MENU

AllFeatured ArticlesSinhala SubtitleTVඅංජන ඉෂාන්අභිරහස් (TV)අමුතුයි (TV)ඉතිහාසමය (TV)එළ (TV)නාට්‍යමය (TV)විද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසි

Extant [S02 : E01] with Sinhala Subtitles | නව ඇරඹුම… [සිංහල උපසිරසි සමඟ]

Rating: 10.0/10. From 1 vote.
Please wait...

Extent TV S2P1

එක්ස්ටෙන්ට් මුල් කතා මාලාව ඉවර වෙලා වසරක් වගේ කාලෙකින් ඒකේ දෙවැනි කොටස පටන් අරන් තියෙනවා. ඇත්තම කිව්වොත් දෙවැනි කොටසත් විකාශනය කරලා ඉවරයි දැන්. මේ කතාමාලාව විද්‍ය ප්‍රබන්ද කතාවක්. කුතුහලයෙන් පිරි රසවත් කතාවක්. පළමු සීරීස් එක බලලා දෙවැනි සීරිස් එක බලනවානම් උපරිම රසවින්දනයක් ලබන්න පුළුවන්. එහෙම නැතෙයි කියලා දෙවැනි සීරීස් එකෙන් රසවින්දයක් ලබන්න බැහැ කියලා නෙවෙයි මේ කියන්නේ. දෙවැනි එක ඉතා වේගවත් සහ කුතුහලයෙන් පිරිච්ච කොටස් ගනනනාවකින් යුක්තයි. මේකෙ රගපාන අය ගැන අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. කව්රුත් දන්න හෙලි බෙරී කියන නිලිය ඉන්නවා.

පළවෙනි කතා මාලාවෙන් වෙන දේ කිව්වොත් රසය අඩු වෙනවානේ. ඒක නිසා විද්‍ය ප්‍රබන්ද වලට ආස සියළු දෙනාට හොද විද්‍ය ප්‍රබන්දයක් නැරබීමට ආරාධනා කරමින් නවතිනවා.

Extant (2014) on IMDb

 

 

[button link=”https://goo.gl/OD2zun” type=”icon” “center” newwindow=”yes”] 150 MB (1.94 GB) කොපිය මෙතනින් බාගන්න[/button]

C35A992C90611F26FC6B7CCA36FDD976FD92B78E
Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 713 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/04/krishaja.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අංජන ඉෂාන් ක්‍රිෂාජ” ට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                       All Episodes                     Next Episode >>

14 thoughts on “Extant [S02 : E01] with Sinhala Subtitles | නව ඇරඹුම… [සිංහල උපසිරසි සමඟ]

  • Udamith Damith (b\k )

    mare maru

    Reply
  • සහෝ ඔයා සුපිරි කීව නිසා පලවෙනි සීසන් එක බලල දැන් දෙවනි එක බලන්න පටන් ගන්න හදන්නෙ. බොහොම ස්තූතී සහෝ ඔයාගෙ සබ්ටයිටල් වලට​……….,,, සුපිරි කථාවක්… ඔබට සුභ ජය​….,,,!!!

    Reply
  • ගොඩක් බොහොමත්ම ස්තුති බ්‍රො ගොඩක්

    Reply
  • Thanks Sahooooo.
    Digatama Sub Dennoo.

    Reply
  • බොහොම ස්තූතියි අංජන සහෝ සිංහල උපසිරැසියට. කාලෙකට පස්සෙ අපිව මතක් වෙලා තියෙන්නේ….. ජය෴෴ 😛 😛

    Reply
  • ඔයා නම් සුපිරි සහෝ …….!! බලන් හිටියේ මේක එනකම් බොහෝම ස්තුති

    Reply
  • niayamai…ammo kalekine me pattata awith thiyenne….thanks ANJANA saho..sub ekata..digatama sub demu.jaya wewa……

    Reply
  • වරුණ රංගජිත් (වරූ)

    සබට තුති සහෝ මේකේ ඕඩියෝ ට්‍රැක් එක විතරයි නේ යන්නේ කොහොමද හදාගන්නේ

    Reply
    • player eka maru kranta . naththm new version kmp ela use krnta

      Reply
  • සඳුන් ආර් විමලවීර

    නියමයි අංජන සහෝ…කාලෙකට පස්සේ දැක්කේ…fargo season 2 ඔක්තෝබර් 12 පටන් ගන්නවා නේ…ඒකත් වෙඩි වගේ දෙමු..සබට තුති

    Reply
  • ටික්කා

    මෙන්න මෙයා ආයේ ඇවිත්. සුපිරි. ඉස්සර වගේ වෙඩි වගේ මේ සීසන් එක ඔනේ හොදේ. සබ් නැති නිසා බැලුවෙ නැ..

    Reply
  • ඉසුරු දිල්ශාන්

    තෑන්ක්ස් සහෝ!
    ජය!!!!!!

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *