lassana storyak tibuna kathawak…..e wgema ikmanatama sub tikath dunna.. great work….sis…thawa me wge lassana korean drama 1k denn…thanksKANISHKA sis..sub walata..digatama sub demu.jaya wewa……
m ada tmai ma tv series ekta comment krnna. anith episde wla sub down krgaththta cmmnt kre ne. trha wennth epa itn eekta..meeka m pattma aswen blpu tv sers ekak akke..aththtma meka pattma pattma…maarma aswen beluwa akka dipu sub ekkma…sub krnna oyla kana katta api dnnwa..okkma weda paadu krgena api wenuwen krna ma sewyta gdak pin oylta…keep it up akke…twath ma wagema tv seres ekak argena enkm api blgena innwa..jaya wewa…..[pluwnnm MELODY OF LOVE tv seres ekta sub denwda].
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..
සියලුම උපසිරැසි වලට ගොඩක් ස්තුතියි
සුපිරි Tv seris ,එකක්,
නියම කතාවක් තියෙන්නේ,බා ගත්තු උපසිරසි ඔක්කොම වෙනුවෙන් ගොඩක් ස්තුතියි,
ජය වේවා…..
පට්ටම කතාවක්
අනේ කනිෂ්කා ඔයා ට ගොඩක් ඉස්තුතී මේක ට සබ් දුන්නට අනේ ඔය වගේ arang and magistrate කොරියානු කතාව ටත් සබ් කරන්නකෝ please හා ද?
okkoma baluwa.. harima lassanai… godaak sthuthiy sub ekata.. suba pathanawa oyata diga gamanak yannata..
ඔයාලගෙ subtitles ගොඩක් neat. හොදට වැඩේ කරල තියනව… කියන්න කිසිම වැරැද්ද්ක් නෑ… අනේ පුළුවන්නම් city hunter Korean drama එකෙත් subtitles දෙන්නකෝ… පුළුවන් ඉක්මනට…
ORRANGE MARAMALARD (2015) Korian Tv series eke subtitle dennakoooo
akke tnx akke godak loku udawwak …. goda kalayak balan hitiya kauru hari mekata sub karai kiyala tnx……………….
බොහොම ස්තුතී කනිශ්කා ඔයාට…..
අපි රස කර කර බකන්නේ ඔයා කට්ට කාල සබි දාපු නිසා…… නියමයි…… තවත් මේ වගේ සබ් දාන්න ශක්තිය ලැබේවා…..
ජයෙන් ජය සහෝදරී
Bohoma sthuthiyi digatama sub karanna. jayawewa
sub ekanan niymet thibuna. lee min hoo inna thwa drama ekk ikmntm arn enna.
පුලුවන්නම් good doctor එකෙත් sub එක දෙන්න…
මුල සිට අවසානය දක්වා නැරඹුවා… උපසිරස නියමටම කරලා තියෙනවා… සුපිරි…
ane apata orange marmalade, emergency couple korean drama wala subs dennko
ane apata orange marmalade, emergency couple korean subs dennko
ස්තුතියි කනිශ්කා ඔයාට, අපි වෙනුවෙන් සෑහෙන කට්ටක් කාලා තියෙනවා මේ සීරියල් එක ඉවර කරන්න.ඔයාට ඒ වෙනුවෙන් නැවතත් ස්තුතියි!!!
මම මෙ සීරියල් එකේ ඔයගෙ සබ් ඔක්කොම ගත්තා.දැන් බලාගෙන යන ගමන්..කමෙන්ට් නම් ගොඩක් අඩුයි තමයි. ඒ උනත් සැලෙන්න එපා, ඔයාම දන්නවනෙ, කොරියන් බලන රැල්ලක් තිබුනත් කට්ටිය ටිකක් අඩුයි කියල. ඒ වගේම ඔයා දුන්න Copy එකේ MB ගානත් වැඩියි(කොටස් 24ක් නේ). එකත් හෙතුවක් වෙන්න ඇති බාන අයයි, කොමෙන්ටුයි අඩුවෙන්න.. මීලග සීරියල් එකෙදි ඒ ගැනත් ටිකක් හිතන්න කියල ඔයාගෙන් ඉල්ලනවා
මම උනත් මෙ Page එකෙයි මුල් දෙකෙයි තුනෙයි තමා කමෙන්ට් දැම්මෙ..ඔක්කොටම නොදැම්මට සමාවෙන්න..
ඔයාට මෙවගෙම ලස්සන සීරියල් එකකින් අපිව හමුවෙන්න සියලු ශක්තිය සහ ධෛර්ය(සහ විශේෂයෙන්ම කාලය ලැබෙන්න පතනවා…..
බුද්ධික – කුලියාපිටියෙන්
කනිෂ්කා මං තමයි මේ කතාව ඉල්ලුවේ සබ් කරන්න.කමක් නැහැ යාලුවේ කොහොම හරි සබ් ඒක ලැබුනානේ.සමාවෙන්න කියන්න ඕනේ නැහැ.මේක මාත් මගේ මල්ලිත් ආසාවෙන් බලනවා.වද ගොඩක් තිබුන නිසා අද තමයි comment එකක් දාන්න ලැබුනේ.මං මේ දවස්වල තවත් ඉතිහාස කතාවකට සබ් කරනවා.එකේ නම් හොන්ග් ගිල් දොන්ග්.ඒක ඉක්මනට දෙන්නම්.ඒකත් බලන්න කියලා මං හැමෝගෙන්ම ඉල්ලනවා.ජය වේවා!!!
බොහොම ස්තූතියි කනිෂ්කා සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
ඔන්න එහෙනම් ඒ කතාවත් ඉවරයි. අදහස් දක්වපු හැමෝටම ස්තූතියි. මේ වගේම ලස්සනම ලස්සන කතාවක් අරගෙන ලගදිම ආයෙත් එන්නම්…..
අනේ කනිෂ්කා ඔයා ට ගොඩක් ඉස්තුතී මේක ට සබ් දුන්නට අනේ ඔය වගේ arang and magistrate කොරියානු කතාව ටත් සබ් කරන්නකෝ please හා ද?
අක්කගේ කතා බලලා නම් නෑ. ඒකට හේතුව තමයි වැඩිය කොරියන් කතා වලට කැමැත්තක් නැති නිසා. ඒත් බලන අය වෙනුවෙන් මේ කරන වැඩේ නම් බොහෝමයක් වටිනවා. දිගටම මේ විදියට උපසිරැසි දෙන්න කාලය, හැකියාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
ආයු -බෝ -වේවා !!!
අනේ කනිෂ්කා ඔයා ට ගොඩක් ඉස්තුතී මේක ට සබ් දුන්නට අනේ ඔය වගේ arang and magistrate කොරියානු කතාව ටත් සබ් කරන්නකෝ please හා ද?
lassana storyak tibuna kathawak…..e wgema ikmanatama sub tikath dunna.. great work….sis…thawa me wge lassana korean drama 1k denn…thanksKANISHKA sis..sub walata..digatama sub demu.jaya wewa……
ලස්සන කතාවක්.සබ් එකත් හරියටම තියෙනව.කිසිම අඩුපාඩුවක් කියන්න නෑ.සුපිරි වැඩක්.ඉක්මනටම සබ් දුන්නට ස්තූතියි.සුබපැතුම්..
thanks.
තෑන්ක්ස් සිස්!
එහෙනම් මේකත් ඉවරයිනේ!
ඔක්කොම දුන්නට ස්තූතියි!
ජය!!!!!!
හෙල්ලෝ “කනිෂ්කා ගිහානි පෙරේරා” අක්කියෝ බොහොම ස්තුති සබ් එකට.මේක තමය් එක දිගටම සබ් දීපු එක දිගටම අසාවෙන් බලපු කථා මාලාව (තවත් තියෙනවා ඇ) නමුත් එක දිගටම දවසක් නැර බලපු කතා මාලාව.ගොඩාක් රස වින්දා ඔයාට පින් සිද්ද වෙන්න.අපි වෙනුවෙන් කරන මේ කැප කිරීමට කොහොම තුති කරන්නද මන්දා.එහෙනම් අක්කියෝ තවත් ලස්සනම ලස්සන කොරියන් කථා මාලාවක්ම අපි වෙනුවෙන් අරගෙන එන්න කියල ඉල්ලීමක් කරන ගමන් නවතිනවා.ඇය් ඉතින් මේක බලනකම් ඉවසිල්ලකුත් නැහැනේ. ඔයාට බුදු සරණය්!!!