Emerald City [S01 : E07] with Sinhala Subtitles | මුලින්ම පැමිණියේ ඔවුන් [සිංහල උපසිරැසි සමඟ]
පරක්කුවීමකුත් එක්ක ඔයාලට අද ගෙනාවේ හත්වන කොටස. තවත් කොටස් තුනක් විතරයි ඉතුරු වෙලා තියෙන්නේ. පහුගිය සතියේ දැක්කා මායාකාරු ඩොරතිව යවනවා ග්ලින්ඩව මරන්න කියලා. එතකොට එයාට ගෙදර යන්න පුලුවන් කියලා කොන්දේසියක් මතා. ඒ අනුව ලූකස්, සුල්වියා, ඩොරති තුන්දෙනා ග්ලින්ඩා ගේ මාලිගාවට යනවා. ඒ අතරේ නගරේ තරුණ මායාකාරියන් ඉන්නවද බලන්න හදිසි සෝදිසි කිරීමක් දියත් කරනවා. අද කතාවෙදී සභාවේ කට්ටිය, මායාකරුට එරහි වුන එකට වන්දි ගෙවන්න සිද්ධ වෙනවා.
- Emerald City 01×07 (මුලින්ම පැමිණියේ ඔවුන්)
- විකාශණය වූ දිනය – පෙබරවාරී දහය
- ධාවන කාලය – මිනිත්තු 42
- IMDB අගය – 7.2
*-* ජය ශ්‍රී *-*
Due to copyright issues, we do not provide any torrent links.
Emerald.City.S01E07.720p.HDTV.x264-AVS
Emerald.City.S01E07.720p.HDTV.2CH.x265.HEVC-PSA
මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 3579 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/10/යසිරු2.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යසිරු හසරංග” සොහොයුරා අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා…!!!
thnx bro…
thanx subata
බොහොම ස්තුතියි සහෝ…
බොහොම ස්තූතියි සහෝ උපසිරසියට
thanks aaaaaaaaa
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Thankssssssssssssss!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
නියමයි…සබ් එකට තැන්ක්ස්…
niayamai…thanks YASIRU saho..sub ekata..digatama sub demu.jaya wewa……
බොහොම ස්තූතියි
එල
උදේ ෆෝන් එකෙන් බලද්දී මේක දාල කියලා පෙනුනා
එත් බලන්ඩ වෙලාවක් තිබුනේ නෑ
දෙන් තමයි කොම් එක ඕන කරේ
thanks for sub
Thanks machan…
Thanks machan… 🙂
බලාගෙනමයි ඉඳියෙ උපසිරැසිය දෙනකම්. බොහොම ස්තුතියි යාළුවා.
බොහොම ස්තූතියි සහෝ ..
elama saho thanks
Thanks Bro.. Jaya..