Extraction 2 (2023) Sinhala Subtitles | සහෝදරත්වයට එරෙහි වූ වීරත්වය [සිංහල උපසිරැසි]
එදා මෙදා තුර Netflix හරහා විකාශනය කල අතිශයින්ම ජනප්‍රිය වූ සිනමා නිර්මාණ ලැයිස්තු ගත කලොත් ඒ ලැයිස්තුවේ උඩින්ම තියෙන නිර්මාණයක් විදිහට 2020 වර්ෂයේ එළි දැක්වූ Extraction පළමු සිනමා නිර්මාණය හඳුන්වන්න පුළුවන්. ඒ වෙනුවෙන් සිසිල සහෝදරයා විසින් ලබා දුන් උපසිරැසිය මේ වෙනවිට අසූ දාහකට අධික ඩවුන්ලෝඩ් ප්‍රමාණයකට උරුමකම් කීම ඒකට දෙන්න තියෙන හොඳම සාක්ෂියයි. මීට අමතරව ඔයාලා YouTube එකට ගිහින් Extraction පූර්ව ප්‍රචාරක පටයට ලබා දී ඇති comment කියවලා බැලුවාමත් ඒ ගැන හිතා ගන්න පුළුවන්.
ඉතින් ගොඩක් අය බලන් හිටියේ මේ සිනමා නිර්මාණයේ දෙවෙනි කොටස එන්නේ කවදාද කියලයි. ඒ දවස මේ වෙනකොට උදා වෙලා තියෙන්නේ. ඒ කියන්නේ පෙරේද (ජූනි 16) Extraction 2 චිත්‍රපටය Netflix හරහා විකාශනය උනා වගේම එදාම කොපිත් එළියට ආවා. හදිසි කාරයන් නම් සමහර විට මේ වෙනකොට කතාව බලලා ඇති. බයිස්කෝප් එකෙන් දෙනකල් හිටපු අයට ඔන්න මම උපසිරැසිය අරන් එනවා මගේ හිත මිත්‍ර බිම්සර (ඔලිව) සහෝදරයාගේ සහය සහ ලඟදී කසාද බැඳලා අමාරුවේ වැටුන අපේ ඇඩ්මින් විමාගේ කැමැත්ත එක්ක. ඉතින් අවසරයි කෙටි හැඳින්වීමක් කරන්න චිත්‍රපටය ගැන.
මුලින්ම කියන්න ඕන පළවෙනි කොටස බලල නැත්නම් ඒක බලලා ඉන්න. නැත්නම් අතුරුපස කාලා බත් කෑවා වගේ වෙයි. පළවෙනි කොටස ඉවර වෙන්නේ අපේ කතා නායකයා ටයිලර් (Chris Hemsworth) මිය ගියා කියලා හිතෙන මට්ටමේ සිදුවීමකින්. ඉතින් එතැනින්ම ආරම්භයක් ගන්න මේ චිත්‍රපටය පළවෙනි චිත්‍රපටය වගේම අතිශය ක්‍රියාදාම ස්වරූපයක් ගන්නවා.
එලොව ගිහින් මෙලොව ඇවිත් තමන්ගේ ජීවිතය ආපහු අලුතෙන් ආරම්භ කරන්න හදන ටයිලර්ට කොන්ත්‍රාත්තුවක් ලැබෙනවා. ඒ ලැබෙන්න එයාගේ හිටපු නෝනා මියා (Olga Kurylenko) ගෙන්. කොන්ත්‍රාත්තුවට අනුව ටයිලර්ට Nagazi නමින් හැඳින්වෙන බිහිසුණු ජෝජියානු දාමරික කණ්ඩායමක් සමග සටන් කරන්න වෙනවා මියාගේ නංගි කෙටීවන් (Tinatin Dalakishvili) සහ නංගිගේ ළමයින් දෙන්නව බේරා ගන්න. මේ Nagazi කණ්ඩායමේ නායකයා, සුරාබ් (Tornike Gogrichiani) හරියට බැලුවොත් ටයිලර්ගේ නෑයෙක්. ඒ නෑකම මම මෙතන කියන්න යන්නේ නැහැ. ඒ වගේම මේ හුටපටය ඇති උනේ කොහොමද කියලා කියන්න යන්නෙත් නැහැ. හැබැයි Nagazi සෙබළුන් සහ නික් (Golshifteh Farahani) ඇතුළු ටයිලර්ගේ කණ්ඩායම එක්ක ඇතිවෙන යුධ ගින්න නම් ලෙසටම දැල්වෙනවා කියලා කියන්න පුළුවන් චිත්‍රපටය පුරාවටම.
Extraction 2 චිත්‍රපටය විශේෂ වෙන්න මට නම් ප්‍රධාන හේතු දෙකක් තියනවා. ඒ අතරින් විනාඩි 21 ක් පුරාවට දිවෙන One Take Action Scene එක කියන්නම ඕන. මේ දර්ශනය ජෝජියානු සිරකරුවන් 400 ක් සමග කරන සටනකින් ආරම්භ වෙලා කෝච්චියක් උඩට හෙලිකොප්ටර් එකක් ගොඩ බාන තැනක් වෙනකල් නොනවත්වා විනාඩි 21 ක් රූගත කරලා තියෙනවා. Extraction පළවෙනි චිත්‍රපටයෙත් මෙහෙම දර්ශනයක් කරලා තියනවා. හැබැයි ඒක විනාඩි 12 ක් තමයි එක දිගට රූගත කරලා තියෙන්නේ.
පින්තූරය – One Take Action Scene එකේ එක් අවස්ථාවක්
දෙවෙනි කාරනය තමයි Extraction 2 හි තිර පිටපත ලියලා තියෙන්නේ Avengers: Endgame (2019) අධ්‍යක්‍ෂණය සඳහා දායක වූ Joe Russo. ඉතින් හිතා ගන්න පුළුවන්නේ කතාවේ ඇති ගැම්ම?
පැය දෙකක් පුරාවට දිවෙන Extraction 2 චිත්‍රපටය අධ්‍යක්‍ෂණය කලේ Sam Hargrave. චිත්‍රපටය මේ වෙනවිට IMDb 7.4 ක අගයකුත් 74% ක Rotten Tomatoes අගයකුත් වාර්තා කර තියෙනවා. මට විශ්වාසයි මේ චිත්‍රපටය පළමු චිත්‍රපටයට හොඳ අභියෝගයක් වෙයි කියලා. ඒ වගේම අවසානය දිහා බැලුවාම සමහර විට තුන් වෙනි කතාවකුත් එන්න ඉඩ තියෙනවා.
හරි එහෙනම් මෙතනින් එහාට ඔයාලට බාරයි. ඒකෙන් අදහස් කරේ මේ මගේ 54 වෙනි උපසිරැසිය ඩවුන්ලෝඩ් කරන ගමන් comment එකකුත් දාගෙනම යන්න කියන එකයි. 😊
හැමෝටම ජය වේවා!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා ලබා දි ඇත.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 65033 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමිකර විදානගේ (චාමි)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2015-02-03
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
බයිස්කොප් සබ් නැතුව ෆිල්ම් බලලා වැඩකුත් නැ
Thnks bro Good luck
Good Job weldone bro. thanks
THANKS
Thanks for Sub!
Thanks bro. Jaya wewa…!!
ගොඩාක් ස්තුතියි සබ් එකට …
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Thank you so much, brother. I wish you all the best success in your journey.
thanks machan sub akata
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..
Thank you so much bro Sub eka dunnata. Karana Hama wadakma Successful Weewaa !!!
උපසිරැසියට බොහෝම ස්තුති
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ…!
Thank you my brother….!!!
Thanks for the sub bro
Supiriiii machang.adarei godak hode….❤️❤️❤️
thanks………..
Thnx bro…Great job…Good luck…
Thank you very much for the sub
මේ සබ දුන්න පින් බලයෙන් ලබන ආත්මේ දියුණු රටක උපදින්න ඕන. ගැම්මක් තමයි
සිංහල උපසිරසියට තුති…. නැවත හමුවෙමු… ජයවේවා.
Hail Hydra
thanks bro
thanks
thank you
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ
thx machn sub ekata
තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං….
♥♥☻☻…බොහෝම ස්තූතියි උපසිරැසියට…☺☺♥♥
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
සබ් එක දුන්නට, ආදරෙයි..ආ ..❤
Typing හැකියාව හා English දැනුම තව තවත්
වැඩිවේවා…✌
Thank you
Thank you Chamika aiye sub ekata denakan hitiye sub eka
උපසිරසියට බොහෝම ස්තූතියි චාමි අයියා
Thanks Brother
Kiyala wadk na aye supiri pari itiriyak 1 ekata wada maru meka aniva balanna sub ekt nimeta tibbaa. Thanks bro and baiscopelk team
Oyalgen sub enakamma බලාගෙන හිටියේ ❤️
Thanx bro
ෆිල්ම් එක නම් සුපිරි. මාවත් වැඩේට සම්බන්ද කරගත්තට බොහොම ස්තූතියි සහෝ. ජයවේවා!
Thanks for sub
සබට තුති බන් අනිවා බැලිල්ලක්.
ගොඩක් ස්තූතියි චාමි සිංහල උපසිරැසියට. අනිවා බැලිල්ලක් මේක නම්
Thanks !!!
thank you
බොහොම ස්තූතියි පුතා.
කැපවීම විශිෂ්ටයි
Thnx for sub sgor❤️
Site ekata mokadda me karapu aparade. Thibba widiha hodai meeta wada.
thanks a lot saho sub ekata
thanqqqq
thanqqqq
thanks
සුපිරි හොදේ බොහොම ස්තුතියි සබට
Thanks sub ekata
ස්තූතියි අයියේ සබ් එකට. මේක නම් අනිවා බලනවා…
Thanks for sub
Jaya wewa.
සබට ස්තූතියි චාමි භායි. අනිවාර්‍යෙන් බලන ගොඩේ මේක නම්
ස්තුතියි චාමි…
ගොඩක් ස්තුතියි අපි වෙුනවෙන් වැය කරන මහන්සියට…
ස්තුතියි බයිස්කෝප්..
ado thanks bn ithin meka enkn avuruddak balan hitiya
Ai awuruddak balan hitiye? Peredane awe.
thank you …