Evergreen AKA That Man Oh Soo (2018) [EP 03] Sinhala Subtitles | ආදරය බෙදන ඕ සූ… [සිංහල උපසිරසි සමග]
ආයෙමත් මම ගොඩක් ලස්සන කොරියානු කතා මාලාවක් අරගෙන ආවා ඔන්න. Evergreen කතා මාලාව කොරියාවෙ ගොඩක් ජනප්‍රිය වුණ අලුත්ම, වෙනස් තේමාවක් එක්ක එන කතාවක්. 8.6 ක ඉහළ IMDb අගයක් ගත්ත මේ කතා මාලාව කොරියාවෙ තිරගත වෙලා තියෙන්නෙ 2018 මාර්තු 05 සිට අප්‍රේල් 24 දක්වා කාලාසීමාව තුලයි. කතාංග 16කින් සමන්විත මේ කතා මාලාව අයත් වෙන්නෙ Fantasy සහ Romantic Comedy වර්ගයට.
මායා ගසේ අනුප්‍රාප්තිකයා මායා මල් පරාග වලින් අනිත් අයට ආදරය බෙදන්න ඕන. ඒක නීතියක්. මායා ගසේ මීළඟ අනුප්‍රාප්තිකයා ඕ සූ වුනත් එයාගෙ වැඩත් එක්ක නිතරම කැෆේ එකට ඇවිත් වැඩ කරන්න ඕ සූට බැහැ. ඒත් සීයාගෙ ඇඟේ තියෙන ගසේ සළකුණ එන්න එන්නම අතුරුදහන් වෙන නිසා ඕ සූ මීළඟ අනුප්‍රාප්තිකයා විදියට කැෆේ එකට වෙලා ආදරය බෙදන්න ඕන කියලා සීයා ඕ සූගෙන් ඉල්ලීමක් කරනවා. ඕ සූ අකමැත්තෙන් වුනත් ඒ ඉල්ලීමට එකඟ වෙනවා.සේ යූ රී දක්ෂ පොලිස් නිලධාරිණියක්. ඒ වුනත් එයාට තවම උසස්වීමක් නම් හම්බවෙලා නෑ. ඒ නිසා එයා උසස්වීමක් ගන්න හිතාගෙන නොවිසඳුණු අපරාධයක් විසඳන්න උත්සාහ කරනවා. සේ යූ රීගෙ නංගි වන සූ ජන්ග් පාසලේ යාලුවො දෙන්නා එක්ක පීරියඩ් කට් කරපු නිසා ජින් වූ සර්ට අහුවුණා කියලා කට්ටියට මතක ඇතිනෙ. ඒ නිසාම එයාලට දෙමව්පියන්ව පාසලට එක්ක එන්න කියලත් ජින් වූ සර් කිව්වා. සූ ජන්ග් අක්කව පාසලට එක්ක යන්න බැරි නිසා යාලුවො දෙන්නත් එක්ක එකතුවෙලා ජින් වූ සර්ට ප්‍රයෝගයක් කරනවා. ජින් වූ ඒ ප්‍රයෝගයට අහුවේවිද? සීයාගෙ බලකිරීමට ඕ සූ ආදර හමුවකටත් යනවා. බලන්නකෝ මොකද වෙන්නෙ කියලා.04 කොටසත් අරගෙන එන්නම්..
මේ කතා මාලාව,
ලියලා තියෙන්නෙ Juns Yoo – sun
අධ්‍යක්ෂනය Nam Gi – hoon
ඕ සූ : Lee Jong – hyun
සේ යූ රී : Kim So – eun
Due to copyright issues, we do not provide any torrent links.
HDTV.H264-NEXT-DF 540p
මෙම ලබා දී ඇති උපසිරැසි HDTV 540p පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 1723 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මහේෂි චතුරිකා” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2017-05-12
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
thanks sub ekata…..akka….
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Thanks for sub..
Good luck..
ජයෙන් ජයම වී වා
Thanks sub ekat
Thank you sis sub ekata BS!!!!!!!!
Subata thanks nangi…..!!!
Thanks for sub .. good luck ….. sis
බෝම ස්තුතියි නංගී…. ජය…!!!
subata thanks sis….keep it up….
බොහොම ස්තුතියි මේක සුපිරි කොරියන් ට්වි සීරියස් එකක් .
thanks 3weni sub ek dunnt a jaya wewea