Elementary [S03 : E10] | අති දුර්ලභ මල් පැලය… [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න එහෙමනම්, Elementary තුන්වන කතා මාලාවේ දහවන කොටසත් අරගෙන ආවා.මේ කතා මාලාව එක දිගට දෙන්න බැරි වුණාට මට සමාවෙන්න. පසුගිය කොටසෙන් මම ඔයාලගේ ප්‍රතිචාර දැක්ක. ගොඩක් අය මාත් එක්කම තවම ඉන්නවා කියලා දැක්කාම මට ගොඩක් සතුටු හිතුණා. අතර මග නතර මග නතර කරන්න වුණේ, එක දිගට exam වගයක් තිබුණ නිසා. ඒ වගේම නතර කරන්න බැරි, උපසිරැසි වලට කාලය ලැබෙන්නේ නැති ප්‍රශ්න වගයක් ආවා. ඉතින් ඒ, මේ ප්‍රශ්න නිසා මේ කතා මාලාවට උපසිරැසි ගේන එක තමයි ප්‍රමාද වුණේ. ඒවායින් දැන් වැඩක් නෑ නේද?
අදත් ඔන්න ලොකු ප්‍රශ්නයක් ෂර්ලොක් විසඳනවා. එක ගෙදරක වයසක ජෝඩුවක් එකම වෙලාවේ එකම තැන මැරිලා ඉන්නවා කියලා, ෂර්ලොක් දැනගන්නවා. මේක ගැන පරීක්ෂණ කරන කොට ෂර්ලොක් දැනගන්නවා, මේ දෙන්නා මැරිලා තියෙන්නේ බිම් මහලේ තවත් කෙනෙක්ව මරලා, ගිනි තියලා, ඒ ගින්නෙන් ආපු වායුව විෂ වෙලා කියලා. කොහොම කොහොම හරි ප්‍රශ්නය වෙනදා වගේම ෂර්ලොක් විසඳනවා. මේ අතරේ වොට්සන් වෙනත් රක්ෂණ සමාගමක පෞද්ගලික රහස් පරීක්ෂකයෙක් විදිහට යන්නයි ලෑස්තිය. මේකට ෂර්ලොක් නම් කැමති නෑ. ඒත් එයා ඒක පෙන්නන්නේ නෑ. එයා ඉතින් එයාගේ හවුල් කාරිය විදිහට තෝරගන්න හදන්නේ කිටීව තමයි. එහෙමනම් බලමුකෝ අද කථාවේ මොකද වෙන්නේ කියලා…
[button link=”http://tinyw.in/df2m” type=”icon” “center” newwindow=”yes”] 186 MB කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyw.in/d3fO” type=”icon” “center” newwindow=”yes”] 201 MB කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 3870 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/10/RanilS.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රනිල් ශ්‍රීමාල් ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Thankyou
Thank You ranil brother & Baiscope Team For The Sub, All The Best To Baiscope Team…..
ela
Thanks machan. Jaya wewa
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය
#Hail_Hydra
බොහොම ස්තූතියි රනිල් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴
ane thanx sub dunnata mama godak kal balan hetiye jaya wewa
thanks
ඉක්මනින්ම දීලනේ. ඉතුරුවත් එහෙමම දෙමු.

සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ.
ජය වේවා. !
ස්තූතියි සහෝ!!!!
thanks
බොහෝම ස්තූතියි සහො සබට ….ඔබ සැමට ජයෙන් ජය..!
niayamai…denakm balan hitiye…menna suba gatta.thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
pizzo kiyeuwata awlak gnna epa bro.puluwan welawata sub eka denna.api blan innwa.thnkz.
බොහොම ස්තුතියි උපසිරසියට…………
Thanks mchn….
niyamai sahoo niyamai degatama karagena yamoo jaya…