Entertainment (2014) | විනෝදය…. [සිංහල උපසිරසි සමඟ]
අයහපත් කාලගුණය හින්දා ටිකක් පරක්කු උණත්..ඔන්න ලස්සන ෆිල්ම් එකක සබ් එක ගෙනාවා.මේකට ලැබිලා තියන Imdb අගය නම් 5.3ක්.ටිකක් අඩුයි වගේ නේද? රංගනයෙන් දායක වෙන්නේ akshay kumar, tamanna bhatia, rakash raj ,johnny lever වගේ සුපිරි නළු නිළියන් පිරිසක්.
කතාව නම් වැඩිය කියන්න අදහසක් නෑ.චිත්‍රපටියේ නමේ තේරුමේ ඉඳලාම ඔයාලගේ කුතුහලය අවුස්සන්නම්.දුප්පත් කොල්ලෙක්,නිළියක් සහ බල්ලෙක් වටා ගෙතුණු ලස්සන කතාවක් මේක.එහෙනම් ඔයාලත් රසවිඳින්නකෝ.
තව දෙයක්,මේක මම සහ මගේ මිත්‍රයා අදිත ප්‍රවීන් එකතු වෙලා කරපු සබ් එකක්,ඉතින් අහපු ගමන් බෑ නොකියා වැඩේට සමබන්ධ වුණු අදිතටත් මම බොහෝම ස්තූතිවන්ත වෙනවා.එහෙනම් දැනට ආයුබෝවන්! තවත් රසවත් චිත්‍රපටයකින් හමුවෙමු!!
[button link=”http://i.oc.gs/arzig” type=”icon” “center” newwindow=”yes”] 705 MB (DVD) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 12525 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිඳු නිපුන්” හා “අදිත ප්‍රවීන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
podi issue ekak thiye site eke, smhrwelaawat sinhalen type krn comments post wenne na.
සිංහල උපසිරැසියට ස්තූතියි
thank bro
Fikm eka download karaganne kohomada
Fikm eka download karaganne kohonada
This is an amazing comedy film. Thanks all of subtitle creators.
thanks sahola dennatama….
thanks machooooooo
Thanks !!!!!!!!!!!!!!!!
ayo film downlod karanna ba n mokkda me kala
Elama thamai…..
sab weda karanne neheneeeeee
බොහොම ස්තූතියි සහෝලා….!!!! 🙂 🙂
බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට 😛 !!!
තව තවත් සිංහල උපසිරැසි දෙන්න ශක්තිය ලැබෙවා …!
ජයවේවා…… 🙄
බුදු සරණයි.. !!!
niyamai….
සබ නම් සුපිරියටම දීලා. ෆිල්ම් එකත් එල.
ජයෙන් ජය
සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය
බොහොම ස්තූතියි කියනවා දෙන්නටම සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
thanks,,,,,,,,,,,,,,,,,,,,,
Thank you!
thanks…
nice dear,thank you….
ටෑංකු! ටෑංකු!
ස්තුතියි දෙන්නටම.
ඊළග එකත් ඉක්මනින් ගෙමු.
සබට තුති..
ජය වේවා..
බුදු සරණයි.. !!!
Thanks Saho……
thnq 🙂
සුපිරියි
තැන්ක්ස් කස්ටිය දෙන්නටම හොඳේ…
බලන්න හිතාන උන්නු එකක්..
ආක්ෂේ ඇන්ඩ් ජොනි ලිවර් ඉන්නවා නම් ආයේ මොන කතාද?
ඒත් පොඩ්ඩක් විතර කතාවත් කිව්වනම් තමා හොඳ..
කාරියක් නැහැ..
ඔඅන්න ගත්තා,.,
තව එව්වා ගේමු..
sub ekata thanx aaaaaa
කවුරු හරි Trailer එක බැලුවෙයි? පෝඩ්ඩක් විතර අපිට awkward වෙන දෙබසක් එහෙම දැක්කෙ නැතුවෙයි?
සුපිරි ෆිල්ම්මක් වගේ.බොහම ස්තුතියි සහෝලා 2 නාටම.
Thanks, නියමයි නියමයි,
niyamai brother thanks
niyamai ahhhhhh….subata thanks RAVIDU & ADITHA sahola denntama.digatama sub demu.jaya wewa…………
thankx… bro
thanks
දෙන්නට ම ස්තුතියි උපසිරැසියට.
යකෝ උදේ බෑවා. මෙන්න දීලා බලද්දී. එලනේ.
ජයවේවා!
ස්තූතියි දෙන්නටම!
Thankssssssss. onna ehenam bagatta…………. 🙂 🙂
film eka iye baluwa…
aparade…
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
ස්තුතියි මචෝ දෙන්නටම.
මේක දෙනකම්මයි උන්නේ.
thanks saho…..
best of luck…
Thanx bro
බලු සීන් එකක් වගෙ
තමනා ඉන්න නිසා බලන්න හිතයි බන්
සබට තුති
ඔබලාට ජය…..
දෙන්නටම බොහොම තුති…ඉඩක් ලැබුනු වෙලාවක බලන්නම්…ජය වේවා….!
tnq broooo
niyamai thaz.. subapatum..
degatama lrf.khuq;;;
අහ් එකත් ඇවිල්ලා තියන්නේ.සබ ඉක්මනට දුන්නට දෙන්නටම තැන්කූ.
tnx saho 2natma
ස්තුතියි සහෝලා දෙන්නටම…නියමයි..ජය වේවා..
Thanks
thanks sub ekata
akshe inna movies niyamai
Elaaaaa..
ඔබට තුති.
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !!!
film1ka bala sub1ka enakam hitiye !!!!!!!!!!
thanx
ස්තුතියි සහෝලා දෙන්නටම..
ජය වේවා!