Ender’s Game (2013) Sinhala Subtitles | හොඳම බලාපොරොත්තුව… [සිංහල උපසිරසි සමඟ]
වසර 50කට පෙර, ෆෝමික්ස් නම් පිටසක්වළ හමුදාවක් විසින් පෘථිවියට ප්‍රහාරයක් එල්ල කලා. ඒ හේතුවෙන් අහිංසකයින් මිලියන දහයක් පමණ මිය ගියා. පෘථිවියේ මිනිසුන් හා ෆෝමික්ස් වරුන් අතර ඇති වූ යුද්ධයේ දී අපේ මහා සෙන්පතියා වූ මේසර් රැකම්ගේ දක්ෂ කම හා පරිත්‍යාගය හේතුවෙන් පෘථිවි වාසීන් සමූලඝාතනය වීමෙන් වැළකුනා. එදින සිට ෆෝමික්ස්වරුන්ගේ නැවත පැමිණීම කෙරෙහි අපි ඉතා හොඳින් සූදානම් උනා. එහිදී ජාත්‍යන්තර බළඇණිය තේරුම් ගත්තා ලෝකයේ සිටින දක්ෂතම ළමයින් තමයි පෘථිවියේ හොඳම බලාපොරොත්තුව කියලා. ඔවුන් එම ළමයින්ව තෝරගෙන බළඇණියට බඳව ගත්තා. එම ළමයින් යුධ-ක්‍රීඩා කරමින් හැදී වැඩුණා, ඔවුන්ගේ තීරණ සහජ ඥානයෙන් ගත් තීරණාත්මක හා නිර්භය ඒවා උනා.
මගේ නම එන්ඩර් විගින්. මමත් එසේ බඳවා ගත් ළමයින්ගෙන් කෙනෙක්. අනිත් ළමයින්ගේ නැති විශේෂත්වයක් අපේ සෙන්පති තුමා මා තුලින් නිතරම දකිනවා. මගෙන් සිදු වන ප්‍රචණ්ඩකාරී ක්‍රියාවක් පවා ඔහු දකින්නේ වෙනස් ම ආකාරයකටයි. මගේ සෙන්පති තුමා බලාපොරොත්තු වෙන්නේ මමත් මේසර් රැකම් මෙන් අපේ පෘථිවි වාසීන්ව පිටසක්වල ආක්‍රමණයෙන් ගලවා ගන්නා වීරයෙකු වනු ඇති කියායි. මේ මගේ කතාවයි.
ඔන්න යාළුවනේ ඔයාලට තවත් සුපිරි බොක්ස් ඔෆිස් වාර්තාවක් තැබූ ක්‍රියාදාම හා විද්‍යා ප්‍රබන්ධ ගණයට අයිති සුපිරි සළරුවකට සිංහල උපසිරැසි යොදලම අරගෙන ආවා. IMDb වෙබ් අඩවියේ 7.2/10ක ඇගයුම් අගයක් ලබාගෙන තියෙන මේ සිනමා නිර්මාණය මේ සතියේ ලොව හොඳම චිත්‍රපටි 500 අතරින් 33 වෙනියට රැඳී සිටීමට තරම් සුපිරි චිත්‍රපටියක්. 2013 නොවැම්බර් පලවෙනිදා ඇමරිකාවේ තිරගත වීම ඇරඹුණ මේ සළරුව ආරම්භක සතියේ විතරක් ඩොලර් මිලියන 27කට අධික ආදායමක් ලබන්නත් සමත් වෙලා තියෙනවා.
ඉතින් යාළුවනේ.. මේසර් රැකම් කියන්නෙ කවුද? ඔහු කොහොමද ෆෝමික් වරුන්ගෙ ආක්‍රමණයෙන් පෘථිවිය බේරගන්නේ? ජාත්‍යන්තර බලඇණියට බඳවා ගන්නා ළමයින්ව කොහොමද ඔවුන් සටනට පුරුදු කරන්නේ? යුධ ක්‍රීඩා කිරීම මගින් මේ ළමයින්ව ඇත්තම යුද්ධයකට මුහුණ දෙන්න ඔවුන්‍ව සකසන්නෙ කොහොමද? එන්ඩර් විගින් අනිත් හැම ළමයටම වඩා විශේෂ වන්නෙ ඇයි? ෆෝමික් වරු තවත් වරක් පෘථිවිය ආක්‍රමණය කරාවිද? මෙවරත් ඔවුන්ව පෘථිවි වාසීන් විසින් පරාජය කරාවිද? කියලා කතාව බලලම දැනගන්න යාළුවනේ.
මේ දැනට දීලා තියන ටොරන්ට් වල වීඩියෝ එකේ කොරියන් හාර්ඩ් සබ් (Hard-coded Korean subs) තියනවා. නමුත් ඒක ෆිල්ම් එක බලන්නට බාධාවක් නොවෙයි. එහෙම බලන්න කැමති අය විතරක් දැනට බෑවට කමක් නෑ (වීඩියෝ තත්වය ඉතාමත්ම හොද තත්වයක පවතිනවා). හොඳ කොපියක් ආවම කොහොමත් අප්ඩේට් එකක් දෙනවනේ බයිස්කෝප් කණ්ඩායම.
හැමෝටම ජය වේවා!
Due to copyright issues, we do not provide any torrent links.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 19495 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/දිනිඳු-සම්පත්.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිනිඳු සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
supiri…..
thanks
Thanks
සබට තුති
Thankyou
super bro#####
thanks dude
සබට බොහොම තුති අයියේ…
ඔන්න බානවා…
ජය වේවා…!!!
ගොඩාක් ස්තුතියි!
sub eka laba dunnta thx bn
Thanks a lot brother.wish you good luck
thnks ….kolla
පේජ් එකේ download link eke මෙන්න මෙහෙම error msg 1ක් එනවනේ ඒකට මොකද කරන්නේ?
Remember login?
That URL does not exist. Try again?
Enter a URL:
Choose a custom name
ShortenClear
543,592 URLs shortened
Home · API · Bookmarklet · URL Previews
Powered by ksqurl
Like TinyWin? Try our Chrome extension TWurl. TWurl shortens links and supports QR codes too!
Thank You Dinidu.
ThnkQw
බොහොමත්ම ස්තූතියි සිංහල උපසිරැසට
ස්තුතියි දිනුදු අයියා!
සබ් එක නම් සුපිරි!
ජය වේවා අයෙත්!
sub ealata thanks bro
දිනිඳු සම්පත් thanks macho sab ekata
Thanx saho
Elaaaaaaaaaaaaaaaaaa
bohoma stuti saho.. .
මේක Brrip එකට encode කරලා දෙන්න කෝ
ela kollo ela
Ela kollek…thanks…jayen jaya,,,,……
Bluray රිප් එකට ඉක්මනට සබ් එක ඕනේ..Plzzzzz
br eka avilla
Br Rip එකට සබ් දෙන්නෙ නැද්දෝ……
බොහොම ස්තුතියි….Bluray රිප් එක ඇවිත්..එකට ඉක්මනට සබ් එක ඕනේ සහෝ…
thanks machoooo meka ankam balan hitiye.
ස්තුතියි සහෝ සබ් වලට, ඔබට ජය වේවා..
නියමයි.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. 😀
ජයවේවා හැමෝටම.! [thumbsup]
නියම එකක් වගේ ඔන්න එහෙනම් මාත් බෑවා.සබ්එකට ස්තූතියි දිනිදු සහෝ….
Thanks macho ela ela aa
දිනිඳුව බැස්සුවොත් ඉතිං ලොවෙත් නැති එකක් තමයි.
නියමයි මචං.
ජයවේවා.බොහෝ……………………………………………………………………………………ම ස්තූතියි…!
එල කිරි ෆිල්ම් එක්ක නෙ.
ජය වේවා!
බොහොම ස්තූතියි දිනිඳු සහෝ සිංහල උපසිරැසියට. කාලෙකින් මේ වගේ එකක් බැලුවේ නෑ. මෙන්න බානවා. ජය෴෴ 😛 😛
මෙක නම් පට්ටම ෆිල්ම් එකක්. ආරම්භයේ සිට අවසානය දක්වාම කුතුහලයෙන් යුතුව බලන්න පුලුවන්.
ගොඩාක් ස්තුතියි මචෝ…..
Thank u bohoma pin 😀
idiriyatath sub denna shakthiya dairya labewa siyaluma denata
mata bdyak naddoooooooooooooooooo
nice work sahoooooooooooo
750 MB (HDRip) කොපියට ගැලපෙන විදියට සබ් එක නිවැරදි කලා.
godak thnkz bro loku sevayak karanne ekata thankz karanda vashnath na mata ……..
නියමයි මේක එනකම් තමයි උන්නේ,බලමු සබ් කියවන්න හැකිනම් කරදරයක් නැතුව මේ කොපිය තියා ගන්නවා,නැත්නම් මකල හොඳ එකක් එනකම් ඉන්නව,ජයවේවා.
thanks
ela Ela saho….Thanxxxxx
bohoma sthuthi saho,,jaya wewa!!!
macho 750mb eke sub eka mach venne nane poddek balala updet karanavada
මම බලන්නම් මචං. jet audio වගේ එකකින් බලනවනම් සබ් එකේ ටයිමින් ඇජෙස්ට් කරගෙන බලන්න පුළුවන්.
K macho try ekak dila balannamko
macho sub ekata goadak thankz kalakata passe supiri ekak balanava.on………..
thnq
dinidu machan niyamai..ada saturday full fun ekak ganna puluwan
pin sidda wenna one me film eka nam dunnata Dinidu saho..
mama sehenna balagena hitiya meka balanna..
tnx…
digatama sub denna..
Good Luck..
patta patta ela
thanks bro
thanx
ela macho onna apit gatta
wow,,, maru 😀
ජය වේවා!!!
Thanks
එලස්
මාත් ඉන්නවා Brrip එනකම්
තව තවත් හොද එව්වට සබ් කරමු සහෝ
සබට තුති
ඔබට ජය…………..
Meka denakann unnee sahoo…thanks sahoo sub ekatahh…onna ehenamm bagaththaa…
බොහොම පින්
නියමයි සහෝ…ඔන්න අපිත් ගත්තා..පින්
thxxxxxx
මැක්සා කොල්ලා
නියමයි බාන්න ඕනේ දැන්ම
ජය!
සුපිරි මචෝ
එල එල මචෝ. පට්ට මුවීයක්
bohoma pin saho
සබ් එකට ගොඩක් ස්තූතියි.
නියමයි සහෝ…….
ලස්සන නිර්මාණයක්……
ජයවේවා……..
උපසිරැසියට තුති……….
නියමයි සහෝ
අඩේ ඔන්න දිනිදු අංකල් පට්ට ෆිල්ම් එකක් ගෙනත්, මගේ එක ජාතියක ෆිල්ම් එකක්, මේකා මේ දවස් වල හිටු කියලා දෙනවා නේ..සීයා කෙනෙක් වෙන්න නේ යන්නේ ළඟදීම නේ…
එල එල…සීයා කෙනෙක් වෙද්දී තෝර් දී ගන්න හැකි වෙයි මෙහෙම ගියොත්…මමනම් හොද එකක් එනකම් ඉන්නවා හොදේ..
ජය වේවා…
නියමයි සහො මේක ආපු ගමන්ම බෑවා
ස්තුතියි සබ් එකට 😛 😛
අඩේ අප්පා දිනිදු අයියා! කොහොමත් මෙක එනකම් තමයි අප්පා පුල පුලා බලා හිටියා.
ස්තුතියි කොරන්ඩ වචනත් නැහැ නොවැ..
මෙවගේ එකක් බිඩියකින්ම බලන එක තමයි නුවනට හුරු ඕං! 😀
ජය වේවා !
thanks bro
බොහොම පින් සහෝ
බොහොම තුති සහෝ 🙂
maxxxa 🙂 maaxxxxaa 🙂
bohoma thuthi!!!
thankssss
බොහොම ස්තුතියි
පට්ට මචං
එලකිරි සහෝ දෙනකම් උන්නේ….සබට ජය 😛
එළකිරි සහෝ
ඔන්න මාත් බානවෝ
බොහොම ස්තුතියි
මේක බලන්න හරිම ආසාවෙන් හිටියේ.. ස්තුතියි මචෝ…
හහ් හහ් හාහාහා… මන් දෙකද…
ජය වේවා සහෝ ඔන්න ගත්තා එනකන් බලන් හිටපු බයිස්කෝප් එකක්
ඔන්න කාලෙකට පස්සේ මන් පළවෙනිය වෙලෝ
mata tawama palaweniya wenna beri unane…. 🙁