Elementary [S03 : E18] with Sinhala Subtitles | ඔලිම්පස් මග සලකුණු.. [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න ඔයාලට මන් කියපු විදියටම ඔයාල ගොඩක් ආසකරපු Elementary කථාමාලාවෙ 03 x 18 වෙනි කොටස අද මම අරන් ආව.මොකද මේ කථාමාලාවට උපසිරැසි හදන්න පොඩ්ඩක් වැඩිපුර මහන්සිවෙන්න ඕන අනිත් කථා වලට වඩා. මම මේ උපසිරැසි හැදුවෙ මගෙ පෞද්ගලික වැඩකට. පස්සෙ කෙනෙක් කිව්ව මට ඒ උපසිරැසි ඔයාලත් එක්ක බෙදාගත්තොත් වඩාත් හොදයි කියල. තව දෙයක් කියන්න ඕන,උපසිරැසි වල පොඩි පොඩි වැරදි තිබුනොත් මට සමාවෙන්න ඕන. IMDB අගය 8.3 ගත්තු මේ කතාමාලාව ගැන අමුතුවෙන් ඔයාලට කියන්න ඕන නෑනෙ. මේ පාර ශර්ලොක්ට මුහුනදෙන්න වෙන්නෙ බැක්මේල් කාරයො සෙට් එකකට, මන් ඔයාලට කථාව ගැන වැඩිය කියන්න යන්නෙ නෑ. ඔයාලම බලන්න කොහොමද ශර්ලොක් සහ වොට්සන් මේ අවුල ලිහන්නෙ කියල. තව දෙයක්, මට මේ වැඩ කරන්න වෙන්නෙ මගේ ඉගෙනීම් කටයුතුත් එක්කමයි. මම ඊලග කොටස් පුලුවන් ඉක්මනින් දෙන්න උත්සහ කරන්නම්. එහෙනම් වැඩි කථා ඕන නෑනෙ, රසවිඳලම බලන්නකෝ. ඊලඟ කොටසින් අපි ඉක්මනටම හම්බ වෙමු. එතකම් හැමෝටම ජය…!
[button link=”https://goo.gl/AzJIKJ” type=”icon” “center” newwindow=”yes”] 200 MB (HDTV) කොපිය මෙතනින් බාගන්න[/button]
69C2711AE52CA617E20C85E6D8B018082B6ACD8F
ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 2711 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/12/හසිත-වරුණ.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ හසිත වරුණ ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
<< Previous Episode All Episodes Next Episode >>
Thank You hasitha brother & Baiscope Team For The Sub, All The Best To Baiscope Team…..
Ikmanatama machooo
Ithuru tikath diyankoooo
mcho ithiri tikath karann balapako
Meke ituru takatath sub dyanko bro..api denakam bn balan ine…..dn one year withara una meka antima sub eka dila mcn
ko bn anith ewath dipanako
ai ithuru awata subtitles denne naththee s4 akath sub onew….
ko ithuru tikath dipanko saho
puluwnnm season 4t ikmanata dnna mchn.dipu sub walata gdk thnx bn..
Season 4 den nadda kollo
සබ් එකට ස්තූතියි!!!
සබට තුති.ඊළග එකත් දෙමු සහෝ..ජයෙන් ජය 🙂 🙂
බොහොම ස්තුතියි සහෝ
දිගටම වැඩේ කරගෙන යමු……….
thanks for sub.
බොහොම ස්තූතියි හසිත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Godak pin bro mekata sub denawata. digatama demu puluwan welawata. thawa puluwan nam wena kauruhari lauwala hari kamak na The Adventures if Sherlock Holmes eketh nawaththapu thana idala sub denna balanna..
මේ කතාවේ සබ් එක දානවට උඹට පිං බං
උපසිරැසියට බෝම ස්තූතියි. ඉතුරු ටිකත් ඉක්මනට දීලා දාන්න.. ජය වේවා
ස්තුතියි බන් සබ් එකට
ජය වෙවා
NIYAMAI BN DENA VIDIYATA DIGATAMA DEMU……….. ELAAAAAAAAA
niayamai….suba denakm unne.thanks HASITHA saho..sub ekata..digatama sub demu.jaya wewa……
thankz bro
අනේ හොඳ කොල්ල වගේ අනිත් ටිකත් ඉක්මනට දෙන්නකෝ.. sub එකට බොහොම ස්තුතියි..
Thanks
Thanks
thanks bro..
thank for the sub
බොහොම ස්තුතියි සහෝ උපසිරසට
දිගටම වැඩේ කරගෙන යමු
ජය 😀
පුළුවන් තරම් ඉක්මනට දෙන්ඩෝ…….එක එපියකින් පස්සේ අනිත් එපියට ගොඩක් කල් බලාගෙන ඉන්න බෑ…..තැන්ක්ස් සබ් එකට ඈ……
mekata sab denna naedda dan anee sahoola nawathwannaethwa baragaththu eke karannapan