Elementary [S02 : E14] | ඩයිනෝසරයා. [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න ඉතිං පුරුදු පහදු පොරොන්දු වුනු විදියටම අද කතාවේ පරිවර්ථනය මගේ අතින් නිමවෙනවා. අද කතාවේ මාතෘකාවට දාලා තියෙන්නේ නම් ඩයිනෝසරයා කියලා. ඒ වුනාට අද කතාව ජුරාසික් යුගයේ එකක් නෙමෙයි. නමුත් අද කතාවට පාදක වෙලා තියෙන්නේ පොසිලකරනය වුනු කුඩා නැනෝටරේනස් කියලා ඩයිනෝසර් පවුලේ සතෙක්. ඔයාලා ශර්ලොක් හෝම්ස් කතා පොත් කියෙව්වා නම් මතක ඇති, ශර්ලොක් හෝම්ස්ගේ රහසිගත ලිපිගොණු කියලා පොත් කිහිපයක් ආවා. මේකත් අන්න ඒ ආරෙට හදපු එකක්. නමුත් මේක රහසිගත ලිපිගොණු සම්බන්ධ කරගෙන නෑ. නමුත් ශර්ලොක් හෝම්ස්ට විසඳාගන්න බැරිවුනු විමර්ශණ පෙට්ටගමක තිබිලා වොට්සන් විසින් හොයා ගත්තු විමර්ශණයක් තමයි නැවතත් මේ විදියට කරලියට ගේන්නේ.
මේ කතාවට පාදක වුනු මිනීමැරුම අවුරුදු 3ක් පැරණි එකක්. අද කතාවේ අනතුරට පත්වුනු කෙනාගේ නම තමයි ඩග් නිව්බර්ග්. ඔහු ජීවත්වෙන තැන හැම තැනක්ම අවුස්සලා, ඒ වගේම ඔහුව මරලා දාලා. ඔහුගේ ගේ පිලිකන්නේ තිබිලා අසාමාන්‍ය විදියේ ගල් ගෙඩියක් හමුවෙනවා. මේ කතාවේදී වොට්සන් විසින් ගේ කියලා භූ ගර්භ විශේෂඥ්‍යවරියකගේ උදව් ලබා ගන්නවා, ඒ ගල් ගෙඩිය අධ්‍යනය කරන්න. ඒ අනුව ඒ ගල් ගෙඩිය අවුරුදු මිලියන ගනනාවක් පැරණි එකක් කියලා අනුමාන කරනවා. ඒ ගල් ගෙඩිය ඇතුල ස්කෑන් කරද්දී ඒක ඇතුලේ තිබිලා තමයි මම ඉහත කිව්ව නැනෝටරේනස් වර්ගයේ ඩයිනෝසරයා හමුවෙන්නේ. ඒ ගැන වැඩිදුර විමර්ශණ හෝම්ස් සහ වොට්සන් එකතු වෙලා සිදු කරනවා. කොහොම වුනත් මිනීමැරුමට හේතුව ඩයිනෝසරයා කියන එක නම් විශ්වාසයි. මේ විදියට ගැටළු ආරවුල් බොහෝම අමාරුවෙන් නිරාකරණය කරගෙන, හෝම්ස් සහ වොට්සන් විසින් අවුරුදු 3ක් පැරණි මිනීමැරුමක් විසඳන්න උත්සාහා කරනවා. ඉතිං අපි බලමු එයාලගේ උත්සාහය මල්ඵල ගැන්වෙයිද කියලා.
එහෙනං උපසිරැසිය එක්ක කතාව රසවිඳින්න කියලා කියන ගමන්ම, මම අදට සමුගන්නවා මීලඟ 16 වෙනි උපසිරැසියෙන් හමුවෙන බලාපොරොත්තුවෙන්. හැමෝටම සුබ දවසක්.
ආයු- බෝ- වේවා !!! __/|__
[button link=”http://tinyw.in/DxCg” type=”icon” “center” newwindow=”yes”] 238 MB කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyw.in/WD1W” type=”icon” “center” newwindow=”yes”] 3.1 GB (Complete) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 4136 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
thank you
Thank You pranith brother & Baiscope Team For The Sub, All The Best To Baiscope Team………
උපසිරැසියට ස්තුතියි
ඔන්න ගත්තා සහෝ…. උපසිරසියට බොහොම තුති… ජයවේවා………..!!! දිගටම කරගෙන යමු…. ජය…!!!
මේක කට්ටිය ආසම එකක්…
තෑන්ක්ස්..
ඉදිරියටම යමු..
සබට තුති..
ඔබට ජය…
බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට 😛 !!!
තව තවත් සිංහල උපසිරැසි දෙන්න ශක්තිය ලැබෙවා …!
ජයවේවා…… 🙄
බුදු සරණයි.. !!!
මචං…….. මේකේ ටොරන්ට් එක වැඩ කරන්නේ නෑ…… ගූගල් සර්ච් කරලා එන අනිත් ටොරන්ට් ෆයිලුත් ඒමයි…. Episode 15ත් ඒමයි :/
Thanks…
නියමයි සහෝ…ස්තුතියි..
උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!
දිගටම කරගෙනයුම..
ජයවේවා..!
බොහොම ස්තූතියි සහෝ…!
Thanks
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
ඔබට තුති.
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !!!
එල මචෝ
සබට තුති
ඔබට ජය…………
ස්තුතියි සහෝදරයා!
බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
thanks machan ela kollek
සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය
බොහෝම ස්තූතියි
බොහෝම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. 🙂
ජය..෴෴..!
සබ් එකට tnx.ඊලඟ එකත් ඉක්මනට දෙමු.ජය වෙවා!
thanks
thanx bro..
niyamai……atharinna epa digatama mekata sub denn.subata thanks PRANEETH saho.obata jaya…….
thnx bro meka denakan hitiye.
thanks sahooo niymai denakam balagena hiteya thanks…..
THanx
Thanks Thanks Thanks..