Emerald City [S01 : E04] with Sinhala Subtitles | විද්‍යාව සහ මායාව [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න අද වෙනදටත් කලින්ම, අපි මුණගැහෙන්නේ එමරල් සිටි කතාමාලාව සමගිනුයි. වැඩිකතාබහක් නැතුවම පසුගිය කොටසේ මොනාද සිද්ධ උනේ කියලා හැරිලා බලමු. ඩොරතියි ලූකසුයි යනවා නැගෙනහිර මායාකාරිගේ මාලිගාවට. මොකද ඩොරති හිතනවා එයා ආව ටොනාඩෝවෙන්ම තමයි එයාට යන්නත් පුලුවන් වෙන්නේ කියලා. නැගෙනහිර මායාකාරිය පාලනය කරේ කාළගුණය. ඒ නිසා ඒ මාලිගාව වේ ඉන්න බටයෙක් කියනවා ඇයට කාළගුණය යතාතත්වයට පත් කරන්න කියලා. නමුත් ඇයට නොහැකි වෙනවා.
නිජබිමේ මායකාරු අසල රැදීඉන්න මන්ත්‍රණ සභාවේ කාන්තාවන් ප්‍රකාශ කරනවා, මෙවර සදාතන රක්ශයා පැමිනෙන්නේ ගිණිජාලාවක ස්වරූපයෙන් කියලා. ඒත් එයට අලුතින් සේවයට පැමිණි ඇනා විරුද්ධවෙනවා. මුලදී එය මායාකරු සුලුවට තැකුවත්, ඇනාගේ අධ්‍යනය ක්‍රම මඟින් හොයාගන්නවා යෝධයාගේ පාලනය ඔහුගේ අතින් ගිලිහිලා කියලා. එය තර්ජනයක් වේවි කියලා ඇනාව සිරගත කරනවා. ඔය පැත්ත ඔහොම වෙද්දී ටිප් හොයාගන්නවා තමන් ඉපදිලා තියෙන්නේ ගැහැණියක් විදිහට කියලා ඒ බෙහෙත් සකසන්නෙක් ලගට ගියාට පස්සේ. ඒ ගැන පසු තැවෙනවිට ජැක් සහ ටිප් අතරේ පොඩි බහින්බස් වීමක් ගිහින්, ටිප් ජැක්ව තල්ලු කරනාව මහල් කීපයකින් බිමට. ඔතනින් තමයි අද කතාව පටන් ගන්නේ. ජැක් ගැන තියන අදහස ටිප් අතැරලයි තියෙන්නේ. ඒත් ජැක් තාමත් පණපිටින්. ඒ වෙනස්ම විදිහකට. හරි එහෙනම් අපි සමුගන්නවා. දිගටම එමරල් සිටි සමඟ රැදීසිටින්න.
- Emerald City 01×04 (විද්‍යාව සහ මායාව)
- විකාශණය වූ දිනය – ජනවාරි 20
- ධාවන කාලය – මිනිත්තු 41
- IMDB අගය – 7.2
* ජය ශ්‍රී *
Due to copyright issues, we do not provide any torrent links.
Emerald.City.S01E04.720p.HDTV.x264-AVS
Emerald.City.S01E04.720p.HDTV.2CH.x265.HEVC-PSA
Emerald.City.S01E04.720p.HDTV.HEVC.x265-RMTeam
මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 4059 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/10/යසිරු2.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යසිරු හසරංග” සොහොයුරා අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා…!!!
බොහෝම ස්තුතියි උපසිරැසියට
Thankssssssssssssssssss!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
Thanks bro
බොහොම ස්තූතියි යසිරු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Thanks bro
Thanks
thanq bro…..
බොහෝම ස්තුතියි
පුලුවන්නම් ඊලග පාර පොඩි එකකට සබ් දෙන්ඩ ..
500 mb වලට වඩා අඩු එකකට වගේ
220mb එක හරියනවා බන්. මට වැඩ. killers.hdtv එක.
ok……..
niayamai…thanks YASIRU saho..sub ekata..digatama sub demu.jaya wewa……
thnx bro…
thanks………….!!!!!!!!!!!!!!!!!!
බොහෝම ස්තුතියි සහෝ
thanks broo
Thanks for sub
This sub matching copy direct link
tvmansala.com
elama saho thanks
එලම සහෝ ඉක්මනටම දීලනේ.
කතාව නියමටම යනවා. අර ටිප් කෙලීගේ
රහස මොකක්ද දන්නේ නෑ?
උපසිරසියට බොහොම ස්තුති වේවා
Thanks machan…….jayawewa…..!
soriy comment akak dana amtaka una thanks subta bro…
බොහොම ස්තුතියි ඔයාගේ මේ මහන්සියට යාළුවා.
tnq bro