අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllBANDULA KFeatured ArticlesSinhala SubtitleSuspense (TV)TVඅප‍රාධ (TV)අභිරහස් (TV)ඉංග්‍රීසි (TV)එළ (TV)ත්‍රාසජනක (TV)නාට්‍යමය (TV)සිංහල උපසිරැසි

Eric [E03] Sinhala Subtitles | එඩ්ගා ජීවතුන් අතරද? [සිංහල උපසිරැසි]

Rating: 7.8/10. From 4 votes.
Please wait...
Eric [E03] Sinhala Subtitles

ආයුබෝවන්. තුන් වෙනි කොටස. මෙතෙක් කතාව අනුව එඩ්ගා තවමත් අතුරුදහන්. ඔහු සෙවීමට පරීක්ෂක ලෙඩ්‍රොයිට් දරණ උත්සාහය වගේම එඩ්ගාගේ මව කැසී පත්‍රිකා බෙදමින් වෙනම උත්සාහයක් ගන්නවා. වින්සන්ට් මොකද කරන්නෙ කියල කාටවත් පේන්නෙ නෑ. සේරම හිතන්නෙ බීල පිස්සු කෙලින එයාට ගාණක්වත් නෑ කියල. ඒත් එඩ්ගාගේ අතුරුදන් වීම වඩාත්ම හදවතට දැනිල තියෙන්නෙ ඔහුට. ඒකට හේතුව ඔහුයි කියන වරද කාරී හැඟීම ඔහුට වද දෙනවා. ඔහු ඔහුගේම ක්‍රමයකට එඩ්ගා හොයනවා. අළුත් මිතුරා එරික් එක්ක.

එඩ්ගාගේ අතුරු දහන් වීමේ විමර්ශණය නිවස අසල ලක්ස් නම් සමලිංගික රාතී සමාජ ශාලාව වෙත යොමු වෙද්දී ඊට කලකට පෙර අතුරුදන් උන මාලන් නැමති 14 හැවිරිදි දරුවාගේ ප්‍රශ්ණයත් ඔහුගේ මව විසින් අවුස්සනවා. ඒ පිළිබඳ සිද්ධිය යට ගැසී ඇත්තේ ඔහු දුප්පත් කළු ජාතිකයෙක් වීම නිසා බවට චෝදනාවක් නැගෙන්නේ එඩ්ගාගේ විමර්ශනය හා සංසන්දනය කරමින්.

වින්සන්ට්ගේ රැකියාව මෙනම් විවාහ ජීවිතයටත් මේ කොටසෙහි තීරණාත්මක බල පෑමක් එල්ල වෙනවා. ලෙඩ්‍රොයිට්ත් ඒ හා සමානවම ප්‍රශ්ණ. එඩ්ගා ජීවතුන් අතරද?

අපි කතාව බලමු.

සිව් වන කොටසින් හෙට නැවත හමු වෙමු. ආයුබෝවන්

Eric [E03] Sinhala Subtitles

මනාපය පලකරන ආකාරය දැනගැනීමට මෙතැනින් පිවිසෙන්න.

Due to copyright issues, we no longer provide any torrent links.

මෙම උපසිරැසිය WEBRip පිටපත් සඳහා පමණක් වලංගු වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 488 --

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “BANDULA K” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2023-09-10
SUB-MAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

Eric, Eric [E03] Sinhala Subtitles,  Eric Sinhala Sub

 

Previous BT1

All BT1

 

One thought on “Eric [E03] Sinhala Subtitles | එඩ්ගා ජීවතුන් අතරද? [සිංහල උපසිරැසි]

  • Buddhika laKMal

    බොහෝම ස්තූතියි බන්දුල සහෝ උපසිරැසියට

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *