Eye in the Sky (2015) with Sinhala Subtitles | දරැ සෙනෙහසට එරෙහි වූ යුද්ධය… [සිංහල උපසිරසි සමඟ]
ඉතින් යාලුවනේ.. කාලෙකින් ඔන්න අයේ ආවා.මම අද ගෙනාවේ බ්‍රිතාන්‍ය ෆ්ලුමක්. මෙක ඇවිත් හමුදා ක්‍රියාන්විතයක් ගැන කියවෙන්නේ මේක අධ්‍යක්ෂනය කරලා තියෙන්නේ Gavin Hood විසින්. මේ ෆ්ලුමෙ විශේෂත්වයක් තියෙනවා, ඔයාලා කව්රැත් දන්නවනේ හැරී පොටර් කතා මාලාව.එ්කේ ප්රෝෆේසර්(අකුරැ වැරදී ඇති) ස්නේප්ව(Alan Rickman) මතකයිනේ… මේ එයාගේ අවසාන ෆ්ලුම.එයා මේ අව්රැද්දේ මුල මෙලොවෙන් සමුගත්තා.ඒක නිසා මේ ෆ්ලුම එයාගේ රසිකයින්ට හුගාක් වැදගත්.තව මේ ෆ්ලුම ඩොලර් මිලියන 32.3 ක බොක්ස් ඔෆිස් වර්ථාවකුත් තියලා තියෙනවා.මේ ෆ්ලුම 7.6 ක IMDb අගයක් ලබා ගන්නත් සමත් වෙලා තියෙනවා.මේක තිරගතවීම ආරම්භ කලේ අප්‍රේල් පලවෙනිදා. හරි ඇති ඇති වයිවාරම්…අපි යමුකෝ කතාව පැත්තට.
මේ කතාව ගෙතෙන්නේ අල්-ෂබාබ් නම් ත්‍රස්ත කන්ඩායමක ප්‍රභල සාමාජිකාවක් වන සුසේන් ඩන්ෆෝඩ් සහ කෙන්නියාවෙ නගරයක ජීවත් වෙන කුඩා ලමයෙක් වන ආලියා වටායී.මේ සුසේන් හැන්ගිලා ඉන්නේ මේ කුඩා දරැවගේ ගෙදරට ගෙවල් දෙකක් එහායින්. මේක දැන ගන්න බ්‍රිතාන්‍ය හමුදාව ඇයව මරන්න මෙහෙයුමක් දියත් කරනවා. මෙහිදි ඔවුන් මිසයිල ප්‍රහාර එල්ල කරනවා.මේ ප්‍රහාර වලින් සුසේන්ට මොනවා වෙයිද?, මේ සිද්දියට ආලියා සම්බන්ද වෙන්නේ කෙසේද, බ්‍රිතාන්‍ය හමුදාව මොන වගේ ප්‍රශ්න වලට මුහුන දෙන්න වෙයිද කිලා බලාගන්න නම් ඔයාලට ෆ්ලුම බලන්නම වෙනවා……..
තව එකක් මේ උප සිරසේ සමහර වාක්‍ය වල පොඩී වැරදි ඇති.මොකද මේකේ දන්නේ නැති වචන ගොඩායී.පට්ටා අමාරැවෙන් ගැහැව්වේ. නමුත් කතාවේ හරයට කිසිදු හානියක් කරලා නෑ. එහෙනම් මම අදට යනවා නැවත හමුවෙමු.අහ් තව පොඩ්ඩෙන් අමතක වෙනවා, මේ ෆ්ලුම හොයලා දිපු සමීර අයියාට හද පිරි මෙව්වා එක මේ සමගම පුද කර සිටිනවා……….
බයිස්කෝප් මන්සලට ජයෙන් ජය !
මෙම ලබා දී ඇති උපසිරසි සියළුම Blu-Ray පිටපත් සඳහා ගැළපේ
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 11753 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2016/05/CHamalPerera.png[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චමල් ලක්ප්‍රිය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
ගොඩක්.ස්තුතියි
Tnx Saho
tnx sahoo
උපසිරැසි ගැන්වීම වෙනුවෙන් ස්තුතියි.
නමුත් මීට වඩා සබ් එක ගුණාත්මකභාවයෙන් යුතුව
නියමිත තේරුම් යොදා උපසිරැසි ගන්වන්න උත්සාහ කරන්න සහෝ.
සමහර වාක්‍ය කතාවට අදාලව ගැලපෙන්නේ නෑ.
ලස්සන ෆිල්ම් එකක් වුනත්ස බ් එකේ ගුණාත්මකභාවය හොඳටම මදි.
වැරදි නිවැරදි කරගෙන ගුණාත්මක උපසිරැසියක් ඊලඟ වතාවේ
දෙන්නට ශක්තිය ධෛර්යය ලැබේවා.
ජයෙන් ජය.
Meka mage 3 wana sub ek.. ithin weradi athi.. ilaga nirmana waladi mita wada hodin krnna man uthsaha krnnam. Isthuthi obata
බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට.
දිගටම සබ් දෙමු ආ…
ඔබට ජය!
thnk bro
එළ ! ඔන්න ජයවේවා කියලා බාන්න දැම්මා !
නියමයි මචෝ.
බොහෝම ස්තුතියි සබ් එකට
ජය..
Ela machan Eddie the Eagle sub aka denna puluwanda
Thanks bro
#Hail_Hydra
Thanks
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ…
මේ තියෙන්නේ Direct Download Link එක : http://www.pariganakapiyasa.com/2016/06/eye-in-sky-2015720p-brrip.html
[ Direct සහ Torent Download Link ]
හැමෝටම සුබ දවසක්!
තෑන්ක්ස් සබට
පලවෙනි කමෙන්ට් එකට හෑෂ් ටැග් එක දානවා නම් ලොකු පහසුවක්
උපසිරැසි ගැන්නුවට බොහොම ස්තුතියි සහෝට.. blurry relies උන ගාම්ම බාගත්ත ෆිලුම.. මමත් ගොඩක් අසාවෙන් ඇහැ ගහන් උන්නු මුවී එකක්. ඔන්න ඔයාට පිං දිල සබ් එක ගත්ත ..
අයෙමත් ලස්සන නිර්මාණයකින් හමු වෙමු..
මම මෙක බලන එකත් ඔහොන්ම කල් දැන්ම උපසිරැසි දෙනව කියල පනිවිඩය ලැබුන හින්දම .. බොහොම තුති බ්‍රො .
දිගටම දෙමු හොදම එව.ඔබට ජය .
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Thank you Very much
thanks Obata
ela thanks
Thanks
Direct Link…..
720p BluRay x264 (770 MB)
https://clicknupload.link/stld023w3y8n
720p BluRay x265 (540 MB)
https://www.clicknupload.link/j5kz032oc9id
1080p 10bit BluRay x265 (1.1 GB)
https://clicknupload.link/mu1vi4txukav
Tks a lot
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට
ජයෙන් ජයම වේවා…!!!
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !
Menna link eka.
https://yts.ag/movie/eye-in-the-sky-2015
Thanks Bro !!!
hash tag eka dannako.sub ekata tha……
thank for sub
බොහොම ස්තූතියි චමල් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛