Emerald City [S01 : E06] with Sinhala Subtitles | ඔබ මගේ පියාද? [සිංහල උපසිරැසි සමඟ]
අද මේ ඔයාලට ගෙනාවේ එමරල්ඩ් සිටි කතාමාලාවේ හයවෙනි කොටස තවත් කොටස් හතරක් විතරයි තව ඉතුරුවෙලා තියෙන්නේ. පොඩ්ඩක් පරක්කු උනේ මම මේ කතාවේ ඉංග්‍රීසී පරිවර්තනය එන්න කලින් මමම අලුතින් අසා ලිවීමක් කල නිසා. පළවෙනි වැඩේ නිසා ටිකක් වෙලා ගියා. ඉංග්‍රීසී පරිවර්තනය ආවත් මම පටන් ගත්ත පළවෙනි එක එක ඉවරයක් කරන්න ඕනි නිසා කල්ගත්තා. ඒත් වැඩි පරක්කුවක් නැති නිසා සමාවදේවී කියලා හිතනවා. 🙂 පසුගිය සතියේ ඔයාලා දැක්කා ඩොරති මායාකරුව මුණගැහෙනවා. මායාකරු නම් කියන්නේ ඩොරති ඔයා ගෙදර ඇවිල්ලා කියලා. ඩොරති කියන්නේ නිජබිමේ ඉපදුණු කෙනෙක්. ඒ කියන්නේ මායාකරු එයාගේ තාත්තද? අද කතාවේ වැඩි අවධානයක් දීලා තියෙන්නේ මායාකරුගේ සිද්දිවලට. ඔහු කොහොමද නිජබිමට සම්බන්ධ උනේ සහ ඔහුයි ඩොරතියි අතර තියන සම්බන්ධය මොකද්ද කියන එක. මායාකරු හොයාගන්නවා මරකත නගරයට යුද්ධයක් ගෙන එන පෙරනිමිති. එහෙනම් ගිහින් එන්නම්. රැඳී සිටින්න එමරල්ඩ් සිටි සමගින්.
<b> • Emerald City 01×06 (ඔබ මගේ පියාද)
* විකාශණය වූ දිනය – පෙබරවාරී තුන
* ධාවන කාලය – මිනිත්තු 41
* IMDB අගය – 7.2 </b>
*-* ජය ශ්‍රී *-*
Due to copyright issues, we do not provide any torrent links.
Emerald.City.S01E06.720p.HDTV.x264-AVS
Emerald.City.S01E06.720p.HDTV.2CH.x265.HEVC-PSA
Emerald.City.S01E06.720p.HDTV.HEVC.x265-RMTeam
මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 4015 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/10/යසිරු2.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යසිරු හසරංග” සොහොයුරා අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා…!!!
thanks wewa
බොහෝම ස්තුතියි උපසිරැසියට
බොහොම ස්තුතියි සහෝ…
Thankssssssssssssss!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
නියමයි…සබ් එකට තැන්ක්ස්….
Thanks
බොහොම ස්තුතියි යාළුවා. උපසිරැසිය දෙනකම් බලාගෙන ඉදියේ.
elama saho thanks
niayamai…thanks YASIRU saho..sub ekata..digatama sub demu.jaya wewa……
7b1fd5d463e1acfe49eb3c221ef75cdeb8918296
උපසිරැසියට
ස්තූතියි
thnx bro…
පට්ට! මෙහෙම තමයි දෙන්න ඕන!!
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ….
Thank You Verry Much
බොහෝම ස්තුතියි සහෝ
Ela. Thank u sahooo
Tnx mchooo
සබ් දෙනකම් බලාගෙන හිටියෙ..
ගොඩක් ස්තුතියි..ජයවේවා..!!
Thanke you bro eanakan balan heteye
Thank you machan…..jayawewa…..!
සුපිරියටම තියෙනවා ගොඩක් ස්තුතියි