Ethir Neechal (2013) | මෙහෙමත් නමක්. [සිංහල උපසිරසි සමඟ]
මේ මගේ තුන්වෙනි උපසිරැසි ගැන්වීම. මම මීට කලින් උපසිරැසි කළේ දමිළ චිත්‍රපට දෙකකට. මේකත් ඉතා ප්‍රසිද්ධියට පත්වුණු දමිළ චිත්‍රපටයක්.
මෙම චිත්‍රපටයේ අධ්‍යක්ෂණය සහ කතාව R.S.D senthilkumar ද ,නිෂ්පාදනය දමිළ නළු dhanush විසින් සිදු කර තිබෙනවා.ප්‍රධාන චරිතය මෑත භාගයේ ජනප්‍රියත්වයට පත් වූ සිවකාර්තිකේන් විසින් සිදුකරන අතර Priya anand, Nanditha යන නිළියන් ද මේහි රංගනයෙන් දායක වී තිබෙනවා.
කථාවෙන් පොඩ්ඩක් කියන්නම්. මේ චිත්‍රපටයේ නළුවට තියෙන්නෙ හරි අමුතු නමක් ” කුන්ජිතපාදම් “. මේ නම දෙවි කෙනෙක්ගේ නමක් වුණත් කෙටි කරලා “කුන්ජි” කිව්වොත් වෙන තේරුමක් එන්නේ. ඒ නිසා මේ චරිතයට ගොඩක් කරදර වලට මූණදෙන්න වෙනවා. කොහොමහරි මේ කරදර වලින් බේරෙන්න නම වෙනස් කරනවා ” හරිෂ් ” කියලා. නම වෙනස් කළත් කරදර වල අඩුවක් නම් නෑ. ඉතුරු ටික බලලම ඉන්න.
ලස්සන කතාවක්. හාස්‍යජනක වගේම මේක ටිකක් දුකහිතෙන කතාවක්. මිනිත්තු 122 පුරා දිව යන මෙම චිත්‍රපටය IMDB 6.9 ක් ලබාගෙන තියනවා.2013 මැයි මස 1 නිකුත් කල චිත්‍රපටය ආදායම් වාර්තාවක් ද පිහිටුවා තිබෙනවා.
බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවියටත්,මෙය නරඹන ඔබ සැමටත් ස්තූතියි. මෙම උපසිරැසියේ ගුණ දොස් ඇත්නම් comment එකක් දාන්න.
“සෑම විශාල සිද්ධියක් පසුපසම කුඩා සිද්ධියක් ඇත.”
[button link=”http://tinyw.in/0JIK” type=”icon” “center” newwindow=”yes”] 697 MB කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 8523 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/06/NilanR.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ නිලාන් රාජපක්ෂ ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
meke torrent eka wada na
Torrent link ekanam weda karanawa saho…
thnkx mchn……..
Wow…. Niyama Film ekak…!!!
Niyama Film ekak…!!!
Niyama Film ekak
thanks bro for this sub…..!
pleeaaaase can u give sub for “poojai” film also soooon….(vishal’s)
good luck..!
thank you ………….!
Thank you !!!
nice movie 🙂
thanks
එල දිගටම දෙමු මචෝ
සබට තුති
ඔබට ජය……………….
බොහොම ස්තූතියි සහෝ. ජය වේවා!!
බොහොම ස්තූතියි නිලාන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
සුපිරියි සුභපැතුම්..
දිගටම කරගෙන යමු…
ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!%$
thanx saho……
Thanks mchn
sub ekata godak sthuthi shoooo !!!!!!!!!!!
නියමයි සහෝ !
ජය වේවා..
නියමයි නිලාන්
එල ෆිල්ම් 1 වගේ
බාන්න ඕනි
ජය
නියමයි සහෝ !
දිගටම සබ් දෙමු .
😀
සබ් එකට ස්තූතියි සහෝ…
සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය
thnq 🙂
Niyama film eka. Thawath me wage film walata sub denna.
නියමයි නිලාන් සහෝ..
ඊළග එකත් ඉක්මනින් ගෙමු.
සබට තුති..
ජය වේවා..
බුදු සරණයි.. !!!
Thanks bro
Thanx bro..
මේක මාරු ෆිල්ම් එකක් අනිත් එක මේකේ music director අපි කවුරුත් කොලවෙරි සින්දුවෙන් අනාගත්ත anirudh සින්දු ටික මාරු
Thank you…..
සුභ පතපු හැමෝටම ස්තූතියි
thnxx bro
නියමයි නියමයි.
සුපිරි වැඩක්.
ජයෙන් ජයම වේවා!!!!!!!!!
niyamai……thwa aluth tamil ewatath sub demu.thanks NILAN saho.ohoma ymu.jaya wewa……
thanks machooooo
හොද වැඩක් ..සහෝදරයා
Thank youuu
thanks dear…puluwannam the maaz runner ekath ikmanta gennako…
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
නියමයි සහෝ………….දිගටම සබ් දෙන්න.
Thanks.
ස්තුතියි නිලාන් සහෝ!
ජය වේවා!
නියමයි සහෝ…
දිගටම සබ් දෙමු.
ජය..! 🙂
එල එල සහෝ…සබට බොහොම තුති…දිගටම සබ් දෙන්න…ජය වේවා…!
Thanks Ah 😀