අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllBANDULA KFeatured ArticlesSinhala SubtitleSuspense (TV)TVඅප‍රාධ (TV)අභිරහස් (TV)ඉංග්‍රීසි (TV)එළ (TV)ත්‍රාසජනක (TV)නාට්‍යමය (TV)සිංහල උපසිරැසි

Eric [E06] Sinhala Subtitles | හිරු එළියෙන් නැහැවුන තවත් සුන්දර දවසක් [සිංහල උපසිරැසි]

Rating: 10.0/10. From 3 votes.
Please wait...
Eric [E06] Sinhala Subtitles

අවසන් කොටස

Eric [E06] Sinhala Subtitles

ආයුබෝවන්. අද තීරණාත්මක අවසාන කොටස. එඩ්ගාට සිදු වන්නේ කුමක්ද? පස් වෙනි කොටසේ අවසානයේදී එඩ්ගා රායා සමග ඇද වැටීමකට භාජනය වෙනවා. ඔවුන්ට කුමක් සිදු උනාද? උමං වල මිනිසුන් දැන් මහ පාරේ. නගර සභාවට දැඩි විරෝධයක් එල්ල වෙනවා. ඒ සමගම මාලන් සිද්ධිය දැඩි අභියෝග සහ සිය ප්‍රධානියාගේ විරෝධය මත කරළියට ගෙනෙන ලෙඩ්‍රොයිට් අපරාධකරුවන් අත් අඩංගුවට ගන්නේ ජනතාව අතර විශාල කැළඹීමක් සමග. එයින් නිරාවරණය වන්නේ කුමන චරිතද?

තම හිතේ එරික්ගෙන් නිදහස් වෙන වින්සන්ට් උමගෙන් ගොඩවෙලා පපට් එරික් බවට පත් වෙනවා. ඒ එඩ්ගා සොයා ගැනීමේ අන්තිම උත්සාහය. සියල්ල හොඳින් සිදු වේවි කියා හිතමු. අපිට ඕනෙ හැපි එන්ඩිං එකක්. ඒකට කතාව බලන්න.

ඉතිං මේ ලස්සන කතාව අද ඉවරයි. සමාජයට ඉතා සංවේදී පණිවිඩ රැසක් ගෙන ආපු සීරීස් එකක් හැටියට මේක හඳුන් වන්න පුළුවන්. පවුල් සංස්ථාව, ආදරය, සුරක්ෂිත බව, විශ්වාසය, ඇති නැති පරිසරය, සම ලිංගිකත්වය ඇතුලු කරුණු කාරණා රාශියක් මේ තුලින් කියවුනා. IMDB 6.8 ක් වැනි ඉහල ප්‍රතිචාරයක් ලද මේ psychological thriller එක මෙතෙක් නොබැලුව නම් දැන් එක දිගට බලන්න. වැඩිය දිග නෑ කොටස් හයයි. හිරු එළියෙන් නැහවුන තවත් සුන්දර දවසක් (Good day sunshine) නිව් යෝක් නගරයට උදා වේවි. ඒත් සියළු දෙනාටම ආදරය, විශ්වාසය, රැකවරණය පිරි ලෝකයක් නිර්මාණය වෙලා තියෙනව නම් ඒක තවත් ලස්සන වේවි. මා සමග රැඳී සිටියාට ස්තූතියි.

තවත් කතා මාලාවකින් ඔබ හමු වෙන්න බලා පොරොත්තු වෙනවා. ආයුබෝවන්

Eric [E06] Sinhala Subtitles

මනාපය පලකරන ආකාරය දැනගැනීමට මෙතැනින් පිවිසෙන්න.

Due to copyright issues, we no longer provide any torrent links.

මෙම උපසිරැසිය WEBRip පිටපත් සඳහා පමණක් වලංගු වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 382 --

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “BANDULA K” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2023-09-10
SUB-MAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

Eric, Eric [E06] Sinhala Subtitles,  Eric Sinhala Sub

 

Previous BT1

All BT1

 

3 thoughts on “Eric [E06] Sinhala Subtitles | හිරු එළියෙන් නැහැවුන තවත් සුන්දර දවසක් [සිංහල උපසිරැසි]

  • Buddhika laKMal

    බොහෝම ස්තූතියි බන්දුල සහෝ උපසිරැසියට

    Reply
  • this subtitle wrong pl set right one

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *