MENU

AllFeatured ArticlesSinhala SubtitleTVඅමුතුයි (TV)ආද‍ර කතා (TV)එළ (TV)කොමඩියක්කොරියානු (TV)නාට්‍යමය (TV)මහේෂි චතුරිකා

Evergreen AKA That Man Oh Soo (2018) [EP 09] Sinhala Subtitles | ආදරය බෙදන ඕ සූ… [සිංහල උපසිරසි සමග]

Rating: 10.0/10. From 11 votes.
Please wait...


ආයෙමත් මම ගොඩක් ලස්සන කොරියානු කතා මාලාවක් අරගෙන ආවා ඔන්න. Evergreen කතා මාලාව කොරියාවෙ ගොඩක් ජනප්‍රිය වුණ අලුත්ම, වෙනස් තේමාවක් එක්ක එන කතාවක්. 8.6 ක ඉහළ IMDb අගයක් ගත්ත මේ කතා මාලාව කොරියාවෙ තිරගත වෙලා තියෙන්නෙ 2018 මාර්තු 05 සිට අප්‍රේල් 24 දක්වා කාලාසීමාව තුලයි. කතාංග 16කින් සමන්විත මේ කතා මාලාව අයත් වෙන්නෙ Fantasy සහ Romantic Comedy වර්ගයට.

යූ රීගෙ අම්මා පෙනහලු පිළිකාවකින් පීඩා විඳිනවා කියලා ඔයාලා දැනටමත් දන්නවනෙ. මේ කොටසෙදි යූ රීගෙ අම්මගෙ ශල්‍යකර්මය කරනවා. යූ රී සහ එයාගෙ නංගි හොඳටම බයවෙලා ඉන්නෙ ශල්‍යකර්මයේදි අම්මට කරදරයක් වේවිද කියලා. ශල්‍යකර්මය සාර්ථක වේවිද?යූ රීගෙ අම්මගෙ අසනීපය නිසාම යූ රී, ඕ සූට හොඳටම සමීප වෙනවා. යූ රී, ඕ සූත් එක්ක දුක බෙදාගන්නවා. මේ දෙන්නා ගොඩක් සමීප වෙලා ඉන්න බව දකින ගා නා ඕ සූට ඒ සම්බන්ධතාවය තවත් සාර්ථක කරගන්න උපදෙස් දෙන්නත් පටන් ගන්නවා.මේ අතරෙ යකැදුරුතුමියගෙ දුව පිටිපස්සෙනුත් ලිංගික අපරාධයකාරයා එනවා. ඒත් ඇයට කරදරයක් වෙන්නෙ නැත්තෙ තවත් කෙනෙක් ඇවිත් එයාව බේරගන්න නිසා. ඒ තරුණිය චිත්‍ර අඳින්න දක්ෂ නිසා අපරාධකරුගෙ චිත්‍රයක් ඇඳලා යූ රීට දෙනවා.යූ රීව හොයපු නන්නාදුනන පුද්ගලයා යූ රීට මුණගැහෙනවා. මේ අභිරහස් පුද්ගලයා කවුද? 10 කොටස අරන් එන්නම්……

මේ කතා මාලාව,
ලියලා තියෙන්නෙ Juns Yoo – sun
අධ්‍යක්ෂනය Nam Gi – hoon
ඕ සූ : Lee Jong – hyun
සේ යූ රී : Kim So – eun

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 HDTV.H264-NEXT-DF 540p

මෙම ලබා දී ඇති උපසිරැසි HDTV 540p පිටපත් සඳහා අදාළ වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 2041 --

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මහේෂි චතුරිකා” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2017-05-12
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

Previous BT1

All BT1

Next BT1

20 thoughts on “Evergreen AKA That Man Oh Soo (2018) [EP 09] Sinhala Subtitles | ආදරය බෙදන ඕ සූ… [සිංහල උපසිරසි සමග]

  • Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

    Reply
  • Maduka dil

    Abyss korean drma ekata sinhala sub dennako puluwn nam

    Reply
  • උපසිරැසියට බොහොම ස්තූතියි.

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • geethkamal

    danna kenek torrent eka ganna uluwan link ekak danawada.

    Reply
  • Udara Damith Dissanayaka

    niyamayi

    ස්තුතියි

    Reply
  • Thankz akki sub ekata

    Reply
  • ane mata thavama me kathamalaava hoyaganna beriunane

    Reply
  • TharakaWAS

    Thanks for sub…!!!
    Jaya wewa…!!!

    Reply
  • Nishara F'do

    Thakzz sub ekata

    Reply
  • geeganagamage

    මේකේ 8 වෙනි කොටස නැහැනේ .

    Reply
  • geeganagamage

    බොහොම ස්තුතියි මේක දෙනකම් ගොඩාක් ආසාවෙන් බලාගෙන හිටියේ .

    Reply
  • thanujamilandi

    Thank sub ekata.. podi awlak wage 8 na

    Reply
  • kasundubsetep

    අක්කෙ 8 කො අප්පා

    Reply
  • God of film

    8 episode aka dunne ne akath dennako

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *