Elementary [S02 : E12] | දුවණිය… [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න පසුගිය උපසිරැසියෙන් පොරොන්දු වුණා වගේම, 12 වැනි උපසිරැසිය ඔයාලට දෙන්නයි මගේ සූදානම. අද කතාංගයේදී පසුගිය සමයේ දකින්නට ලැබුණු නමුත් මේ සමය තුළදී දකින්නට නොලැබුණු චරිතයක් දකින්නට ලැබෙනවා. එයා තමයි පොත් කියවපු අය දන්න හෝම්ස්ගේ පරම හතුරා වුණු, නමුත් ටෙලි කතා මාලාවේදී හෝම්ස්ගේ පෙම්වතිය වුණු මොරියාටි. මේ සැරේදී නම් පොඩි ගැහැණු දරුවෙකු පැහැර ගැනීමක් සමග තමයි කතාව ගලාගෙන යන්නේ. ඒ වගේම කථාවේ පෙන්වන විදියට හෝම්ස් හිරේ ඉන්න මොරියාටි එක්ක ලියුම් පවා හුවමාරු කරගන්නවා.
මේ කතාවේදී පැහැරගත්තු ගැහැණු ළමයා වෙනුවෙන් ඩොලර් මිලියන 50ක මුදලක් ඉල්ලනවා. නමුත් එහෙම මුදල් ඉල්ලලා කතා කරන කෙනාගේ කටහඬ හෝම්ස්ට අහලා පුරුදුයි. ඒක නිසා හේතු කාරණා අරගෙන බලද්දී හෝම්ස් හිතන්නේ මේක මොරියාටිගේ වැඩක් කියලා. මේක නිසාවෙන් කැප්ටන් ග්‍රෙග්සන්, හෝම්ස් සහ වොට්සන් ඇයව බලන්න යනවා. එතැනදී ඇය කියන්නේ නම් පැහැරගැනීම සම්බන්ධයෙන් කිසිම දැනුමක් තමුන්ට නෑ කියලයි. ඒ වගේම නිව්යෝර්ක් පොලිසියට උදව් කරන්න කියලා මොරියාටිත් මේ කතාවේදී උපදේශනයට එනවා. මේකට හෝම්ස් තදින්ම විරෝධය පානවා.
ඔය විදියට දිගින් දිගට කතාව ගලාගෙන යනවා. ඒ වගේම තමයි මොරියාටි විසින් මෙතෙක් කාලයක් හෝම්ස්ගෙන් සඟවාගෙන හිටපු රහසක් පවා හෙළිදරව් වෙනවා. ඔන්න ඔහොම කථාවේ ටිකක් මෙතන කියද්දී අනිත් ටික උපසිරැසි එක්ක කතාවෙන් නරඹන්න කියලා ආරාධනා කරන ගමන් මම නවතිනවා 14 වෙනි උපසිරැසියෙන් හමුවෙන බලාපොරොත්තුවෙන්.
කලින් උපසිරැසිය සයිට් එකේ පළවෙච්ච ගමන්ම තමයි මේකත් ඔන්න දඩි බිඩි ගාලා හැදුවේ. පරක්කු වුණා නම් සමාවෙන්න ඕනේ… 🙂
ආයු- බෝ- වේවා !!! __/|__
[button link=”http://tinyw.in/NzIi” type=”icon” “center” newwindow=”yes”] 215 MB කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyw.in/WD1W” type=”icon” “center” newwindow=”yes”] 3.1 GB (Complete) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 4922 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
<< Previous Episode All Episodes Next Episode >>
Thank you very much
Thank you machn
Thank You pranith brother & Baiscope Team For The Sub, All The Best To Baiscope Team…….
උපසිරැසියට බොහෝම ස්තුතියි………….
ඔන්න ගත්තා සහෝ…. උපසිරසියට බොහොම තුති… ජයවේවා………..!!! දිගටම කරගෙන යමු…. ජය…!!!
tnx mcn jaya wewa
බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට 😛 !!!
තව තවත් සිංහල උපසිරැසි දෙන්න ශක්තිය ලැබෙවා …!
ජයවේවා…… 🙄
බුදු සරණයි.. !!!
ඉතුරු ටිකත් ඉක්මනට දෙන්නකො.
ඉතුරු ටිකත් ඉක්මනට දෙන්නකෝ
සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය
Machn patta thnks a… great work akak machn meka.. suba..
thanks
Thanks
machan meke ithuru sub tika ikmata diyanko….
බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
එලස්
සබට තුති
ඔබට ජය…….
ekmanin eturu sab tika dann maco
තෑන්ක්ස් වේවා…
ඉදිරියටම යමු..
ජය වේවා…!!!
Thnx bro
ඔබට තුති.
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !!!
thanks
Great work bro
ela thanks
thanks sahoo degatama karagena yamooo
niayamai…thanks PRANEETH saho..sub ekata..digatama sub demu.jaya wewa……
බොහොම ස්තුතියි සහෝ උපසිරසට
තවම දෙවැනි සීසන් එක බලන්න ගත්තේ නැහැ
ලගදීම පටන් ගන්න ඕනා 🙂
thanks bro…..
thnkZ bro,
Tnx Mcn Sub Ekata Enakan Balan Hitiye.Jaya Wewa.
thanks macho.
Great work.Thanks for the sub……
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂