MENU

AllFeatured ArticlesSinhala Subtitleඅප‍රාධඅභිරහස්එළචිත්‍රපටිත්‍රාසජනකදමිළධනුෂ්ක ආරියරත්නනාට්‍යමයසිංහල උපසිරැසි

Ethirmarai (2018) Sinhala Subtitles | දාම මිනිමරුවෙකු සොයා, X ව්‍යාපෘතිය… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 7.8/10. From 59 votes.
Please wait...

මගෙ නම මුකිලන්. මම CBI නිළධාරියෙක්,
අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ.
මගෙ වෘත්තියේ පලවෙනි නීතිය,
මගෙ හැගීම් මර්ධනය කිරීම හා නොසැලකිලිමත් වීම.
එත් මගෙ පුද්ගලික ජීවිතේට ඒක ප්‍රතිවිරුද්ධයි.
මගෙ බිරිද, දේවි.
එක පරික්ෂණයක් අපේ සතුටුදායක ජීවිතේ කඩාකප්පල් කරා,
ඒකට කිව්වේ X ව්‍යාපෘතිය කියලා.

ඔන්න මේ අවුරුද්දෙ නිකුත් වෙච්ච තවත් සුපිරි දමිළ චිත්‍රපටියක් අරගෙන ආවා. මේ ෆිල්ම් එක නෙට්ෆ්ලික්ස් එකේ පවා දාලා තියෙනවා. ඒ කියන්නේ ඉතින් හොදයි කියල හිතන්න පුළුවන් නේද? නළු, නිළි සෙට් එකනම් එච්චර හුරු පුරුදු අය නෙමේ, ඒ වුනාට ඒක රසවින්දනයට නම් කොහෙත්ම බාධාවක් වෙන්නෙ නෑ. සැකයක් තියෙනවනම් කෝකටත් කියල Trailer එක බලන්නකෝ, අනිවාරෙන්ම බාන එක ෂුවර්..

මුකිලන් කියන්නේ දක්ෂ CBI නිළධාරියෙක්, එයාගෙ ජීවිතේ සම්පූර්ණ වෙනස් මාවතකට ගෙන ගිය පරික්ෂණය, X ව්‍යාපෘතිය ගැන තමයි කතාව යන්නේ. කතාව ගැන පොඩ්ඩක් විතර කියන්නං, නගරයේ මාස 2ක් වගේ කාලයක් ඇතුලත මිනිමැරුම් 3ක් සිද්ධ වෙනවා. ඒ හැම මිනීමැරුමක්ම කරල තියෙන්නේ සමාන විදිහකට, හැමෝගෙම බෙල්ලේ X හැඩයේ කැපුමක් තියෙනවා. හැබැයි මේ හැම මිනීමැරුමක්ම කරල තියෙන්නේ එක පුද්ගලයෙක් නෙමේ, මියගිය කෙනාගෙ ලගම ඥාතියෙක් හරි එකට හිටපු කෙනෙක් හරි තමයි. ඒ වගේම මිනිමැරුමට පස්සේ ඒ හැම මිනීමරුවෙක්ම ඉන්නෙ සාමාන්‍ය මානසික තත්වෙනුත් නෙමෙයි, හැමෝටම මොකක්හරි අවුලක් වෙලා තියෙන්නේ. තව දෙයක්, මිනිමැරුම් වෙච්ච හැමතැනකම වගේ එක වෙනත් පුද්ගලයෙක්ගේ ඇගිලි සලකුණු තිබිල හම්බෙනවා.

කොහොම හරි මේ කේස් එක විසදන්න මුකිලන්ට පුළුවන් වෙයිද, මිනීමැරුම් වලට හේතුව මොකද්ද, අර හම්බෙන ඇගිලි සලකුණු කාගේද, මුකිලන්ගේ බිරිද, දේවි මේ ප්‍රශ්නෙට සම්බන්ධ වෙන්නෙ කොහොමද? කියන ප්‍රශ්න වලට උත්තර දැනගන්නනම් ෆිල්ම් එක අරගෙනම බලන්න…ජයවේවා…

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDRip පිටපත සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 8743 --

[author] [author_image timthumb=’on’]https://www.baiscope.lk/wp-content/uploads/2018/05/ධනුෂ්ක-ආරියරත්න-e1525685776490.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ධනුෂ්ක ආරියරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-05-02
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

45 thoughts on “Ethirmarai (2018) Sinhala Subtitles | දාම මිනිමරුවෙකු සොයා, X ව්‍යාපෘතිය… [සිංහල උපසිරැසි සමඟ]

  • Ethirmarai sinhala subtitle download karanna bane.

    Reply
  • Zip file ekak widihata neda download wenne

    Reply
  • tharidu sagara

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට.
    ජය

    Reply
  • සිංහල උපසිරැසියට ස්තූතියි

    Reply
  • pradeepdvd

    බොහොම ස්තුතියි සහෝ.

    Reply
  • බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට

    Reply
  • Sub 1ka karala thiyenne 400mb 1ta.. eth 400mb 1ka download wenne ne.. 700mb 1tath sub 1ka ok da?

    Reply
  • Madusankasupun

    Sub ekta thnkz mchn…….

    Reply
  • Chathukandy

    Thank you brother…

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • ranga11112

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.

    Reply
  • Gandhaka Indrajith

    Thanks for the subtitle

    Reply
  • Lasantharathnasirirox

    Aragenama balannam yaalu…Film ekanam supiriwage…jayen jaya brooo….

    Reply
  • D.Chamara

    bohoma sthuthi sahoo jaya

    Reply
  • siyath dasanayaka

    thank you very much!!!

    Reply
  • උපරැසියට ස්තූතියි සහෝ

    Reply
  • prasad wanasundara

    Thanks saho

    Reply
  • සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ…
    Pakka (2018) hd – සබ් කරන්න බලන්න

    Reply
  • geeganagamage

    බොහොම ස්තුතියි

    Reply
  • ela supiri film ekak sube ekata thanks (Hebbuli (2017) film ekatath sube dannako eka supiri digatama sube karanna jayaweaa///

    Reply
  • madushangamage

    ela thankes broooo

    Reply
  • gihan perera

    Good job bro….Well done….keep continue it…god bless you…

    Reply
  • sumith431

    niyamai bro danma banawa film eka

    Reply
  • දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි ධනුෂ්ක සහෝ.
    ජයෙන් ජය.

    Reply
  • උපසිරැසියට බොහොම ස්තුතියි …

    Reply
  • උපසිරැසියට බොහෝම ස්තුතියි

    Reply
  • THE NEW FOLDER

    Thanks broooo,,,,,,,,,

    Reply
  • flyingpenguin

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ….

    Reply
  • Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි.
    බුදු සරණයි – දෙවි පිහිටයි..!

    Reply
  • sithijamadusanka

    fattaaaaaa gd luck

    Reply
  • සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    තවත් මේ වගේම සුපිරිම ෆිලුමකින් නැවත හමුවෙමු…
    ජය

    Reply

Leave a Reply to Thisal Cancel reply

Your email address will not be published. Required fields are marked *