Elementary [S02 : E18] | පිළිකා අල්ලන දඩ බල්ලා. [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න ඉතිං අදත් Elementary කතා මාලාවේ මට නියමිත කොටස ගේන්න අපහසුවෙන් නමුත් පුළුවන් වුණා. මහා වරුසා අකුණු ගිගුරුම් සහ විදුලිය විසන්ධිවීම් අතරේ තමයි මේ කතාංගයේ උපසිරැසි යොදන්න සිදුවුණේ. ඒකයි මෙච්චර පරක්කු වුණේ. ඒ වගේම තමයි මගේ අනිත් කතා මාලාවේ අළුත් කොටසක් නිකුත් වුණා. ඒකත් පරක්කු වෙන්න එක හේතුවක් වුණා. කොහොම වුණත් හැකි විදියට පුළුවන් ඉක්මනින්ම මේක උපසිරැසි ගන්වලා ඔයාලට දෙන්නයි මගේ මේ සූදානම.
කතාව ගැන වැඩි යමක් කියන්න යන්නේ නම් නෑ. නමුත් මුලදීම කතාව තුළ මිනීමැරුම සිදු කරන ආකාරය පෙන්නුම් කරනවා. ඒ වගේම තමයි මිනීමැරුම සිදු කළාට පසුව මිනීමැරුම සියදිවි නසා ගැනීමක් විදියට තමයි පෙන්නුම් කරලා තියෙන්නේ. හෝම්ස් විසින් ඒක තහවුරු කරනවා. ඒ වගේම තමයි හෝම්ස් සහ වොට්සන්ට මේ පිළිබඳව වෙනදා වගේම විසඳන්න ලැබෙනවා.
එහෙම තමයි කතාව ගලාගෙන යන්නේ. එහෙනං 20 වෙනි කථාවෙන් හමුවෙන පොරොන්දුව පිට මම අදට සමුගන්නම්.
ආයු -බෝ -වේවා !!!
[button link=”http://tinyw.in/OYtc” type=”icon” “center” newwindow=”yes”] 113 MB කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyw.in/djEU” type=”icon” “center” newwindow=”yes”] 200 MB කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyw.in/WD1W” type=”icon” “center” newwindow=”yes”] 3.1 GB (Complete) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 3982 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Thank You pranith brother & Baiscope Team For The Sub, All The Best To Baiscope Team…….
ඔන්න ගත්තා සහෝ…. උපසිරසියට බොහොම තුති… ජයවේවා………..!!! දිගටම කරගෙන යමු…. ජය…!!!
මේක කට්ටිය ආසම එකක්…
තෑන්ක්ස්..
ඉදිරියටම යමු..
සබට තුති..
ඔබට ජය…
බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට 😛 !!!
තව තවත් සිංහල උපසිරැසි දෙන්න ශක්තිය ලැබෙවා …!
ජයවේවා…… 🙄
බුදු සරණයි.. !!!
Well one brother…..thank u
සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය
bala bala hitiye.. boma stuti kollo.. 🙂
hi bro,,,,,,,,,,,
ko 20 episode eke sub , link. mikuth nene……..
පට්ටයි සහෝ
සබට තුති
ඔබට ජය…….
බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
බොහොම ස්තූතියි සහෝ…!
ජය වේවා..!
sinhala upasirasiyata bohomo sthuthi obata.jaya wewa!
ගොඩක් ස්තුතියි සහෝ… අනේ කොල්ලෝ ඊළඟ එකෙත් ඉක්මනට සබ් හදලා දාපන්කෝ………
මං හරිම ආසයි මේ සීසන් එකට.. අපි ආසම සලරූ බලන්න වෙහෙස මහන්සියෙන් කරන මේ ලොකු වැඩේට මහන්සි වන හැමෝටම ගොඩාක් ස්තුතියි….
niayamai…thanks PRANEETH saho..sub ekata..Digatama sub demu.jaya wewa……
ඔබට තුති.
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !!!
Thanks
නියමයි සහෝ…ස්තුතියි..
උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!
දිගටම කරගෙනයුම..
ජයවේවා..!
සබට ස්තූතියි ඔබ සැමට ජයෙන් ජය:::….
සබට ස්තූතියි ඔබ සැමට ජයෙන් ජය:::…. 🙂
Thnx
THANKS
THankssssssssssss Broo keep it up
thanks bro…………