MENU

AllFeatured ArticlesSinhala SubtitleTVඅභිරහස්අමුතුයි (TV)ආද‍ර කතා (TV)එළ (TV)කනිෂ්කා පෙරේරාකොරියානු (TV)තීරණය ඔබේනාට්‍යමය (TV)සිංහල උපසිරැසි

EXO Next Door [EP 13 – 14] | අසල්වැසි EXO… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 1 vote.
Please wait...

EXO Next Door

13 කොටස
කාමරේ හිරවුන මේ අපූරු යාලුවො දෙන්නට එලියට යන්න විදිහක් හිතාගන්න බැරි වෙනවා කොයි තරම් කෑ ගැහැව්වත් කාටවත් මේ සද්දයක් ඇහෙන්නෙ නෑ. ඒ වගේම එලියෙ ඉන්න අය හැමෝම මේ දෙන්නව හොයනවා. මේ හදිසි අනතුර ප්‍රයෝජනයට ගත් චන්ඉයොල් ඉයොන්හීට කියනවා තමන් ඇයගේ පුංචි කාලෙ යාලුවා බව. ඇයට එය විශ්වාස කරන්න බැරි තරම් පුදුමයක් වෙනවා.

14 කොටස
ඉයොන්හීත් චන්ඉයොල් අතර තියෙන යාලුකම එකිනෙකා දැනගත්ත බවත් ඒ අය ගොඩක් කිට්ටුවෙන් ඇසුරු කරන බවත් දකින D.O. ඒ ගැන හරිම කණගාටුවෙන් ඉන්නේ. ඒ ගැන කිසිවක් නොදන්න චන්ඉයොල් ඉයොන්හීට ආරාධනා කරනව තමන් එක්ක ඇවිදින්න යන්න එන්න කියලා. ඒත් D.O.ට එන හදිසි ඇමතුමක් නිසා හැමදේම නොසිතූ ලෙස වෙනස් වෙලා යනවා.

.......  on IMDb

 

 

[button link=”http://goo.gl/oR3RJ1″ type=”icon” “center” newwindow=”yes”] 35 MB සහ 36 MB කොපි මෙතනින් බාගන්න[/button]

a1ac685aa8bcc57f19552914aabf14a35acfc919
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 2317 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/08/kanishkaP.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<<Previous Two Episodes              All Episodes                Next Two Episodes>>

හසන්ත වික්‍රමරත්ත

Admin Baiscopelk

5 thoughts on “EXO Next Door [EP 13 – 14] | අසල්වැසි EXO… [සිංහල උපසිරැසි සමඟ]

  • උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

    Reply
  • බොහොම ස්තූතියි කනිෂ්කා සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • sub ekata thanx..anik tikat ikmanta demu hode.. 😀 😀

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *