MENU

AllFeatured ArticlesSinhala Subtitleඅභිරහස්අමුතුයිඅසංක ප්‍රදීප් රණතුංගඉංග්‍රීසිඑළක්‍රියාදාමචිත්‍රපටිත්‍රාසජනකතීරණය ඔබේනාට්‍යමයබලන්නසිංහල උපසිරැසි

Eraser (1996) with Sinhala Subtitles | සැඟවීම [සිංහල උපසිරසි සමඟ]

Rating: 7.0/10. From 3 votes.
Please wait...

Eraser (1996)

ආයුබෝවන් යාලුවනේ. ඔන්න මම මගේ හතලිස් හත්වන උපසිරසියත් ගේනවා ඔයාලට. ආර්නෝල්ඩ් ස්වාසනේගර් රඟපාන ලද මතකයෙන් ඇත්වෙලා යන චිත්‍රපටියක්. ඇත්තටම මේකෙ තියන ක්‍රියාදාම දර්ශන ටමිනේටර් වැනි ආර්නෝල්ඩ් රඟපාන සෙසු චිත්‍රපටවල මට්ටමටම තියනවා. IMDb දර්ශකය 6.1 වෙන මේ චිත්‍රපටිය Action, Drama, Mystery ගණයට අයිති වෙනවා.

ඇමරිකාවේ CIA, FBI වගේ රාජ්‍ය ආරක්ෂක සංවිධාන වගේ තියනා තවත් ආරක්ෂක ඒකකයක් තමා WITSECකියන්නේ. 1970වෙදී සංවිධානාත්මක අපරාධ පාලනය කිරීමේ පනතට අනුව ආරම්භ කරන ලද මේ ඒකකයෙන් කරන්නේ දරුණු පුද්ගලයන්ට එරෙහිව නඩු විභාගයන් සඳහා සාක්ෂි දෙන පුද්ගලයින්ගේ ජිවිත ආරක්ෂා කිරීම. ඒ අනුව ඒ අයට අලුත් නම්, දන්ත වාර්තා, හැඳුනුම්පත් වැනි දේවල් මගින් සමාජයෙන් සඟවලා ජිවත් වෙන්න සැලසීම තමා මේකෙන් සිද්ද වෙන්නේ.

මේ චිත්‍රපටියේ හැටියට ආර්නෝල්ඩ් කියන්නේ ඒ WITSEC නිලධාරියෙක්. එයාට පැවරෙනවා යුද උපකරණ හොරෙන් විකිණීම සම්බන්ද නඩුවක ප්‍රධාන සාක්ෂිකාරියක් ආරක්ෂා කරන්න. ඉතින් එයාට මේක කරන්න පුලුවන් වෙනවද, එයාට මුහුණ දෙන්න වෙන්නේ කාටද කියල දැනගන්න ඔයාලට චිත්‍රපටිය බලන්න වෙනවා. ක්‍රියාදාම වලින් පිරුණු චිත්‍රපටියක් හින්දා Action වර්ගයේ චිත්‍රපට බලන්න කැමති යාලුවොන්ට ආසාවෙන්  බලන්න පුළුවන් චිත්‍රපටියක් කියල කියන්න පුළුවන්.

මම ඊළඟට අරන් එන්න හිතන් ඉන්නේ පැරණි කලාත්මක චිත්‍රපටියක්.  ඇත්තටම ලෝක චිත්‍රපට ඉතිහාසයේ තියන හොඳම චිත්‍රපට වලින් එකක්. ඉතින් එකෙන් හමුවෙන්න එන්නම්. මම යනවා.

බුදු සරණයි  …..!

 

 

 

 

Eraser (1996) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

මෙම ලබා දී ඇති උපසිරැසි YIFY Br පිටපත සඳහා අදාළ වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 2519 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අසංක ප්‍රදීප් රණතුංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

16 thoughts on “Eraser (1996) with Sinhala Subtitles | සැඟවීම [සිංහල උපසිරසි සමඟ]

  • thanxxxxxxxxxxx………………

    Reply
  • Sajith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා…!!

    Reply
  • Thilakarathna

    මමත් පැරණි සිනමාව ප්‍රිය කරනා කෙනෙක්. ඒ වගේම, ඔබේ ඊළඟ උපසිරැසිය කුමක්ද කියා නිතරම බලා සිටින කෙනෙක්. එතරම් හොඳ නිර්මාණ ඔබ ඉදිරිපත් කරන්නේ. මෙයත් අනිවාර්යෙන්ම බලනවා. ස්තුතියි……!

    Reply
  • බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Withanage Priyantha Dayakeerthi

    “අසංක ප්‍රදීප් රණතුංග” මා දුටු වේගවත්ම සහ පොදුවේ සැමගේ රුචිකත්වයට ගරු කරන උපසිරසි නිර්මාණ ශිල්පියා ඔබයි. ඔබට ජය පතමි. “ආනෝල්ඩ්, මමත් පුද්ගලිකවම ප්‍රියකරන නළුවෙක්, ගොඩක් ස්තුතියි මෙම උපසිරසියට.

    Reply
  • Thank
    Thank
    Thank bro .
    Niyama film ekak hoyala upasirasi ganwala
    Bohoma sthuthi obata

    Reply
  • පරණ උනාට පට්ටා පිල්ම් එකක් යහලුවා. ස්තුතියි

    Reply
  • film eka nam balala thiyenawa.
    sabata thanks

    Reply
  • Ruwan sudarshana

    සිංහල උපසිරැසි පිළිබද “අසංක ප්‍රදීප් රණතුංග” සොහොයුරාට මගේ ස්තූතිය .thank you bicsope

    Reply
  • Ruwan sudarshana

    සිංහල උපසිරැසි පිළිබද “අසංක ප්‍රදීප් රණතුංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය .thank you bicsope

    Reply
  • සබ් එකට බොහෝම ස්තූතියි.

    Reply
  • praneeth madu

    tnx mcn keep going

    Reply
  • ස්තූතියි!!.. උපසිරැසියට අදාල සින්මා පිටපත ලබාගැනීමට 300mbmvs ලෙස google හි search කරන්න 300mbmvs site එකට අතුල් වී search කිරීමෙන්අදාල සින්මා පිටපත බාගත හැක

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *