Emerald City [S01 : E05] with Sinhala Subtitles | හැමෝම කියන්නේ බොරු. [සිංහල උපසිරැසි සමඟ]
අදත් කලට වෙලාවට ඔයාලට එමරල් සිටි කතාමාලාවේ පස්වෙනිකොටස ගෙනාවා. කලින් සතියේදී පෙන්නනවා ජැක්‍ට අලුත් ඇඟක් බද්ධ කරනවා ඒ ඊව් රාජධානියේ කුමාරිකාවගේ අණ කිරීම යටතේ. ඩොරති සහ ලූකස්ට අතරමගදී මුණගැහෙනු සුල්වියාට ගෙදර හොයන්න ගිහින් වුණු කරදර මතක ඇති. අන්තිමට අර පළවෙනි එපියේ හිටපු ගෝත්‍රික කණ්ඩායමේ කෙනා ආයෙමත් ඩොරතිව ගෙනියන්න තමයි හදන්නේ. පළවෙනි එපියේ මෙයා ඩොරතිව මායාකරුට බාර දෙන්න යන වෙලේ ඔයාලා දැක්කා අධමයන්ගේ හිරගයේ, එයාගේ බිරිඳත් (ගෝත්‍රිකයාගේ) ඉන්නවා කියලා. ඒ නිසා මෙයා කල්පනා කරනවා ඩොරතිව බටහිර මායාකාරිට භාරදීලා තම බිරිඳව එකෙන් නිදහස් කරගන්න. එච්චරයි තමයි අද කියන්න තියෙන්නේ. වෙනදාවගේම අදත් කතාව නරඹන්න ආරාධනා කරනවා. එහෙනම් අපි ගියා. ලබන සතියෙත් මුණගැහෙමු. එමරල්ඩ් සිටි තුලින්.
<b> • Emerald City 01×05 (හැමෝම කියන්නේ බොරු)
* විකාශණය වූ දිනය – ජනවාරි 27
* ධාවන කාලය – මිනිත්තු 42
* IMDB අගය – 7.3</b>
*-* ජය ශ්‍රී *-*
Due to copyright issues, we do not provide any torrent links.
Emerald.City.S01E05.720p.HDTV.x264-AVS
Emerald.City.S01E05.720p.HDTV.2CH.x265.HEVC-PSA
Emerald.City.S01E05.720p.HDTV.HEVC.x265-RMTeam
මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 3727 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/10/යසිරු2.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යසිරු හසරංග” සොහොයුරා අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා…!!!
බොහෝම ස්තුතියි උපසිරැසියට
Thankssssssssssssss!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
තෑන්ක්ස් සහෝ සබ් එකට… පුලුවන්නං ඊළග එකේදි WEBrip එකටත් සබ් එක දෙන්න….. ජය වේවා…!!
Thanks saho sub 1kata.
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
ගොඩාක් ගොඩාක් ස්තුතියි යාළුවා.
බොහෝම ස්තුතියි සහෝ
niayamai…thanks YASIRU saho..sub ekata..digatama sub demu.jaya wewa……
thnx bro…
thx
Thnx bro. The Magicians mekatath puluwannam sub denna
Yako umba nam elama bro thx for the sub digatama demu obata jaya
බොහෝම ස්තුතියි සහෝ
…………………..බොහොම ස්තුතියි…………………
බොහොම ස්තුතියි සහෝ..
Thanks bro
thanks.
tnx sub ekata
tnk u