Fall (2022) Sinhala Subtitles | නොසිතූ අනතුරක් ! නොපැතූ ඉරණමක් ! [සිංහල උපසිරසි]
චිත්‍රපටයේ පළමු මිනිත්තු තුනයි තත්පර හතර
-දැවැන්ත උසක් සහිත කන්දක් තරණය කරන බෙකී, බෙකීගේ සැමියා ඩෑන් සහ ඔවුන්ගේ මිතුරු හන්ටර්.
චිත්‍රපටයේ මිනිත්තු තුනයි තත්පර පහ
-එක්වරම ඇද වැටී ආධාරක ලණුවේ ආධාරයෙන් දිවි ගලවාගන්නා ඩෑන්.
මිනිත්තු තුනයි තත්පර පනහ
-ආධාරක ලණුවද ගිලිහී දැවැන්ත උසකින් ඇද වැටී මරු තුරුළට යන ඩෑන්.
චිත්‍රපටයේ ඊළඟ මිනිත්තු කිහිපය
-ඩෑන්ගේ මරණයෙන් වසරකට පමණ පසුත් ඔහුගේ භෂ්මාවශේෂ නිවසේ සුරැකිව තබාගනිමින් ඩෑන් නොමැති දුකින් කල් ගෙවන බෙකී.
-සිදු වුනු සියල්ල අමතක කර ජීවිතය ඉදිරියට ගෙන යාමට බෙකීට උදව් කීරීමට වෙර දරනා බෙකීගේ පියා.
-ඩෑන්ගේ අනතුරින් වසරකට පමණ පසු බෙකීව සොයා විත් අඩි දෙදාහක් පමණ උස කුලුනක් නැගීමට ආරාධනා කරනා පැරණි මිතුරිය හන්ටර්.
චිත්‍රපටයේ දාහත්වන මිනිත්තුව දක්වා ඊළඟ මිනිත්තු කිහිපය
-මුලින් අදිමදි කළද පසුව හන්ටර්ගේ ඇරයුම පිළිගෙන කුලුණ නැඟීමට සූදානම් වෙන බෙකී සහ හන්ටර්.
චිත්‍රපටයේ ඉතිරි මිනිත්තු අසූ පහ තුළ බෙකී සහ හන්ටර්ගේ ඉරණම කෙසේ නම් විසඳේද?
-6.4 ක IMDB අගයක් හා Rotten Tomatoes අගය 75% ක් දිනා ගනිමින් සාර්ථක ප්‍රේක්ෂක ප්‍රතිචාර දිනා ගත්,
-Scott Mann ගේ අධ්‍යක්ෂණයෙන් හා Grace Caroline Currey, Virginia Gardner යන නිළියන්ගේ විශිෂ්ඨ රංගනයෙන් හැඩ වුනු,
-විශිෂ්ඨ රංගනයටම සරිලන ආකාරයේ සුපිරි පසුබිම් සංගීතයක් කැටි කර ගත්,
-උස් ස්ථානවලට ඇති ඔබේ බිය දෙගුණ තෙගුණ කිරීමට සමත්,
-කලාතුරකින් දක්නට ලැබෙන Survival/Thriller චිත්‍රපටය Fall 2022 සිංහල උපසිරැසි සමඟ නැරඹීමට ඔබ සැමට ආරාධනා!
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසි WEB / Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 34023 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සොහාන් ජයසූරිය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2014-09-01
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
Good
පට්ට හොදේ
Tnx machan sub ekata…baiscop ekatath tnx❤️
thanks machn…
කාලෙකින් බලපු ඇග හිරි වැටිලා යන විදිහේ ෆිල්ම් එකක්.
උපසිරැසියට බොහොම තුති මලේ. වැඩේ හොදටම කරලා තිබුනා.
හැමදාම වගේ බයිස්කෝප් එකේ කැපවෙන අපේ සහෝදරයන්ට..
හැමදාම වගේ බයිස්කෝප් එකේ කැපවෙන අපේ සහෝදරයන්ට..
Godak sthuthi..Jaya wewa!
thanks a lot saho sub ekata
ස්තුතියි උපසිරසියට ජයවේවා – බුදු සරණයි …….
Thanx bro
සබ්එකට Tnx Mchn ✌️✌️ ජය !!
උපසිරැසි වෙනුවෙන් ගොඩක් ස්තුතියි
Thanks bro❤
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Thanks for Sub!
Thanks saho sub ekata enakal balagena idapu movie ekak.
ඉතාම හොඳ උපසිරැසියක්. කථාවේ පවතින ත්‍රාසය, සංවේදී හැඟීම් ඒ අකාරයෙන්ම විද්‍යමාන වන ලෙස ඉදිරිපත් කර තිබෙනවා.
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ…!
Thanks Brother…
thanks ………………….
Sub title එකට Thank you
Thank you
තෑන්ක්ස් හැමෝටම
♥♥☻☻…බොහෝම ස්තූතියි උපසිරැසියට…☺☺♥♥
සබ් එකට බොහොම ස්තූතියි සහෝ….!
සිංහල උපසිරසියට ස්තුතියි සහෝ
සබ් එක දුන්නට බොහොම ස්තුතියි…❤
උපසිරැසිය ගේන්න දරපු මහන්සියට බොහොම ස්තූතියි සහෝදරයා… මේ වගේ තවත් වැඩ කරන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕනි…. ඒ වගේම කරන කියන සියලුම කටයුතු සාර්ථක වේවා… තෙරුවන් සරණයි…❤️✌️
Thank you
Thanks for Subtitles
Requests:-
The Last House on the Left (2009)
Arlington road (1999)
The Devil’s Advocate (1997)
In the name of the father (1993)
Primal Fear (1996)
Frailty (2001)
The Wind That Shakes the Barley (2006)
volver (2006)
K Pax (2001)
The Lincoln Lawyer (2011)
five fingers (2006)
Thanks for the sub!!!
හැමෝටම තෑන්ක්ස් වේවා
තෑන්ක්ස් සබ් එකට
thank you bro
Thanks brother
Keep it up
නියමයි මල්ලි…
උපසිරසියිට බොහෝම ස්තූතියි !
සුපිරි ෆිල්ම් එක. සබ් නැතුව බැලුවේ. දැන් ආයෙත් සබ් එක්ක බලනවා.
උපසිරසියට බොහොම ස්තූතියි සොහාන් මල්ලී..
ලිපියත් මරු.
~ ජය වේවා ~
සුපිරි ෆිල්ම් එක. සබ් නැතුව බැලුවේ. දැන් ආයෙත් සබ් එක්ක බලනවා.
උපසිරසියට බොහොම ස්තූතියි සොහාන් මල්ලී..
ලිපියත් මරු.
මචෝ පුලුවන් විදියට මාසෙකට එකක් දෙකක් වත් සබ් දෙමු, උබ සබ් දෙන ෆිල්ම් පට්ට
ස්තූතියි සහෝ.. දැන් නම් සෑහෙන කාලෙ අඩු වීගෙන එන්නේ.. බලමුකෝ එහෙම හරි කරන්න..
Thnkz bro
හරිම නිර්මාණශීලී ලිපියක් සොහාන්!
ෆිලුම බලන්නම හිත දෙනවා…………
ස්තූතියි සහෝ
බැලුවා ෆිලුම කිළිපොලවන සියොලඟම
තව පොඩ්ඩෙන් හිර වෙනවා මගෙ හුස්ම
සබ්ස් දීල තියෙනව ඔබ නියමෙටම
ස්තුතියි! කරමු මෙහෙමම දිගටෝම!
අම්මෝ සුපිරි කවියක්නේ ඒක.. ස්තූතියි සහෝ..
සිංහල උපසිරසියට ස්තුතියි සහෝ
ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමටත්
මෙම වෙබ් අඩවියේ සියලුම සොයුරු සොයුරියන්ටත්
බුදු සරණයි – දෙවි පිහිටයි……..!
Thanks buddy
තැන්ක්ස් සහෝ
Thanks for sub
සුපිරි ලිපියක්. ඒ වගේම සුපිරි චිත්‍රපටයක්. උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ. ජයවේවා!
සුපිරියක් වගේ.