MENU

18+AllFeatured ArticlesSinhala Subtitleඅප‍රාධඑළක්‍රියාදාමක්‍රිස්ටි නුවන්චිත්‍රපටිසිංහල උපසිරැසි

Embrace of the Vampire (2013) | පිසාච තුරුලට..(18+) [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.8/10. From 8 votes.
Please wait...

embrace of the vampireඔන්න යාලුවනේ මගේ හතරවෙනි උපසිරසි ගැන්වීමත් අරගෙන මම අවා . මේ සැරෙත් ඔයාලට මම දෙන්න හදන්නේ horror ෆිල්ම් එකක් මේකේ නම තමා Embrace of the Vampire [2013] උණු කැවුම් වගේ 13 එකක්ම තමා ඉතින් .මේ සැරේ මට මේ සබ් එක හදනකොට මාර බකප් එකක් දුන්නේ මගේ ආදරණිය අම්මා . හපොයි එකනම් කියලා ඉවර කරන්න බැරි වෙයි. මම සබ් එක හදනකොට ලඟට ඇවිත් බත් ටික පවා කැව්වේ මගේ අම්මා (මම තාම පොඩි එකානේ තාම 19 නේ ) .මගේ අම්මට ඒ සම්බන්දව ගොඩාක් ස්තුති කරනවා . හැමදාම කියන්නා වගේ මේකටත් ස්තුතිය හිමිවෙන්න ඕනේ අපේ “නිශාන් රොෂාන් ” සොහොයුරාට ඒ විතරක් නෙවේ අපේ විකියා අයියා තාම මට මේ ෆිල්ම් එක තෝරලා දුන්නේ “මේකට සබ දාපන් මලයෝ “කියලා එක නිසා එයාටත් ස්තුතිය හිමි වෙන්න ඕනේ .


මම තාම පොඩි එකා උනාට මොකද මේ සැරේ අත ගැහුව්වේ නම් ටිකක් ලොකු වැඩකට . ( ලොකුයි කිවේ මේක 18 + නිසා හොඳේ ) හරි ඒ පම්පෝරි වලින් වැඩක් නැ .. එකෙන්ම මේක 18 ට වැඩ පොඩිහිටියෝ විතරක් බලන්න හොඳේ .. horror කීවට මොකද මේක dracula ටයිප් ෆිල්ම් එකක් එකෙන්ම imdb rate නම් තාම නිකුත් වෙලා නැ ඔන්න .මොකද මේක එලියට දන්නේ මේ මාසේ 15 වෙනිදාට , ප්‍රදාන නිළිය Sharon Hinnendael, ඩිරෙක්ටර් Carl Bessai කතාව ලියල තියෙන්නේ Andrew C. Erin ඇතුළු පිරිසක් ..


මේකේ ප්‍රදාන චරිතේ තමා චාලට් කියන්නේ මෙයා පැවතගෙන එන්නේ වැම්පයර් ලේ තියන පරම්පරාවකින් නමුත් මෙයා වැම්පයර් කෙනෙක් නෙවේ වැම්පයර් දඩයක්කාරයෙක් ..මෙය ගේ පවුලේ ඔක්කොම කස්ටිය වැම්පයර් දඩයක්කාරයෝ මෙයාගේ අවාසනාවට මෙයා පොඩි කළෙම මෙයාගේ අම්මා ඇතුළු පවුලේ හැමෝම මැරෙනවා .එක නිසා මෙයා දන්නේ නැ මෙයා වැම්පයර් දඩයක්කාරයෙක් කියලා . කොහොමින් කොහොම හරි කෙල්ල ලොකු වෙනවා . ඊට පස්සේ උසස් අධ්‍යාපනය හදාරන්න ශිෂ්‍යත්වයක් හම්බවෙලා විශ්ව විද්‍යාලයකට එනවා එතනින් තමා ෆිල්ම් එක පටන් ගන්නේ .. විශ්ව විද්‍යාලයේ ඉන්නවා මහාචාර්ය කෙනෙක් කෝල් කියලා එය උගන්වන්නේ භූත සාස්ත්‍රය කොහොමහරි මේ මහාචාර්යවරයා චාලට් ට ආදරේ කරන්න පටන් ගන්නවා . ඔය අතරේ චාලට්ට ක්‍රිස් කියලා පෙම්වතෙකව හම්බවෙනවා ( ඔන්න මම නම් නෙව ). කෝල් කියන්නේ ඇත්තටම වැම්පයර් කෙනෙක් ඉතින් ඉතුරු ටික ඔයාලම බලල දැනගන්නකො .චාලට් එයාගේ ඇත්ත ස්වරුපය දැන ගෙන ඒ අනුව කටයුතු කරයිද ?එහෙමත් නැත්තම් කෝල් එක්ක පෙමින් වෙලෙයිද ? ක්‍රිස්ට මොනවා වෙයිද ? අනේ මන්දා…

Embrace of the Vampire (2013) on IMDb

 

 

[button link=”http://goo.gl/T1ZYRu” type=”icon” “center” newwindow=”yes”] 698 MB (HD) කොපිය මෙතනින් බාගන්න[/button]
E65C10FA38939D88618CE2C534352C91E93FFBBB
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් සයිට් එකකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 5111 --

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/09/ක්‍රිස්ටි-නුවන්1.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ක්‍රිස්ටි නුවන් අමරසිරි” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

හසන්ත වික්‍රමරත්ත

Admin Baiscopelk

54 thoughts on “Embrace of the Vampire (2013) | පිසාච තුරුලට..(18+) [සිංහල උපසිරැසි සමඟ]

  • උපසිරැසියට බොහෝම ස්තුතියි

    Reply
  • R.S. Samantha

    ela ela..
    thank you bro..!!!

    Reply
  • බොහොම ස්තූතී යාලුවෙ…

    Reply
  • දිල්ෂාන් කාලිංග

    ඔන්න මෑතකදී තමයි මේක බැලුවේ.වැරදි අඩුපාඩු නම් ටිකක් තිබුනා.ඒත් ඉතින් ෆිල්ම් ඒක බලන්න නම් ඒක කරදරයක් උනේ නෑ.
    ස්තුතියි සහෝ සබට…
    ජයවේවා!!

    Reply
  • එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
    ජයවේවා හැමෝටම.! [thumbsup]

    Reply
  • චිත්‍රපටිය අතාත්විකයි…. හරියට අර බොළඳ හින්දි ආදර කතාවක් වගේ… ඉංග්ලිෂ් ෆිල්ම් වලට මොනවා වෙලාද මන්ද දැන්… මෙහෙම ගියොත් බලන්න ෆිල්ම් එකක්වත් නැති වෙනවා…

    Reply
  • නලින්

    අඩේ ක්‍රිස්.. අම්මා නිකමටවත් ඇහුවේ නැද්ද බං
    “පුතා ඔයා මොනාද කරන්නේ කියලා”

    ස්තුතියි මචං සබට

    ජය වේවා!

    Reply
  • 17i kiyala baluwe nae.math bawa

    Reply
  • මේ නමම තියන film එකක් මම පොඩිකාලේ බලලා තියනවා 15 y ago විතර සමහරවිට ඒ story එකම දාලා අලුතෙන් හදල ඇති

    Reply
  • ala kiri machan, ubata apen suba pethum, thawath hada awa aliyata dapan. menna mama film 1 banna demma..

    Reply
  • “චූටී මල්ලි”

    අළුත් එකට තුති මචන්
    අනිවා brrip එකටත් අප්ඩේට් පාරක් දාහන් ඈ…..
    සබට තුති
    ඔබට ජය…

    Reply
  • බොහොම ස්තූතියි ක්‍රිස්ටි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • දිමුතු තරංග ඉලුක්කුඹුර

    බොහොම ස්තුතියි සහෝ,දිගටම සබ් දෙන්න,ජයවේවා.

    Reply
  • mudiya / මුදියා

    ක්‍රිස්ටිය මේ පාර ගෙනත් තියෙන්නෙ ලේ උරා බොන්න වටින ෆිල්ම් එකක්නෙ.බ්ලේඩ් වගේද.බලන්න ඕනි වෙලාවක් ලැබුන ගමන්ම.ජයවේවා.බොහෝ……………………………………………………………..ම ස්තූතියි…!

    Reply
  • බැලුවා වගෙ මතකයි……මොනා උනත් තෑන්ක්ස් වෙවා……..!!!!!oh 18+ නෙ…..අම්බෙ…

    Reply
  • ශාන් විමුක්ති [ විමා]

    මට තියන එකම ගැටලුව කොහොමද බන් අම්මව ලග තියාගෙන සබ කලේ ? 😮

    Reply
    • දිෂාන්

      හ හ හා… මටත් ඒකම හිතුනා.. විමෝ..
      ගොඩක් ස්තූතියි සබ් එකට. ජය වේවා… ඔන්න මමත් ගත්තා

      Reply
      • ක්‍රිස්ටි නුවන් අමරසිරි

        අයියෝ.. අම්මා ඉන්න වෙලාවට බයිස්කෝප් එක බලන්නේ නැනේ මචන්ලා සබ් හදනවා විතරයි .. සබ් එකේ 18+ කැලි ****** වලින් කපනවනේ .. එක නිසා අවුලක් උනේ නැ

        Reply
        • ශාන් විමුක්ති [ විමා]

          අනිව එහෙම ගැටලුවක් නොවුනොත් තමා පුදුම 😛

          අම්ම දනි නම් පුතා ++ එව්වා කරන්නෙ කියලා බත් වලද ඔලුවෙ නමයි
          හෙහ් හෙ
          එහෙනම් අම්මටයි පුතාටයි දෙන්නටම බොහොම ස්තුත්යි වෙච්ච කැප කිරීමට 😀

          Reply
          • ක්‍රිස්ටි නුවන් අමරසිරි

            එකෙන්ම තැන්කු… හොඳේ

            Reply
  • elakiri machooooooooooooooooo meka dunnata thanx.

    Reply
  • නියමයි මචෝ. ස්තුතියි සබ් එකට

    Reply
  • #ChalinduDeshan (කිනා)

    Ela ela.
    mahansiye tharamatalune prathipala thiyenne kollo.
    thawa 13 ekk damu.
    thanx
    jayawewa!!

    Reply
  • patahhhhhhhhh sahoooooooo

    Reply
  • isuru samarasinghe

    supiri film akak meyka saho

    Reply
  • chamath cafe

    දැන් baisope එකෙන් එන්නත් කලින් ෆිල්ම් දෙනවා පට්ට මචං

    Reply
    • ක්‍රිස්ටි නුවන් අමරසිරි

      එහෙම තමා ටිකක් දියුණු උනහම …

      Reply
  • ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    patta wage..onna dammaa baanna
    thanks macho…

    Reply
  • හර්ෂ ලහිරු

    මේක පට්ට බයිස්කෝප් එකක්
    කලින්ම බැලුවා දැන් ආයෙත් සබ් එක්කම
    බලන්න පුලුවන් ජයවේවා සහො

    Reply
  • මචං ඇනිමේෂන් ඇක්ෂන් ඒවත් දෙමු නේ දැන් හොරර් වැඩි

    Reply
  • math ahenm onna banna damma 🙂

    Reply
  • නියමයි මේවා නම් අනිවා බලනවා 🙂

    Reply
  • white house down ekatath sub denna puluwandha? thank you

    Reply
    • ක්‍රිස්ටි නුවන් අමරසිරි

      වයිට් හවුස් ඩවුන් එකට වෙන කෙනෙක් සබ් කරනවා යාලු ..

      Reply
  • තෑන්ක්ස් වේවා!

    Reply
  • thawath awa demu ahenam

    Reply
  • thanks thawath hoda awa denna

    Reply

Leave a Reply to sanka Cancel reply

Your email address will not be published. Required fields are marked *