Extant [S01 : E13] | අලුත් ලොවක්… [සිංහල උපසිරසි සමඟ]
අද පලවෙනි සීරීස් එකේ අවසානය. අද කතාවේ මොලී යනවා අභ්‍යවකාශයට සේරාෆින් අභ්‍යාවකාශ මධ්‍යස්ථානය වෙනත් දිශාවකට හරවන්න පුළුවන්ද බලන්න. එහෙම අවධානමක් ගන්න මෝලි තීරනය කරන්නේ ලෝක වාසි ජනතාව බේරා ගන්න මාරාන්තික බීජානු වලින්. මේ අතර ජෝන් තේරුම් ගන්නවා ඔඩින් ඊතන්ව ලොකු අවධානමක දාලා කියලා.
බලමු මෝලිට ලෝක වාසින් ගලවා ගන්න පුළුවන් වෙයිද කියලා. ….
[button link=”http://tinyw.in/PS1j” type=”icon” “center” newwindow=”yes”] 120 MB කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyw.in/p7GI” type=”icon” “center” newwindow=”yes”] 349 MB කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyw.in/iITf” type=”icon” “center” newwindow=”yes”] 1.09GB කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 1857 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/04/krishaja.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අංජන ඉෂාන් ක්‍රිෂාජ” ට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
<< Previous Episode All Episodes Next Episode >>
ස්තූතියි 🙂
එල
සබට තුති
ඔබට ජය………………..
සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය
නියමයි අංජන අයියේ..
වෙනදා වගේම ලස්සනට වැඩේ කරා.
ඊළග එකත් ඉක්මනින් ගෙමු.
සබට තුති..
ජය වේවා..
බුදු සරණයි.. !!!
බොහොම ස්තූතියි අංජන සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
thanks Anjana
Thanks bro…
ඔන්න මම බෑවා..
තෑන්ක්ස් සබට
නියමයි සහෝ මාගේ ප්‍රනාමය….! පුරා කතාමාලාවක් තුලින් නැවතත් බලාපොරොත්තු වෙනවා….
බොහොම ස්තුතියි.. ඉක්මණින් එකදිගටම මේ කතාමාලාව ඉවරකරපු එකට..
තවතවත් උපසිරස නිර්මාණයට ශක්කිය ධෛර්්‍යය ලැබේවා.. වීශේෂයෙන්ම….
*** කාලය *****
ජයවේවා…!
ස්තුතියි අංජන සහෝ!
ජය වේවා!
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
niayamai…thanks ANJANA saho..sub ekata..digatama sub demu.jaya wewa……
අනිත් සීරීස් එක කවදද දෙන්නේ?
නියමයි සහෝ නියමයි..
මම ගන්නේ ලොකුම කොපිය නිසා (පැහැදිලියිනේ)
හෙට ඔෆිස් එකන් තමා බාන්නේ..
ජයම වේවා…
We need the acidic environment in our stomach so as to ionize minerals – which are crucial co-components for chemical reactions occurring in our
our bodies always. If you’re in continual ache, it is necessary you see your physician, as
continual heartburn could also be an indicator of more severe issues,
corresponding to Barrrett’s Esophagus and other pre-malignant conditions.
To determine if in case you have hypochlorhydria or hyperchlorhydria,
you’ll be able to contact your physician and see if he
or she will administer a Heidelburg Capsule check, which
is a small gadget you swallow that tracks acid levels in the stomach.
thank you very much
Thanx bro!!
shaa maru thanks sahoo. aliens film wage tiyenawa nam ewaget danna.. we are waiting..