Evergreen AKA That Man Oh Soo (2018) [EP 02] Sinhala Subtitles | ආදරය බෙදන ඕ සූ… [සිංහල උපසිරසි සමග]
ආයෙමත් මම ගොඩක් ලස්සන කොරියානු කතා මාලාවක් අරගෙන ආවා ඔන්න. Evergreen කතා මාලාව කොරියාවෙ ගොඩක් ජනප්‍රිය වුණ අලුත්ම, වෙනස් තේමාවක් එක්ක එන කතාවක්. 8.6 ක ඉහළ IMDb අගයක් ගත්ත මේ කතා මාලාව කොරියාවෙ තිරගත වෙලා තියෙන්නෙ 2018 මාර්තු 05 සිට අප්‍රේල් 24 දක්වා කාලාසීමාව තුලයි. කතාංග 16කින් සමන්විත මේ කතා මාලාව අයත් වෙන්නෙ Fantasy සහ Romantic Comedy වර්ගයට.
පළවෙනි කොටසෙදි සේ යූ රී බීමතින් ඕ සූව සිපගන්නවා. මායා මල් පරාග දාලා ඕ සූ ගා නාට දුන්න කෝපි එක අහම්බෙන් සේ යූ රී බිව්ව නිසයි මේ කලබගෑනිය සිද්ද වෙන්නෙ. කොහොමහරි මේ කලබල නිසා සේ යූ රී රෝහලෙත් නතර වෙනවා. එහිදී එයාගෙ පොඩිකාලේ යාළුවෙන් වුන ජින් වූව සේ යූ රීට හම්බවෙනවා. සේ යූ රීගෙ ෆෝන් එක එදා කලබගෑනිය වෙලාවෙදි ඕ සූ ළඟ අමතක වෙලා එන නිසා සේ යූ රීට ආයෙමත් ඕ සූව හම්බවෙන්න යන්න වෙනවා ෆෝන් එක ගන්න.මේ අතරෙ ඕ සූගෙ සීයා ඕ සූට පෙම්වතියක් හොයලා දෙන්න ආදර හමුවීම් සැලසුම් කළත් ඕ සූ ඒකට කැමති වෙන්නෙ නැහැ. ඕ සූගෙ වැඩ වලට සභාපතිත් එක්ක ඕ සූට ජර්මනියට යන්න සිදුවෙලා තිබුණත් විශේෂ සිදුවීමක් වෙන නිසා එයාට ජර්මනියට යන්න වෙන්නෙ නැහැ. ඒ මොකක්ද කියලා බලන්නකෝ…03 කොටසෙන් හමුවෙමු…
මේ කතා මාලාව,
ලියලා තියෙන්නෙ Juns Yoo – sun
අධ්‍යක්ෂනය Nam Gi – hoon
ඕ සූ : Lee Jong – hyun
සේ යූ රී : Kim So – eun
Due to copyright issues, we do not provide any torrent links.
HDTV.H264-NEXT-DF 540p
මෙම ලබා දී ඇති උපසිරැසි HDTV 540p පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 2175 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මහේෂි චතුරිකා” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2017-05-12
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
thanks akke sub ekata……………….
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
thanks
Thanks for sub..
Good luck..
Subata Thanks nangi..
Jaya wewa….!!!
නියමයි
Download link eka tina….plz
subata thanks sis…keep it up….
thnxxxxxxxxxx
සබ් එක දානකන් බලන් හිටියෙ .තෑන්ස් මිටුරු
බොහොම ස්තුතියි දෙනකම් ඉවසිල්ලක් නැතුව බලාගෙන හිටියේ.
Patta
thnxxxxxxxxxxxxx
Thank you sis sub ekata digatama sub denna labewaa!!!!!!! BS!!!!!!!! Thank you!!