EXIT (2019) Sinhala Subtitles | ගැලවීමක් නැති තැන. [සිංහල උපසිරැසි සමඟ]
2019 ජූලි 31 වන දින ද.කොරියාවෙ තිරගත වුණු මේ චිත්‍රපටිය Disaster/Action සහ commedy ගණයට අයත් වෙන නිර්මාණයක්. imdb අගය 7.1 කුත්, Rotten Tomatoes 83% ක් වැනි අගයකුත් ලබාගෙන ඇති මේ චිත්‍රපටිය පැයකුත් විනාඩි 44 කුත් දිවයනවා. ඇ.ඩො මිලියන 10.9 ක පිරිවැයක් යොදවපු මේ චිත්‍රපටයට ඇ.ඩො මිලියන 79.9 ක ආදායමක් උපයන්න සමත් වෙලා තියෙනවා. 2019 වසරෙ නිර්මාණය වුණු තවත් හොඳ ප්‍රතිචාර සහ පැසසුමකට ලක්වුණු චිත්‍රපටියක් තමයි මේ ‘EXIT’ චිත්‍රපටිය. පවුලෙ හැමෝටම බලන්න පුළුවන් මේ චිත්‍රපටියෙ සාරාංශය ගැන ටිකක් කියන්නම්.
යොන්ග් නම් (Jo Jung-suk) කියන්නෙ ඉස්කෝලෙ යන කාලෙ හිටපු හොඳම කඳු තරණය කරන්නෙක්. ඒත් ඉස්කෝලෙ ඉවර වුණාට පස්සෙ මෙයාට කිසිම වාසනාවක් නම් නෑ. අවුරුදු ගානක් යනකල් රස්සාවක්වත් නැතුව දෙමව්පියන්ගෙන් කකා ගෙදරට වෙලා ඉන්න එක තමයි කරන්නෙ. ඉතින් මෙයාගෙ අම්මගෙ 70 වෙනි උපන්දිනේ ජයටම ගන්න කියල ගෙදරට ටිකක් ඈතින් තියෙන ‘සිහින උයන’ හොටෙල් එකේ උත්සවයක් තියමු කියල හැමෝටම කියන්නෙ මෙයා තමයි. ඒකට හේතුව තමයි මෙයා ඉස්සර කැමැත්තෙන් හිටපු කෑල්ල ඒකෙ වැඩ කරනවා.යූ ජු (Im Yoon-a) කියන්නෙ එයා තමයි. උත්සවේ ඉවර වෙනවත් එක්කම තමයි මෙයාලට නොහිතපු දේකට මූණ දෙන්න සිද්ද වෙන්නෙ. හදිස්සියෙම සුදු පාට මිදුම වගේ දුමකින් මුළු නගරයම වැහෙන්න පටන් ගන්නවා. මුලදි ඒක නිකන්ම දුමක් වගේ පෙනුනත් මිනිස්සු කහින්න ඇදගෙන වැටෙන්න පටන් ගන්නවා.වාහන හැප්පිලා මුළු නගරෙම අවුල් ජාලයක් වෙනවා.ඉතින් මේ විෂ දුමෙන් බේරෙන්න නම් උඩ තැන් වලට යන්න ඕනෙ.නගරෙම ඉන්න අය බේරගන්න නම් හෙලිකොප්ටර් එනකල් ඉන්නත් ඕනෙ. ඉතින් යොන්ග් නම් එයාගෙ තරණය කිරීමේ හැකියාව යොදාගෙන පවුලෙ අයව බේරගන්න කරන වෑයම තමයි මේ කතාවෙ සාරාංශය. විහිළුසහගත වගේම සංවේදී තැනුත් තියෙන මේ චිත්‍රපටිය බලන්න හැමෝටම ඉල්ලීමක් කරමින් මං අදට සමුගන්නම්.
හැමෝටම ලබන්නාවූ 2020 නව වසර සතුට සාමය පිරුණු වැඩි වැඩියෙන් වස්තුව ලැබෙන් නා වූ අර්ථමත් නව වසරක් වේවා යැයි මං ප්‍රර්ථනා කරනවා. ජය!
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසිය WEBRip පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 6912 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමල් කැලුම් අතපත්තු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2016-07-05
SUB-MAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
Thank you ️
thanks
ස්තූතියි.
උපසිරැසියට බොහොම ස්තුතියි
Thanks brother…..
දැන් බලලා ඉවර කරේ..සුපිරියටම ගහපු සබක් මචන්..පට්ට
දැන් බලලා ඉවර කරේ..සුපිරියටම ගහපු සබක් මචන්..පට්ට
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ …!
Thanks sub ekata…..Don’t Cry, Mommy (2012) lassana filme ekak mekatath sub denna puluwanda
puluwanda
tnqqqqqqqqqqqqq loku ayyaa…..
තැනේ හැටියට ඇනේ ගහන්න ඕනේ හැටි පෙන්වන කතාවක්.
වීරත්වය වගේම මිනිස්කමුත් වරින් වර මතුවෙන්නේ කඳුල- හිනාව දෙකම නංවමින්!
නියමයි චාමල්.
ස්තුතියි ගොඩක්!
thanks mchan
Thanks for the sub!
Thanks for sub!
උපසිරසියට තුති…. නැවත හමුවෙමු… ජයවේවා
#Hail_Hydra
ස්තූතියි සහෝ
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Thank you
Thanks bro
උපසිරිසියට බොහොම ස්තුති
බොහොම ස්තූතියි සහෝ
සබ් එකට බොහොම ස්තූතියි සහෝ….!
Ela
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
Thanks
බොහොම ස්තූතියි!✌❤
Mr. Go 3D (2013)
Nezha: Birth of the Demon Child (2019)
Thanks saho………..
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට 🙂 🙂 ..
ජය වේවා.!
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!
බොහොම ස්තුතියි නියම වැඩක්
american horror story walata sub denna pls….!
ela saho thanks