Evergreen AKA That Man Oh Soo (2018) [EP 16] Sinhala Subtitles | ආදරය බෙදන ඕ සූ… [සිංහල උපසිරසි සමග]
මම ගොඩක් ලස්සන කොරියානු කතා මාලාවක් අවසානය වෙනකම් අරගෙන ආවා ඔන්න. Evergreen කතා මාලාව කොරියාවෙ ගොඩක් ජනප්‍රිය වුණ අලුත්ම, වෙනස් තේමාවක් එක්ක එන කතාවක්. 8.6 ක ඉහළ IMDb අගයක් ගත්ත මේ කතා මාලාව කොරියාවෙ තිරගත වෙලා තියෙන්නෙ 2018 මාර්තු 05 සිට අප්‍රේල් 24 දක්වා කාලාසීමාව තුලයි. කතාංග 16කින් සමන්විත මේ කතා මාලාව අයත් වෙන්නෙ Fantasy සහ Romantic Comedy වර්ගයට.මේ තමා කතාවේ අන්තිම කොටස
පොතේ තිබුණ විදියට යූ රීගෙ ජීවිතය බේරගන්න හිතාගෙන ඕ සූ කලුපාට මල් පරාග පානය කරනවා. එයින් පස්සෙ ඕ සූට අසනීප වෙලා සිහිය නැති වෙලා යනවා. ඒ නිසා ඕ සූට ජර්මනියට යන්න වෙන්නෙ නෑ. ඒට් ගා නා යූ රීට කතා කරලා කියනවා ඕ සූ ජර්මනියට ගියා කියලා.ඉන්පස්සේ කතාව පටන් ගන්නෙ අවුරුදු තුනකින් පස්සෙ. යූ රී දැන් උසස්වීමක් ලබපු උසස් පොලිස් නිලධාරිණියක්. ජින් වූ තවමත් යූ රී ගැන බලාපොරොත්තු තියාගෙන යූ රී ළඟම ඉන්නවා. ගා නා පොත් ප්‍රකාශන සමාගමක් ආරම්භ කරනවා. ගා නා සහ හන් අධ්‍යක්ෂිකාව දැන් පෙම්වතුන් බවට පත්වෙලා සතුටින් ජීවත් වෙනවා.එතකොට කෝ ඕ සූ? ඕ සූට මොකද වෙලා තියෙන්නෙ කියලා කතාව බලලම හොයාගන්න.නොසිතූ අවසානයක් ගෙන දෙන මේ කතාව ඉතාමත් සතුටුදායක ලෙස නිමා වෙනවා.
ඉතිං අපි Evergreen කතා මාලාව අවසානය දක්වාම බලලා අවසානයි. ඔයාලගෙ අදහස් comment එකකින් කියාගෙන යන්න. ඒ වගේම කතා මාලාවෙ මුල ඉඳලා අවසානය දක්වාම රැදී සිටි හැමෝටමත්, comment වලින් මාව දිරිමත් කරපු හැමෝටමත්, බයිස්කෝප් වෙබ් අඩවියටත් ගොඩක් ස්තූතියි…
Fighting …
ජය වේවා….
Due to copyright issues, we do not provide any torrent links.
HDTV.H264-NEXT-DF 540p
මෙම ලබා දී ඇති උපසිරැසි HDTV 540p පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 1769 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මහේෂි චතුරිකා” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2017-05-12
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
සුපිරි කතාවක් තවත් මේ වගේ කතාවකින් හමුවෙමු.
Thankz ♥️
බොහොම ස්තූතියි සබ් එකට…
sub ekata thanks.
Tnx
sub ekata thanks sahodari……………..
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
සුපිරි , සබ් එකට තෑන්ක්ස්
thnks sis sub ekata thawath korean love story ekakma dendooo
Sub set ekata thx sis.
Subata Thanks nangi…
Jaya wewa…..!!!
thanks me wage sub apata denawata
පුලුවන්නම් තව මේ වගේ ලස්සන කොරියන් එකක් දෙන්ඩ
thawa aluth drama 1k denna…subwalata thanks sis…keep it up…
Thanks korean drama ekk dunnata
Thawsth ekk karanna hakiwewa
Thx
thanx akka sub akata patta kathawk suba pathanawa good luck
thanx me tv series ek apit a gena ema pilibadawa digatama me wgea lassna katha malawal denn.(Fighting… )
thanks sahodariya.
apita thawa korean drama ekak oona ikmanataaaa aluthma ekak denna
සිංහල උපසිරැසියට ස්තූතියි
ජය
ගොඩාක් ස්තුතියි මේ කථාව අවසානය දක්වා ගොඩාක් ආසාවෙන් බැලුවේ තව මේ වගේම ලස්සන කොරියන් ට්වි සීරියස් එකක් අරගෙන එන්න . ඒ වගේම නියම සබ් එක කියන්න වචන නැහැ උපරිමයි. නැවතත් කියනවා බොහොම ස්තුතියි කියලා.
Thank you very much for subtitles
Good luck
Thank you lassana kathawak genawata apita Thanx godak thawa aluth kathawakin aye hambemu BS!!!!!
thank you very much
thawa lassana ekak denna ko
good bye
kathava lassanaiy. mekata sub dunnata thanks. thavaekak puluvannam denna. theruvan saranaiy.
Kathawa download karagaththa site eka mokakda kiyanna puluwanda pls.
kathawath iwarai..
thawath ekak karamu ayeth..
thanks for sub SIS..
Good luck..FIGHTING..