනි අතුරුගිරි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
mee TV seiries eka download keragana site ekak kiyanako..? uda dala tiyana link wada keran nene..?
ස්තුතියි 🙂
|| නියමයි ||
| 😛 |
🙂 උපසිරැසියට තුති……. 🙂
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
ජයවේවා හැමෝටම.! [thumbsup]
ගොඩක් ස්තුතියි
සුරේනි අතුරුගිරි thanks sub ekata…
අපිත් දිගටම බලනවා.දිගටම කරගෙන යන්න. ජය !!!!!
patta elazzzzzzzzzzzzzzzzzzzzzzz
machnla man gawa meke episode 9k thiye,, man 5 weni eka balanna sub eka dammata hariyanne na mchn,,4 weni eka baluwe sub 3 dala,,eka ganata match una,,4 weni ekata 4 weni sub eka dunnama 3 eka yanne?ai e?mn aye dwnld kara balanna sun eke awula
niyamai aniwa balanna one …………………….
wow . fantastic sires .thnks
niyamayi sureni akkaaaaaaa
නියමයි සහෝදරිය……….
දිගටම කරමු…
බොහොම ස්තූතියි සුරේනී සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Thanks
niyamai thank you
supiri.asayi balan iddi .thanks
thanks.niyamyi
good work.ikmanata dunata bohoma sthuthi, elaz
bohoma shuthi.elaz. great work .thanks a lot
හා හා මේ දීල තියෙන්නෙ.ඉක්මනට ඉවර කරන්න වගේ ලෑස්තිය.නියමයි සුරේනි.ජයවේවා.බොහෝ……………………………………ම ස්තූතියි…!
kohomada download karaganne film eka
thanks
bohoma stuti sahodari… .
හරියට හරේ… ඔහොම යං…
ජය වේවා…
හපොයි අර දාලා තියෙන්නෙ ඔයාගෙම
පික් එකක්ද
අනේ මන්දා…..
සබට නම් තුති හොදේ
ඔබට ජය……………
සහෝදරී ලේසි නැහැ බොහොම වේගෙන් මේක ඉවර කරන්න හදන්නේ බොහොම අගෙයි සුභ පතනවා. එක කොටසක් ඉවර වෙලා අනෙක් එක එනකම් බලන් ඉන්න අපිට පිහිට වෙනවට. බොහොම ස්තුතියි මේ කොටසටත්.
thanks
එල එල
elane sahodari 🙂 gindara
ela ela dgatama karamu ikmanata demu
බොහොම තුති අක්කේ 🙂
niyamai sahodariya digatama denna subs
ela tv kathwak 🙂
Thankss……
niyamai aniwa balanna one
thanks
බොහොම පින් දිගටම දෙමු සබ්
bohoma pin 🙂
thnks…
tnz akki
wow, maru 🙂
සුපිරි දිගටම දෙමු
ela kathawa
bohoma thx akkae
subs denakm unne maxxa kathawak
thanks 🙂