MENU

AllBANDULA KFeatured ArticlesSinhala SubtitleSuspense (TV)TVඅප‍රාධ (TV)අභිරහස් (TV)ඉංග්‍රීසි (TV)එළ (TV)ත්‍රාසජනක (TV)නාට්‍යමය (TV)සිංහල උපසිරැසි

Eric [E02] Sinhala Subtitles | අළුත් මිතුරා [සිංහල උපසිරැසි]

Rating: 10.0/10. From 1 vote.
Please wait...
Eric [E02] Sinhala Subtitles

ආයුබෝවන්. අද දෙවෙනි කොටස. පළවෙනි කොටස අවසානයේ වින්සන්ට්ට හමු උන අදෘශ්‍යමාන මිතුරා එරික් ඔහුට සහය වේවිද, නැත්නම් කරදරයක් වේවිද? එඩ්ගා ගැන ආරංචි මොනවාද? ඔහි ජීවතුන් අතරද? වින්සන්ට් හා ඔහුගේ බිරිඳ අතර හැල හැප්පීම්, මුල්ම සැක කාරයා ජෝජ් මෙන්ම පරීක්ෂක ලෙඩ්‍රොයිට් සම්බන්ධව මේ කොටසින් කියවෙනවා.
අපි කතාව බලමු.

නැවත හමු වෙමු. ආයුබෝවන්!

Eric [E02] Sinhala Subtitles

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

මෙම උපසිරැසිය WEBRip පිටපත් සඳහා පමණක් වලංගු වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 993 --

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “BANDULA K” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2023-09-10
SUB-MAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

Eric, Eric [E02] Sinhala Subtitles, Eric Sinhala Sub

 

Previous BT1

All BT1

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *