Extraterrestrial (2014) | මිනිසුන් සහ පිටසක්වලයින්… [සිංහල උපසිරැසි සමඟ]
කොහොමැයි කොහොමැයි ඉතින් කස්ටියටම? සැපෙන් සනීපෙන් ඇති කියලා හිතනවා. ඔන්න ඉතින් මට තවත් අලුත්, වගේම සුපිරි චිත්‍රපටියකට උපසිරසි ගේන්න පුළුවන් වුණා. මේක ඇත්තටම කිව්වොත්, විශ්වාසයත්, අවිශ්වාසයත් අතර කරපු හොඳ නිර්මාණාත්මක වෑයමක ප්‍රතිඵලයක් කිව්වොත් හොඳයි. හැමෝම අහල තියනවා නොවැ පිටසක්වල ජීවීන් ගැන. සමහරු විශ්වාස කරනවා අපිට (ඒ කියන්නේ පෘථිවියෙන්) එහා, තවත් ලෝක වල පිටසක්වලයින් ජීවත් වෙන්න පුළුවන් කියලා. සමහරක් වෙලාවට ගොඩක් මිනිසුන්ට ඒවා ඔප්පු කරන්න සාක්ෂිත් තියෙනවා. කොයි හැටි වුණත් අද මම ගේන්නේ මේ පිටසක්වලයින්ට සම්බන්ධ චිත්‍රපටියක්. මේකට IMDb මීටරෙන් ලැබිලා තියෙන අගය 5.3/10 ක්. ඒ වගේම චිත්‍රපටිය Horror, Sci-fi යටතේ වර්ගීකරණය වෙලා තියෙන චිත්‍රපටියක්. චිත්‍රපටිය ඇමෙරිකාවෙදි නිකුත් වෙලා තියෙන්නේ නොවැම්බර් 21 වෙනිදා. ඔයාලට හොඳම හොඳ කොපියක් බලන්න ඕන නම්, තව චුට්ටක් ඉවසන්න වෙනවා 🙂
මම ඉස්සරලත් කිව්ව වගේම පිටසක්වල ජීවින් පිළිබඳව මත පල කරන ගොඩක් මිනිසුන් අපිට හම්බෙලා තියෙනවා. ඔවුන් සාමාන්‍යයෙන් නිතරම කියන දෙයක් තමයි, පිටසක්වලයින් පැමිණෙන්නේ පියාඹන පීරිසියක. ඒ වගේම ඔවුන් තමන්ගේ අත්හදා බැලීම්, පරීක්ෂණ වගේ දේවල් වලට මිනිසුන්ව පැහැරගෙන යනවා. (ඒ වගේ එකක් තමයි අපේ නලින් සහෝ දීපු, Dark Skies (2013) චිත්‍රපටියේත් වෙන්නේ 🙂 ) මේ පිටසක්වල ජීවීන් විසින් මිනිසුන්ගේ මනසට ඇතුළු වෙලා යම් යම් ක්‍රියාවන් පාලනය කරනවා. ඊට පස්සේ, තමුන්ගේ වැඩේ ඉවර වුණාට පස්සේ නැවතත් තිබූ විදිහටම පැහැරගත්ත මිනිස්සුන්ව ආපහු එවනවා. හැබැයි ඒ හැම මිනිහෙක්ම නෙවෙයි! මෙන්න මේ සිද්ධිය අළලා තමයි චිත්‍රපටිය නිර්මාණය කරලා තියෙන්නේ.
ඒප්‍රිල්, කායිල්, සෙත්, සහ මෙලනි කියන්නේ හොඳ යාළුවෝ හතරදෙනෙක්. මේගොල්ල සතිඅන්ත නිවාඩුවක් ගත කරන්න කියලා යනවා ඒප්‍රිල්ගේ දෙමව්පියන්ට අයිති පොඩි ගෙදරකට. හැබැයි මේක තියෙන්නේ ලොකු කැලයක් ඇතුළේ. ඒ වගේම මේ කාලයේ එතන යම් යම් අත්භූත දේවල් සිදුවෙනවා. හිටි හැටියේම මිනිස්සු අතුරුදන් වෙනවා, ප්‍රදේශයේ ඉන්න සත්තු අභිරහස් ලෙස මරණයට පත් වෙනවා වගේ දේවල්. මේ ඔක්කොම පිටසක්වල ජීවින්ගේ බලපෑම්. මේ සිද්ධි වලට මැදිවුණු අර යාළුවෝ හතර දෙනාට කැලේ ඇතුළේදි මොනව සිද්ධ වෙයිද? පිටසක්වල ජීවීන් මේ යාළුවො හතර දෙනාට මොනව කරයිද? අපි එහෙනම් ඒක දැනගන්නත් එක්ක චිත්‍රපටිය බාගෙන බලමු හොඳේ. චිත්‍රපටිය විනාඩි 100ක් පුරාවටම කුතුහලයෙන් බැලුවට පාඩුවක් වෙන එකක් නැහැ කියලයි මට නම් කියන්න තියෙන්නේ 🙂 🙂
එහෙනම් තවත් සුපිරි චිත්‍රපටියකින් හමුවෙමු. ඔබට ජයෙන් ජය ෴෴
[button link=”http://tinyw.in/6wj1″ type=”icon” “center” newwindow=”yes”] 697 MB (HD) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyw.in/qs1L” type=”icon” “center” newwindow=”yes”] 3.16GB (Web DL) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 6605 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/03/YasH.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යස්මික සෞභාග්‍යය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Me movie eka download karanna puluwan web ekak kiyanna
ඔන්න යශ්මික මහත්තයෝ
ඔයා සබ් කළ ෆිල්මස්වලින් 11 වෙනි එකත් බැලුවා!
ගොඩක් තුති!
Ela ela
නියමයි.බොහොම ස්තූතියි
thanks
බොහෝම පින්.ජයෙන් ජය සහෝ!!
thanks bro…..
thanks
aniwa balanawa ela ela
නියමයි සහෝ.උපසිරැසියට බොහෙිම ස්තූතියි….
සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය
ආහ් මම ආසම මාතෘකාවක්
පිටසක්වල කේස්..
නියමයි..
ඒත් ඉතින් බී ආර් ආවම තමයි ගන්නේ..
තෑන්ක්ස්..
ඉක්මනින් සබ් එක ගෙනාවට
niyamai hode
thank you
Thanks………
THANK YOU… LOT…
Thanks
බොහොම ස්තුතියි උපසිරැසියට !
ජය .
😀
නියමයි යස්මික සහෝ..
ඊළග එකත් ඉක්මනින් ගෙමු.
සබට තුති..
ජය වේවා..
බුදු සරණයි.. !!!
Thaks
Thank you very much bro…!!!
sub ekata godaaaaaak sthuthi jayama weewa .yash !!!!!!!!!!!!!!!!
එල එල මචන්
සබට බොහොම තුති
ඔන්න තව කමෙන්ටුවක් දැම්ම වැඩේ එල නිසා
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
බොහොම ස්තූතියි යස්මික සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
මචෝ
lets be cop
tammy
into the strom
වල සබ් දෙන්න
සබට තුති
ඔබට ජය………….
into the storm එක නම් මම අහලා යැව්වා මචෝ… බලමුකෝ 🙂
නියමයි ……
මගෙත් ෆෙවරිට් මේවා තමයි …..
ජය වේවා ….
තව තව සබ් කරන්න ශක්තිය ලැබේවා ….
කරන කියන හැම වැඩක්ම සාර්ථක වේවා ….
elama filumak ne…subata thanks YASMIKA saho…..digatama sub demu.jaya wewa…………
එල.
අනිවා බලනවා මේක
සුපිරි වැඩක් තමාමේක බලන් ගිහාම
බලන්න ඕනේ අනිවා
Thanx bro…..
බොහොම ස්තූතියි උපසිරසියට
නියමයි සහෝ…..!!!
බොහොම තුති,,,,!!!!
thanx saho………..
thanks
නියමයි මචෝ!.. අනිවා බැලිමක් තමයි ඉතිං..
ස්තුතියි වේවා!
ජය වේවා!
සබ් එකට බොහොම ස්තුතියි
සුභපැතුම්….
නියමයි සහෝ දිගටම කරගෙන යමු.
ජයවේවා..!
නියමයි නියමයි…….
සුපිරියි.
මාත් පෞද්‍ගලිකවම මේ වගේ කතා තියෙන ෆිල්‍ම්‍ස් වලට හෙනම ආසයි.
සිංහල උපසිරැසියට ගොඩාක් ස්‍තූතියි.
දිගටම සබ් දෙන්‍න අවැසි ශක්‍තිය හා කාලය ලැබේවා!!!
ජයෙන් ජයම වේවා!!!!!!
so nice..!
ela ela…. Thanks Saho…………
මම ඔන්න පලවෙනියා.
බොහෝම ස්තුතියි කිව්වා උපසිරැසියට.