Elementary [S02 : E20] | ඇන්ත්‍රැක්ස් උවදුර. [සිංහල උපසිරැසි සමඟ]
Elementary කතා මාලාවේ දෙවැනි සමයේ 20 වෙනි කතාංගයට උපසිරැසි සපයන්නයි මගේ මේ සූදානම. පොඩ්ඩක් හිමීට තමයි මේකේ උපසිරැසි මට දෙන්න සිදුවුණේ. මොකද කිව්වොත් මේ දවස් වල පොඩ්ඩක් කාර්යබහුල නිසා. ඒත් දෙනවා කියලා බාර ගත්තොත් මම දෙනවාම තමයි. ඒක නිසා කවුරුවත් සැක සංකා තියා ගන්න එපා. අනිත් එක අනිත් කතා වගේ මේ කතාවට උපසිරැසි හදන එක සෙල්ලං වැඩක් නෙමෙයි. අද ඉවරයක් කරපු ගමන්ම ඔන්න දානවා හරි වැරැද්දකවත් බලන්න වුණේ නෑ.
අද කතාව ආරම්භයේදී වොට්සන් පොලිස් ස්ථානයට යනවා වැඩට වාර්තා කරන්න. එතකොට කැප්ටන් ග්‍රෙග්සන් විසින් ඇයගෙන් උදව්වක් ඉල්ලනවා හිරකාරයෙකුගේ සෞඛ්‍ය තත්වය ගැන පරීක්ෂා කරන්න කියලා. වොට්සන් කැප්ටන් ග්‍රෙග්සන් එක්ක එතැනට යනවා හිරකාරයාව පරීක්ෂා කරන්න කියලා. එතැනදී වොට්සන් විසින් දැනගන්නවා හිරකාරයා මැරිලා කියලා. ඒ වගේම තමයි එයා මැරිලා තියෙන්නේ ඉතා භයානක රෝගයක් වල ඇන්ත්‍රැක්ස් වලින්. මෙතනදී ගැටලුවක් පැන නගිනවා කොහොමද මේ තැනැත්තාට ඇන්ත්‍රැක්ස් රෝගය හැදුණේ කියලා. ඇන්ත්‍රැක්ස් රෝගය මේ ලෝකයෙන් තුරන් කරලා නැති වුණත් සැලකිය යුතු මට්ටමකට පාලනය කරලා තමයි තියෙන්නේ. නමුත් ඒ රෝග කාරක බීජයන් විද්‍යාගාර වල තැන්පත් කරලා තියෙනවා අධ්‍යන කටයුතු සඳහා. මේ වගේ තැනකින් තමයි ඇන්ත්‍රැක්ස් අරගෙන තියෙන්නේ. අන්න ඒ ඔස්සේ තමයි අද විමර්ශනය පාදක වෙන්නේ. මේ අතරේ ඔයාලට මතක ඇති පළමු සමයේ දකින්නට ලැබුණු ෂර්ලොක් හෝම්ස්ගේ අතිජාත මිත්‍රයෙක් වෙන ඇලිස්ටෙයාර්, මේ සමයේදී මැරිලා කියලා දැනගන්න වෙනවා. ඒක ගැන හෝම්ස්ට දැනගන්න වෙන්නේ එයා මැරිලා සතියක් විතර ගියාට පස්සේ. මේ සිදුවීම ගැනත් අද කථාවේ අතුරු කතාවක් විදියට පෙන්වනවා.
ඉතිං අපි බලමු අද කතාව ගලාගෙන යන්නේ මොන විදියටද කියලා. මීළඟට 22 වන උපසිරැසියෙන් හමුවෙන බලාපොරොත්තුවෙන් අදට මම සමුගන්නම්.
ආයු -බෝ -වේවා !!!
[button link=”http://tinyw.in/lMrR” type=”icon” “center” newwindow=”yes”] 120 MB කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyw.in/ylA7″ type=”icon” “center” newwindow=”yes”] 221 MB කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyw.in/WD1W” type=”icon” “center” newwindow=”yes”] 3.1 GB (Complete) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 3928 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Thank You pranith brother & Baiscope Team For The Sub, All The Best To Baiscope Team………..
ඔන්න ගත්තා සහෝ…. උපසිරසියට බොහොම තුති… ජයවේවා………..!!! දිගටම කරගෙන යමු…. ජය…!!!
මේක කට්ටිය ආසම එකක්…
තෑන්ක්ස්..
ඉදිරියටම යමු..
සබට තුති..
ඔබට ජය…
බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට 😛 !!!
තව තවත් සිංහල උපසිරැසි දෙන්න ශක්තිය ලැබෙවා …!
ජයවේවා…… 🙄
බුදු සරණයි.. !!!
අනේ කොල්ලෝ ඊළඟ එපිසෝඩ් එකේ සබ් එකත් ඉක්මනින් දීපන්කෝ… අනිත් වැඩත් එක්ක වේලාව මදි ඇති. ඒත් පුළුවන් නම් ටිකක් ඉක්මන් කළොත් පින්…
පට්ටයි සහෝ
සබට තුති
ඔබට ජය…….
සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
බෙහොම ස්තූතියි සහෝ..
තව ටිකයි සහෝ මේ කතාමාලාවේ අවසානයට.
කොහොම හරි දෙමු.
උපසිරැසි දාන්න තියෙන අමාරුව ගැන නම් ඉතින් අහලා වැඩක් නෑ.
බොහොම ස්තූතියි උපසිරැසියට.
22න් හමුවෙමු. 🙂 🙂
ජය..!
නියමයි සහෝ…ස්තුතියි..
උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!
දිගටම නරගෙන යුම..
ජයවේවා..!
බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. දැන් නම් ඉවර වෙන්න කිට්ටුයි නේ දෙවෙනි එක. ලොකුම දෙයක් මචංලා උඹ්ලා දෙන්න මේක දෙනඑක. ජය෴෴ 😛 😛
sinhala upasirasiyata bohomo sthuthi obata.jaya wewa!
niayamai…Good work bro.subata thanks PRANEETH saho..Digatama sub demu.jaya wewa……
සබට ස්තූතියි ඔබ සැමට ජයෙන් ජය:::….
hi bro……..
thanks again………..waiting to watch this series.
Thanx bro 🙂 thawa tikai
thanks sahoo niyamai..
Thankss.. 🙂
!!..Jaya Weva..!!
🙂 🙂
thanks
Thank you very much for the sub!!
Thanks bro… 🙂
ඔබට තුති.
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !!!