Emerald City [S01 : E09] with Sinhala Subtitles | යුද්ධයකට සැරසෙයි! [සිංහල උපසිරැසි සමඟ]
මුලින්ම ඔයාලගෙන් සමාව ඉලන්න තියනවා. මොකද මේ කතාව මෙච්චරටම පරක්කු උනාට. පෞද්ගලික වැඩ වගයක් තිබ්බ නිසා ප්‍රමාද උනා. විශේශයෙන්ම ස්තුතියි කරන්න ඕනි කලින් එපිය කරගන්න බැරිවෙලාවේ චමල් සහෝදරයා එකපයින් බාරගෙන කරලා දීපු එක ගැන.වැඩි දෙයක් කියන්න යන්නේ නැහැ. ඩොරති යනවා අද ඕජෝව මුණගැහෙන්න ඩොරති දන්නවා ඕජෝගේ බිරිඳ නහාරට විතරයි ශෛලමය යෝධයන් අවදි කරන්න පුලුවන් කියල. මායාකරු එයා වෙනුවෙන් හදපු තුවක්කු ගන්න ලැන්ග්වඩියර්ගේ මාලිගාවට යනව. ඒත් ලැන්ග්වඩියර් තුවක්කු බාරදෙන්න බැහැ කියනවා. ලබන සතියේ කතාව වඩාත් ඉක්මනින් ඔයාලට ලබාදෙන්න පොරොන්දු වෙනවා.
*-* ජය ශ්‍රී *-*
Due to copyright issues, we do not provide any torrent links.
Emerald.City.S01E09.720p.HDTV.x264-AVS
Emerald.City.S01E09.720p.HDTV.2CH.x265.HEVC-PSA
මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 3085 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/10/යසිරු2.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යසිරු හසරංග” සොහොයුරා අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා…!!!
Thanx bro
mchooooo 10th awillooooo.ikmnta dapn ekath…..jaya wewa…..digatama karpn bn.ela ela.
I’M WAITING….
ගොඩක් කල් ඉදන් බලන් හිටියේ මේක එනකන්. තෑන්ක්ස් මචන් සබ් එකට.
thank u
Fatta සුපිරි kathawak …tnx sub ekata
thanks brooo
ammooo athi yanthan parakku wela hari sub dunnta bn…….patta thnx honde….digatama karpan mcn…el.
Thada a…….saba metikema beluwa bn ganna
niayamai…thanks YASIRU saho..sub ekata..digatama sub demu.jaya wewa……
**************බොහොම ස්තූතියි*******************
******************************************
ස්තුතියි සහෝ සබ් එකට
elama saho thanks
Tnx sahoo
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
thnx bro…
Niyamai macho…. Thanks
නියමයි…සබ් එකට තැන්ක්ස්…
athi yntham tnx bro
enakal ban hitiye balan nathiwa
Sabata thanks…
Sabata thanks…
Thank u sahodaraya…meka enakal godak dawas balagena hitiya 😀