Elementary [S02 : E17] | ඔබට “කන්” දෙමි. [සිංහල උපසිරැසි සමඟ]
17වෙනි කොටසත් ඔන්න මං පුළුවන් ඉක්මනට අරගෙන ආවා. මේ කතාවට ටිකක් සමාන සිද්ධියක් ෂර්ලොක් හෝම්ස් පොතකත් තිබුණා. හැබැයි ගලාගෙන යාමනන් සම්පූර්ණයෙන්ම වෙනස්. පසුගිය කතාවෙදි මතකනෙ ලෙස්ට්‍රාඩ් ඇවිත් ෂර්ලොක් එක්ක නතරවුණා. අද කතාවෙදි ලෙස්ට්‍රාඩ් තනියම පරීක්ෂණයක් කරන හැටි බලාගන්න පුළුවන්. අන්තිමට එයා අලුත් රස්සාවකුත් හොයාගන්නවා.
අද කතාව ආරම්භයේදි ගෝර්ඩ්න් කුෂින් කියන පුද්ගලයට වෙන් කරපු මිනිස් කන් දෙකක් සහිත මංජුසාවක් ලැබෙනවා. ඒකෙ සඳහන් වෙන්නෙ ඒවා වසර කීපයකට කලින් අතුරුදහන් වුණු ඔහුගෙ බිරිඳ සේරාගෙ බවත්, කප්පම් ගෙවීමෙන් ඇයව නැවත ලබාගත හැකි බවත්. සේරා මියගොස් ඇතැයි සැක කරපු හින්දා මීට කලින් පොලීසිය සැකකලේ මේකට ගෝර්ඩ්න් සම්බන්ධයි කියලා. කප්පම් ගෙවලා සේරාව හොයාගන්න දරන ප්‍රයත්නයත් ගෝර්ඩ්න්ගෙ වැඩක් හින්දා නිෂ්ඵල වෙනවා. එතනදි තමයි ෂර්ලොක් මේ වැඩේට බහින්නෙ.
වැඩිය කතාව කියන්න යන්නෙ නෑ. ඔයාලම ඉතුරු ටික බලාගන්න. හැබැයි අද කතාවෙ නූතන තාක්ෂණයේ අමුතුම සොයාගැනීමක් ගැනත් විස්තර වෙනවා. ඒක ඇත්තටම තියෙන එකක්ද කියලානන් දන්නෙ නෑ. හැබැයි ඒක මාර වැඩක්. 19වෙනි කථාවත් අරගෙන ඉක්මනට එනවා. පසුගිය කොටස්වලට අදහස් දක්වපු හැමෝටම ගොඩක් ස්තූතියි.
[button link=”http://tinyw.in/gZSN” type=”icon” “center” newwindow=”yes”] 112 MB කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyw.in/ZuxP” type=”icon” “center” newwindow=”yes”] 206 MB කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyw.in/WD1W” type=”icon” “center” newwindow=”yes”] 3.1 GB (Complete) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 3907 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/10/ඉසුරු-අකලංක.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉසුරු අකලංක ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Thank You isuru brother & Baiscope Team For The Sub, All The Best To Baiscope Team……….
ඔන්න ගත්තා සහෝ…. උපසිරසියට බොහොම තුති… ජයවේවා………..!!! දිගටම කරගෙන යමු…. ජය…!!!
මේක කට්ටිය ආසම එකක්…
තෑන්ක්ස්..
ඉදිරියටම යමු..
සබට තුති..
ඔබට ජය…
බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට 😛 !!!
තව තවත් සිංහල උපසිරැසි දෙන්න ශක්තිය ලැබෙවා …!
ජයවේවා…… 🙄
බුදු සරණයි.. !!!
සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය
machan ikmanata apita 18 19 dennakoooooooooo 🙂
Ikmanin sub denna broooooooooooo…… Ithiri kotas balanna nathiwa nikam pissu wagei mata… 🙁
ගොඩක් ස්තුතියි සහෝ… මේ ටීවී සීරීස් මරු… පුළුවන් නම් අනිත් කොටස් වල සබ් ටිකත්ඉක්මනින් දෙන්න.. ගොඩක් පින්…
Amme bala bala hitiye episode 1 baagena
(Y) Jaya Wewa…!
බොහොම ස්තූතියි ඉසුරු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
එල මචන් එල
සබට තුති
ඔබට ජය……………….
නියමයි සහෝ…ස්තුතියි..
උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!
දිගටම කරගෙනයුම..
ජයවේවා..!
මෙහෙම ඉක්මණින් උපසිරැසි දෙන්න ඔයාල දරන මහන්සියට අවංකවම ස්තූතයි සහෝ..
ජයවේවා..!
thanks
ස්තූතියි
niayamai…Great work & Lot of thanks ISURU saho….Digatama sub demu.jaya wewa……
ela ela thanks bro
thanks
ela machn thnks a
lot
මේ ලබා දුන් උපසිරසි සියල්ලටම ඔබට තුති….පුදමි.
හදවතින්ම අගයමි.
Great work bro.
Digatama demu..
thanks sahoo degatama karagena yamo jay… 😀
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
ela kri bro,thanx mcn hema sub ekaktama.good luck
Thanks
ඔබට තුති.
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !!!
සබට ස්තූතියි ඔබ සැමට ජයෙන් ජය:::….
Thanks bro…
Magey laga thiyana “Elementary S02E18 HDTV x264 AAC E-Subs [GWC]” copy 1ta sub match venney ney. Meeta kalin dunna eava nam hari giyaa. Puluwannam eakatath sub 1 hadala denna. Thanks 🙂
තැන්ක්ස් සහෝ. ඉලග එකත් ඉක්මන්ටම දෙන්න. (Y)
thanks bro
Thanx